Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Operation Stuxnet 🇮🇱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොළොව යට සැඟවූ ඉරාන න්‍යෂ්ටික බලකොටුව ඇතුළතින්ම කුඩු කළ අභිරහස් අදෘශ්‍යමාන ආයුධය

අපි හැමෝම දන්නවා යුද්ධයක් කිව්වම පත්තු වෙන්න ඕන තුවක්කු මෝටාර් එහෙමත් නැත්නම් ලොකු මිසයිල කියලා. හැබැයි මීට අවුරුදු කිහිපයකට කලින් කිසිම සද්දයක් නැතුව එකම එක වෙඩි උණ්ඩයක්වත් පාවිච්චි නොකර ලෝකයේ බලවත්ම රටක පරමාණුක වැඩපිළිවෙළක් සම්පූර්ණයෙන්ම අඩපණ කරපු රහස් මෙහෙයුමක් දියත් වුණා ඒ තමයි Operation Stuxnet.

මේක නිකම්ම කම්පියුටර් වෛරසයක් ගැන කතාවක් නෙවෙයි. මේක ඇතුළේ දේශපාලනය ඔත්තු බැලීම ලෝක බලවතුන්ගේ රහස් ගේම් සහ තාක්ෂණයේ තියෙන භයානකම පැත්ත හැංගිලා තියෙනවා... වාඩි වෙන්නකෝ හෙමින් සැරේ කියවන්න...

අපි මුලින්ම යමු ඉරානයට.. ඉරානයේ කාන්තාරයක් මැද නටන්ස් කියලා ප්‍රදේශයක් තියෙනවා පොළොව මට්ටමේ ඉඳන් අඩි පනහක් විතර යටට හදපු කොන්ක්‍රීට් තට්ටු කිහිපයකින් ආවරණය කරපු අතිශය රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් තමයි එතන තියෙන්නේ.. මේක ඇතුළේ තමයි ඉරානය ඔවුන්ගේ යුරේනියම් නිස්සාරණය කරන්නේ.

මේ වැඩේට පාවිච්චි කරන්නේ Centrifuges කියන යන්ත්‍ර මේවා හරියට රෙදි හෝදන මැෂින් එකක මැද තියෙන බාල්දිය වගේ හැබැයි ඉතාම අධික වේගයකින් (තත්පරයට වට දහස් ගණනක්) කැරකෙන්න ඕනේ පොඩ්ඩක් හරි වේගය වෙනස් වුණොත් මුළු මැෂින් එකම කුඩු වෙලා යනවා ඉතින් ඇමරිකාවටයි, ඊශ්‍රායලයටයි ලොකු බයක් තිබුණා ඉරානය මේ හරහා පරමාණු බෝම්බයක් හදයි කියලා හැබැයි මේ බලකොටුවට බෝම්බ දාලා විනාශ කරන්න ගියොත් ඒක ලෝක යුද්ධයකට මුල පිරීමක් වෙන්න පුළුවන් අන්න ඒ නිසයි ඔවුන් ඩිජිටල් ආයුධයක් තෝරාගත්තේ.

මේ ප්‍රහාරය දියත් කරන්න ඇමරිකාවේ CIA ආයතනයත් ඊශ්‍රායලයේ Mossad එකත් එකතු වෙලා Operation Olympic Games කියන රහස් මෙහෙයුම පටන් ගත්තා. ඔවුන් හැදුවා Stuxnet කියන වෛරසය මේක හදන්න විතරක් මිලියන ගණනක මුදල් වැය වුණා කියලා කියනවා.

මේකේ තියෙන විශේෂත්වය තමයි, මේක ඉලක්කය දැනගෙන යන Smart බෝම්බයක් වගේ සාමාන්‍ය වෛරසයක් වගේ හැම කම්පියුටර් එකකටම මේක හානි කරන්නේ නැහැ ඒක ඇතුළේ ලියලා තිබුණේ "උඹ ඉරානයේ න්‍යෂ්ටික පද්ධතියක් ඇතුළේ නෙවෙයි නම් ඉන්නේ, සද්ද නැතුව හිටපන්" කියලා.

ලොකුම ප්රශ්නය වුණේ මේ ඉරාන න්‍යෂ්ටික පද්ධතිය ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරලා නොතිබීමයි. ඒකට කියන්නේ Air-gap එකක් කියලා ඒ කියන්නේ අපිට ගෙදර ඉඳන් ඒක හැක් කරන්න බැහැ ඉතින් මේ ඩිජිටල් බෝම්බය ඇතුළට යැව්වේ කොහොමද?

මෙතනදී තමයි මිනිසුන්ගේ දුර්වලතා පාවිච්චි කළේ ඔත්තුකරුවන් මාර්ගයෙන් හෝ නොදැනුවත්වම, ඒ ආයතනයේ වැඩ කරන ඉංජිනේරුවෙක්ගේ අතට USB Pen Drive එකක් ලැබෙන්න සැලැස්සුවා. (ඒක සිදුකරපු විදිය ගැන විස්තර කරලා නැහැ) ඒ පෙන් එක කම්පියුටර් එකට ගැහුවා විතරයි, කිසිම සද්දයක් නැතුව Stuxnet පද්ධතිය ඇතුළට රිංගුවා.

Stuxnet පද්ධතියට ඇතුළු වුණාට පස්සේ එකපාරටම මැෂින් විනාශ කළේ නැහැ ඒක මාස ගාණක් පුරා ඉතාම සූක්ෂම විදියට පද්ධතිය නිරීක්ෂණය කලා. ඒක අධ්‍යයනය කළා Siemens සමාගමේ PLC (Programmable Logic Controllers) වැඩ කරන්නේ කොහොමද කියලා.

ඉන්පස්සේ ඒක ප්‍රහාරය දියත් කළේ අදියර දෙකකට

වෛරසය මගින් අර කැරකෙන Centrifuges යන්ත්‍රවල වේගය එකපාරටම ඉතාම වැඩිකළා. ආයේ ටික වෙලාවකින් වේගය අන්තිම අඩුවට අඩු කළා මේ හදිසි වේගය වෙනස් වීම නිසා යන්ත්‍ර ඇතුළේ තියෙන කොටස් දරාගන්න බැරුව පිපිරිලා, කැඩිලා විනාශ වෙන්න ගත්තා.

මේක තමයි Stuxnet වල තිබුණු දක්ෂම කොටස යන්ත්‍ර විනාශ වෙන අතරේ, පාලන මැදිරියේ ඉන්න ඉංජිනේරුවරුන්ගේ කොම්පියුටර් ස්ක්‍රීන්වල පෙන්නුවේ සෑම දෙයක්ම ඉතාම සාමාන්‍ය විදියට සිද්ධ වෙනවා කියලයි. සැබෑ දත්ත වෙනුවට වෛරසය විසින් කලින් පටිගත කරපු සාමාන්‍ය දත්ත පෙන්නුවා.

ඉංජිනේරුවෝ තේ පානය කර කර ස්ක්‍රීන් එක බලන් ඉන්නකොට, ඇතුළතින් මිල අධික යන්ත්‍ර දහස් ගණනක් කුඩු පට්ටම් වෙලා ඉවරයි. ඔවුන්ට වැරැද්දක් සිද්ධ වෙනවා කියලා දැනගන්න කොටත් පරක්කු වැඩියි.

කිසිම සලකුණක් නැතුව අවුරුදු ගාණක් වැඩ කරපු මේ වෛරසය ලෝකයට හෙළි වුණේ අහම්බෙන් Stuxnet එකේ තිබුණු පොඩි ප්‍රෝග්‍රෑමින් දෝෂයක් නිසා, ඒක අර න්‍යෂ්ටික මධ්‍යස්ථානයෙන් පිටතට ගිහින් ඉන්ටර්නෙට් එක හරහා ලෝකය පුරා පැතිරෙන්න ගත්තා.

මුලින්ම බෙලරුස් රටේ සයිබර් ආරක්ෂක විශේෂඥයෙක් තමයි මේ අමුතු වෛරසය හොයාගත්තේ. ඔවුන් පුදුම වුණා මේකේ තියෙන සංකීර්ණත්වය දැකලා. සාමාන්‍ය වෛරසයකට වඩා දහස් ගුණයකින් මේක බලවත්. මේක ඇතුළේ Zero-day vulnerabilities හතරක් තිබුණා. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් හදන මයික්‍රොසොෆ්ට් සමාගම පවා එතෙක් දැනගෙන හිටපු නැති ආරක්ෂක සිදුරු 4ක් මේකට පාවිච්චි කරලා තිබුණා.

Stuxnet කියන්නේ සාමාන්‍ය පරිගණක වෛරසයක් නෙවෙයි, ඒක ලෝකයේ පළමු සයිබර් ආයුධය. මේකෙන් ඔප්පු කළා යුද්ධයක් දිනන්න හමුදාවක් ඕනේ නැහැ, දක්ෂ ප්‍රෝග්‍රෑමර්ස්ලා පිරිසකට රටක් අඩපණ කරන්න පුළුවන් කියලා.

Copied..

[QUOTE="pramodh87, post: 31214536, member: 53201"] 💻පොළොව යට සැඟවූ ඉරාන න්‍යෂ්ටික බලකොටුව ඇතුළතින්ම කුඩු කළ අභිරහස් අදෘශ්‍යමාන ආයුධය 😱 අපි හැමෝම දන්නවා යුද්ධයක් කිව්වම පත්තු වෙන්න ඕන තුවක්කු මෝටාර් එහෙමත් නැත්නම් ලොකු මිසයිල කියලා. හැබැයි මීට අවුරුදු කිහිපයකට කලින් කිසිම සද්දයක් නැතුව එකම එක වෙඩි උණ්ඩයක්වත් පාවිච්චි නොකර ලෝකයේ බලවත්ම රටක පරමාණුක වැඩපිළිවෙළක් සම්පූර්ණයෙන්ම අඩපණ කරපු රහස් මෙහෙයුමක් දියත් වුණා ඒ තමයි Operation Stuxnet. මේක නිකම්ම කම්පියුටර් වෛරසයක් ගැන කතාවක් නෙවෙයි. මේක ඇතුළේ දේශපාලනය ඔත්තු බැලීම ලෝක බලවතුන්ගේ රහස් ගේම් සහ තාක්ෂණයේ තියෙන භයානකම පැත්ත හැංගිලා තියෙනවා... වාඩි වෙන්නකෝ හෙමින් සැරේ කියවන්න... 🏛️ අපි මුලින්ම යමු ඉරානයට.. ඉරානයේ කාන්තාරයක් මැද නටන්ස් කියලා ප්‍රදේශයක් තියෙනවා පොළොව මට්ටමේ ඉඳන් අඩි පනහක් විතර යටට හදපු කොන්ක්‍රීට් තට්ටු කිහිපයකින් ආවරණය කරපු අතිශය රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් තමයි එතන තියෙන්නේ.. මේක ඇතුළේ තමයි ඉරානය ඔවුන්ගේ යුරේනියම් නිස්සාරණය කරන්නේ. මේ වැඩේට පාවිච්චි කරන්නේ Centrifuges කියන යන්ත්‍ර මේවා හරියට රෙදි හෝදන මැෂින් එකක මැද තියෙන බාල්දිය වගේ හැබැයි ඉතාම අධික වේගයකින් (තත්පරයට වට දහස් ගණනක්) කැරකෙන්න ඕනේ පොඩ්ඩක් හරි වේගය වෙනස් වුණොත් මුළු මැෂින් එකම කුඩු වෙලා යනවා ඉතින් ඇමරිකාවටයි, ඊශ්‍රායලයටයි ලොකු බයක් තිබුණා ඉරානය මේ හරහා පරමාණු බෝම්බයක් හදයි කියලා හැබැයි මේ බලකොටුවට බෝම්බ දාලා විනාශ කරන්න ගියොත් ඒක ලෝක යුද්ධයකට මුල පිරීමක් වෙන්න පුළුවන් අන්න ඒ නිසයි ඔවුන් ඩිජිටල් ආයුධයක් තෝරාගත්තේ. 🕵️♂️ මේ ප්‍රහාරය දියත් කරන්න ඇමරිකාවේ CIA ආයතනයත් ඊශ්‍රායලයේ Mossad එකත් එකතු වෙලා Operation Olympic Games කියන රහස් මෙහෙයුම පටන් ගත්තා. ඔවුන් හැදුවා Stuxnet කියන වෛරසය මේක හදන්න විතරක් මිලියන ගණනක මුදල් වැය වුණා කියලා කියනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි, මේක ඉලක්කය දැනගෙන යන Smart බෝම්බයක් වගේ සාමාන්‍ය වෛරසයක් වගේ හැම කම්පියුටර් එකකටම මේක හානි කරන්නේ නැහැ ඒක ඇතුළේ ලියලා තිබුණේ "උඹ ඉරානයේ න්‍යෂ්ටික පද්ධතියක් ඇතුළේ නෙවෙයි නම් ඉන්නේ, සද්ද නැතුව හිටපන්" කියලා. 🤫 ලොකුම ප්රශ්නය වුණේ මේ ඉරාන න්‍යෂ්ටික පද්ධතිය ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරලා නොතිබීමයි. ඒකට කියන්නේ Air-gap එකක් කියලා ඒ කියන්නේ අපිට ගෙදර ඉඳන් ඒක හැක් කරන්න බැහැ ඉතින් මේ ඩිජිටල් බෝම්බය ඇතුළට යැව්වේ කොහොමද? මෙතනදී තමයි මිනිසුන්ගේ දුර්වලතා පාවිච්චි කළේ ඔත්තුකරුවන් මාර්ගයෙන් හෝ නොදැනුවත්වම, ඒ ආයතනයේ වැඩ කරන ඉංජිනේරුවෙක්ගේ අතට USB Pen Drive එකක් ලැබෙන්න සැලැස්සුවා. (ඒක සිදුකරපු විදිය ගැන විස්තර කරලා නැහැ) ඒ පෙන් එක කම්පියුටර් එකට ගැහුවා විතරයි, කිසිම සද්දයක් නැතුව Stuxnet පද්ධතිය ඇතුළට රිංගුවා. 🔥Stuxnet පද්ධතියට ඇතුළු වුණාට පස්සේ එකපාරටම මැෂින් විනාශ කළේ නැහැ ඒක මාස ගාණක් පුරා ඉතාම සූක්ෂම විදියට පද්ධතිය නිරීක්ෂණය කලා. ඒක අධ්‍යයනය කළා Siemens සමාගමේ PLC (Programmable Logic Controllers) වැඩ කරන්නේ කොහොමද කියලා. ඉන්පස්සේ ඒක ප්‍රහාරය දියත් කළේ අදියර දෙකකට වෛරසය මගින් අර කැරකෙන Centrifuges යන්ත්‍රවල වේගය එකපාරටම ඉතාම වැඩිකළා. ආයේ ටික වෙලාවකින් වේගය අන්තිම අඩුවට අඩු කළා මේ හදිසි වේගය වෙනස් වීම නිසා යන්ත්‍ර ඇතුළේ තියෙන කොටස් දරාගන්න බැරුව පිපිරිලා, කැඩිලා විනාශ වෙන්න ගත්තා. මේක තමයි Stuxnet වල තිබුණු දක්ෂම කොටස යන්ත්‍ර විනාශ වෙන අතරේ, පාලන මැදිරියේ ඉන්න ඉංජිනේරුවරුන්ගේ කොම්පියුටර් ස්ක්‍රීන්වල පෙන්නුවේ සෑම දෙයක්ම ඉතාම සාමාන්‍ය විදියට සිද්ධ වෙනවා කියලයි. සැබෑ දත්ත වෙනුවට වෛරසය විසින් කලින් පටිගත කරපු සාමාන්‍ය දත්ත පෙන්නුවා. ඉංජිනේරුවෝ තේ පානය කර කර ස්ක්‍රීන් එක බලන් ඉන්නකොට, ඇතුළතින් මිල අධික යන්ත්‍ර දහස් ගණනක් කුඩු පට්ටම් වෙලා ඉවරයි. ඔවුන්ට වැරැද්දක් සිද්ධ වෙනවා කියලා දැනගන්න කොටත් පරක්කු වැඩියි. 🔍 කිසිම සලකුණක් නැතුව අවුරුදු ගාණක් වැඩ කරපු මේ වෛරසය ලෝකයට හෙළි වුණේ අහම්බෙන් Stuxnet එකේ තිබුණු පොඩි ප්‍රෝග්‍රෑමින් දෝෂයක් නිසා, ඒක අර න්‍යෂ්ටික මධ්‍යස්ථානයෙන් පිටතට ගිහින් ඉන්ටර්නෙට් එක හරහා ලෝකය පුරා පැතිරෙන්න ගත්තා. මුලින්ම බෙලරුස් රටේ සයිබර් ආරක්ෂක විශේෂඥයෙක් තමයි මේ අමුතු වෛරසය හොයාගත්තේ. ඔවුන් පුදුම වුණා මේකේ තියෙන සංකීර්ණත්වය දැකලා. සාමාන්‍ය වෛරසයකට වඩා දහස් ගුණයකින් මේක බලවත්. මේක ඇතුළේ Zero-day vulnerabilities හතරක් තිබුණා. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් හදන මයික්‍රොසොෆ්ට් සමාගම පවා එතෙක් දැනගෙන හිටපු නැති ආරක්ෂක සිදුරු 4ක් මේකට පාවිච්චි කරලා තිබුණා. 🌍 Stuxnet කියන්නේ සාමාන්‍ය පරිගණක වෛරසයක් නෙවෙයි, ඒක ලෝකයේ පළමු සයිබර් ආයුධය. මේකෙන් ඔප්පු කළා යුද්ධයක් දිනන්න හමුදාවක් ඕනේ නැහැ, දක්ෂ ප්‍රෝග්‍රෑමර්ස්ලා පිරිසකට රටක් අඩපණ කරන්න පුළුවන් කියලා. Copied.. 📝 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom