Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Operation Red Sea (2018) BluRay 720p x264 950MB
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Operation Red Sea (2018)

මම Filmගැන ලොකුවට introදෙන්න දන්නෙ නැ මචං, ඒත් මේක පට්ට film එකක් නිසා කිරියට උස්සන් ආවා  කතාව චීන නාවික හමුදාවෙ ඇත්ත mission එකක් වටා තමයි තියෙන්නේ. ලස්සනම වැඩේ මේක තනිකරම Based on true storyයක් නිසා පට්ට ආසාවෙන් බලන්න පුළුවන් ඒ වගේම තාත්වික විදියට මුන් ලස්සනට filmඑක හදල තියෙනවා  film එක ගැන පොඩි විස්තරයක් කිවුවොත්, යෙවායර් කියන රට ඇතුලේ කැරැල්ලක් පටන් ගන්නව, මේකේ මුන් යේවායර් කියන්නේ යෙමනය. කොමහරි මේ රට ඇතුලේ චීන ජාතික සෙට් එකක් හිරවෙනවා ඔය ISIS එවුන්ගේ යටතේ (මේකේ ISIS එවුන් කියල පෙන්නන්නේ නෑ)... මේ සෙට් එක බේරගන්න තමයි චීන නාවික හමුදාවක්ට සිද්ද වෙන්නේ... අපි ඉතින් සාම්ප්රදායිකව දන්නවා මේ වගේ film එකක්නම් අනිවා amarican army එකෙන් බැහැලා හතරවටේට වෙඩි තියලා ගේම ගහල වැඩේ ගොඩදාගෙන එන සීන් නේ තියෙන්නේ මේ වගේ rescue missionවල, හැබැයි මේකේ තනිකරම china army එකෙන් බැහැල මමනම් බලාපොරොත්තු නොවුන විදියට මුන් ගේම ගහනව පට්ටෙටම  ඒ නිසයි මම මේක උබලටත් බලපල්ලා කියන්න දුවගෙන ආවේ  මේ filmඑක based on true story නිසා amarican එවුන් වගේම අනික් රටවල් පවා තමන්ගේ ජාතියේ උන් වෙනුවෙන් මොනතරම් කැපකිරිමක් කරනවද කියලා මේක බැලුවාම තේරුම් ගන්න පුළුවන්. පැය දෙකයි විනාඩි 20ක් තියෙනවා film එක, තනිකරම පට්ට sniper shots දෙන හැටි, arm tank වලින් සුපිරිම ගේමක් දෙන හැටි, The last shipබලපුසෙට් එකටනම් ඒ වගේ destroyerඑකකින් පට්ටම ගේමක් දෙන හැටි වගේ සුපිරිම වැඩ සෙට් එකක් මේ filmඑකේ තියෙනවා  නොබලපු එවුන් මම කියනවට මේක අරන් බලහන් අපරාදයක් නෑ  මම පහලින් torrent linkඑක දාන්නම් english subඑක filmඑකටම encodeකරල තියෙන්නේ china mandarin වුනත් බාගෙට බාගයක්ම තියෙන්නේ english dialogs  ඒ නිසා film එකට පොඩ්ඩක්වත් අවුලක් වෙලා නෑ

720P 950MB BRRIP Torrent File එක

Based on true story

[QUOTE="Rahula Kasun, post: 23560945, member: 458791"] [CENTER][SIZE="5"][COLOR="Red"]Operation Red Sea (2018)[/COLOR][/SIZE] [IMG]https://ezydown.info/wp-content/uploads/2018/05/dsdsssssssssssss1.jpg[/IMG] [SIZE="4"]මම Filmගැන ලොකුවට introදෙන්න දන්නෙ නැ මචං, ඒත් මේක පට්ට film එකක් නිසා කිරියට උස්සන් ආවා :D කතාව චීන නාවික හමුදාවෙ ඇත්ත mission එකක් වටා තමයි තියෙන්නේ. ලස්සනම වැඩේ මේක තනිකරම Based on true storyයක් නිසා පට්ට ආසාවෙන් බලන්න පුළුවන් ඒ වගේම තාත්වික විදියට මුන් ලස්සනට filmඑක හදල තියෙනවා :yes::yes::love: film එක ගැන පොඩි විස්තරයක් කිවුවොත්, යෙවායර් කියන රට ඇතුලේ කැරැල්ලක් පටන් ගන්නව, මේකේ මුන් යේවායර් කියන්නේ යෙමනය. කොමහරි මේ රට ඇතුලේ චීන ජාතික සෙට් එකක් හිරවෙනවා ඔය ISIS එවුන්ගේ යටතේ (මේකේ ISIS එවුන් කියල පෙන්නන්නේ නෑ)... මේ සෙට් එක බේරගන්න තමයි චීන නාවික හමුදාවක්ට සිද්ද වෙන්නේ... අපි ඉතින් සාම්ප්රදායිකව දන්නවා මේ වගේ film එකක්නම් අනිවා amarican army එකෙන් බැහැලා හතරවටේට වෙඩි තියලා ගේම ගහල වැඩේ ගොඩදාගෙන එන සීන් නේ තියෙන්නේ මේ වගේ rescue missionවල, හැබැයි මේකේ තනිකරම china army එකෙන් බැහැල මමනම් බලාපොරොත්තු නොවුන විදියට මුන් ගේම ගහනව පට්ටෙටම :yes::yes::love: ඒ නිසයි මම මේක උබලටත් බලපල්ලා කියන්න දුවගෙන ආවේ :rofl: මේ filmඑක based on true story නිසා amarican එවුන් වගේම අනික් රටවල් පවා තමන්ගේ ජාතියේ උන් වෙනුවෙන් මොනතරම් කැපකිරිමක් කරනවද කියලා මේක බැලුවාම තේරුම් ගන්න පුළුවන්. පැය දෙකයි විනාඩි 20ක් තියෙනවා film එක, තනිකරම පට්ට sniper shots දෙන හැටි, arm tank වලින් සුපිරිම ගේමක් දෙන හැටි, The last shipබලපුසෙට් එකටනම් ඒ වගේ destroyerඑකකින් පට්ටම ගේමක් දෙන හැටි වගේ සුපිරිම වැඩ සෙට් එකක් මේ filmඑකේ තියෙනවා :yes::yes::love: නොබලපු එවුන් මම කියනවට මේක අරන් බලහන් අපරාදයක් නෑ :yes::love: මම පහලින් torrent linkඑක දාන්නම් english subඑක filmඑකටම encodeකරල තියෙන්නේ china mandarin වුනත් බාගෙට බාගයක්ම තියෙන්නේ english dialogs :yes:;) ඒ නිසා film එකට පොඩ්ඩක්වත් අවුලක් වෙලා නෑ :P [/SIZE] [URL="https://1337x.to/torrent/3124792/Operation-Red-Sea-2018-BluRay-720p-x264-950MB-Ganool-XpoZ/"][SIZE="4"]720P 950MB BRRIP Torrent File එක[/SIZE][/URL][/CENTER] [SIZE="4"][CENTER]Based on true story :yes::love:[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom