Opera 12....

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ඔන්න යාලුවනේ ඔයගොල්ලන්ට පොඩි දෙයක් දෙන්න තමයි හදන්නේ... :)
    වෙන මොකවත් නෙමෙයි පසුගිය දවසක නිකුත් කල Opera12 web browser එක
    මේ ගොල්ලෝ මෙදා පාර අලුත් features ගොඩක් එක්ක තමයි මේක එලියට දල තියෙන්නේ
    එහෙනම් අපි බලමු මොනවද මේ features කියල...


    Tab stacking ඒ කියන්නේ අපි ටැබ් ගොඩක් open කරලා තියෙන වෙලාවක එක ටැබ් එකක් උඩින් අනිත් ටැබ් එක drag කරලා group ආකාරයට හදාගන්න පුළුවන්
    වැඩේ අවුල් වගේ නම් මේ vedio එක බලන්නකෝ...:rolleyes:



    Visual mouse gestures
    To enable or disable mouse gestures, select Settings > Preferences > Advanced > Shortcuts, and check or uncheck “Enable mouse gestures”
    මේක කිව්වට තේරෙන්නේ නැති නිසා මේක බලල ඉන්නකෝ...:)


    Extensions
    මේක ගැනනම් ගොඩක් කට්ටිය දන්නවා ඇතිනේ
    වැඩි විස්තර මේ ලින්ක් එකෙන් බලන්නකෝ...:)

    https://addons.opera.com/en/extensions/

    Opera turbo
    මේක Opera12 වල තියෙන වටින feature එකක්
    මේකත් බලලම ඉන්නකෝ...



    Speed dial
    මේකත් ගොඩක් දෙන දන්නවා ඇති දන්නේ නැති අය පොඩ්ඩක් මේ vedio එක බලලම ඉන්න...


    Personalize
    මේක තමා මම ආසම feature එක අපිට Google chrome ,Mozzila firefox වල වගේ theme දාගන්නත් පුළුවන්
    මේ බලන්නකෝ...:)

    Opera-12-Is-All-Themed-Up-9.png


    Opera-12-Is-All-Themed-Up-8.png


    තව features ගොඩක් තියෙනවා
    එහෙනම් කැමති අය දාගෙනම බලන්නකෝ...:):):)



    තවත් විස්තර ඕනේ නම් මෙතනට ගිහිල්ල බලන්නකෝ...
    http://www.opera.com/browser/features/#!prettyPhoto

    ආ අමතක වුණා බලල නිකම්ම යන්නේ නැතුව මොනවහරි කොටලම යන්න හොදේ... :):):)


    ඔය වෙනමොකුත් එහෙම දීල ගියාට අපි තරහා වෙන්නේ එහෙම නෑ හොදේ...;)
     
    Last edited: