දන්න එකෙක් කියනවද ඔපෙරා බ්‍රවුසර් එකේ අලුතෙන් ටැබ් එකක් ඕපන් කරන කොට දැන් ඉන්න ටැබ් එකෙන් ඔටෝ අයින් වෙලා අළුත් ටැබ් එකට යනව.මේක නවත්තන්න සෙටින් කොහොමද හදන්නේ...Kiyala
එක්ස්ප්ලෝරා එකේදී අළුතෙන් ඕපන් කරාට සිලෙක් කරොත් වීරයි අළුත් එකට යන්නේ.මේකේ එහෙම නැහැ බන්.චොර කේස් එකක් මේක.
ඒ උනාට ස්පීඩ් බන්.
සෙට් උනා මචන්ලා.ඕපන් නිව් ටැබ් වෙනුවට
ඕපන් ඉන් බැග්ග්‍රාවුන්ඩ් ටැබ් ගියහම හරි මචන්ලා....
Thanx for oll

Last edited: