Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Operation Wanni , My next 3D Sinhala PC Game
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]APbL6tqJD_8[/YOUTUBE]

direct link :- http://www.youtube.com/watch?v=APbL6tqJD_8

[ video එක repeat වෙනව , මම upload කරපු එකෙ 3.13 mins තියෙන්නෙ, youtube එකට upload කලාට පස්සෙ තමා මෙහෙම වෙලා තියෙන්නෙ. ඇය් කියල නම් දන්නෙ නෑ ]

මම හිතනවා මගේ පරන PC ගේම්ස් ඔයාලට මතක ඇති කියලා

ආපු ඉල්ලීම් නිසා , "සරදියෙල්" ගේම් එක හදන එක අත ඇරල දාල අපේ ආමි එක ගැන ගේම් එකෙ වැඩ පටන් ගත්තා.

මම මේ trialer එක හැදුවෙ ගේම් එක මොනවගේ වෙය්ද , සහ ඔයාලගෙ අදහස් හෙමත් දැනගන්න.

මේ එක මිශන් එකක් කොටසක් විතරයි , මේකට නම් මගේ පරන ගේම්ස් 3 ටම වඩා specs ඕනි වෙයි.

එහෙම උනොත් අඩු specs තියෙන අයටත් ගහන්න වෙනම graphics අඩු තව පොඩි ගේම් එකක් හදන්න මම හිතාගෙන ඉන්නවා..

කට්ටිය දැනට මේක බලලා ඔයාලගෙ අදහස් , උදහස් , ඇතුල් කරන්න ඕනි ඒවා , ඉවත් කරන්න ඕනි ඒව හෙම කියන්න...

thnx

ආ තව එකක් , Original ගේම් එක මීට වඩා ගොඩක් graphics වැඩි , Bugs අඩු එකක් වෙයි , මගේ screen recorder එක මල චාටර් එකක් [ pro edition එකක් උනත් ] .අහස හෙම මේකෙ තියෙනවට වඩා ලස්සනයි.තවත් එකක් , හතුරන්ගේ A.I. එක පුලුවන් තරම් හොඳට හදන්න ට්රයි එකක් දෙන්නම්. ගොඩක් අය පරන ඒව ලෙසි වැඩ්යි කිව්වනෙ.

[QUOTE="DragonD, post: 8090358, member: 146813"] [YOUTUBE]APbL6tqJD_8[/YOUTUBE] direct link :- [URL]http://www.youtube.com/watch?v=APbL6tqJD_8[/URL] [ video එක repeat වෙනව , මම upload කරපු එකෙ 3.13 mins තියෙන්නෙ, youtube එකට upload කලාට පස්සෙ තමා මෙහෙම වෙලා තියෙන්නෙ. ඇය් කියල නම් දන්නෙ නෑ ] මම හිතනවා මගේ පරන PC ගේම්ස් ඔයාලට මතක ඇති කියලා ආපු ඉල්ලීම් නිසා , "සරදියෙල්" ගේම් එක හදන එක අත ඇරල දාල අපේ ආමි එක ගැන ගේම් එකෙ වැඩ පටන් ගත්තා. මම මේ trialer එක හැදුවෙ ගේම් එක මොනවගේ වෙය්ද , සහ ඔයාලගෙ අදහස් හෙමත් දැනගන්න. මේ එක මිශන් එකක් කොටසක් විතරයි , මේකට නම් මගේ පරන ගේම්ස් 3 ටම වඩා specs ඕනි වෙයි. එහෙම උනොත් අඩු specs තියෙන අයටත් ගහන්න වෙනම graphics අඩු තව පොඩි ගේම් එකක් හදන්න මම හිතාගෙන ඉන්නවා.. කට්ටිය දැනට මේක බලලා ඔයාලගෙ අදහස් , උදහස් , ඇතුල් කරන්න ඕනි ඒවා , ඉවත් කරන්න ඕනි ඒව හෙම කියන්න... thnx ආ තව එකක් , Original ගේම් එක මීට වඩා ගොඩක් graphics වැඩි , Bugs අඩු එකක් වෙයි , මගේ screen recorder එක මල චාටර් එකක් [ pro edition එකක් උනත් ] .අහස හෙම මේකෙ තියෙනවට වඩා ලස්සනයි.තවත් එකක් , හතුරන්ගේ A.I. එක පුලුවන් තරම් හොඳට හදන්න ට්රයි එකක් දෙන්නම්. ගොඩක් අය පරන ඒව ලෙසි වැඩ්යි කිව්වනෙ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom