Oppenheimer

toiya

Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    Oppenheimer හි ඔහුගේ භූමිකාව සඳහා සූදානම් වීමට Cillian Murphy දිනකට ආහාරයට ගෙන ඇත්තේ එක ආමන්ඩ් ඇටයක් පමණක් බව වාර්තා වෙයි.
    Oppenheimer චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන Robert J. Oppenheimer ගේ චරිතය සිදු කිරීම සඳහා පරිවර්තනය වීමට කිලියන් මර්ෆි විසින් දිනකට ආහාරයට ගෙන ඇත්තේ එක ආමන්ඩ් ඇටයක් පමණක් බව ඔහුගේ සහය නිළි එමිලි බ්ලන්ට් හෙළි කර තිබෙනවා.
    "ඔහුට සිදු කිරීමට තිබුණේ ඉතාම භාරදූර කටයුත්තක්. ඒ නිසා ඔහුට හැමදාම කන්න පුළුවන් වුණේ එක ආමන්ඩ් ගෙඩියක් පමණයි. ඔහු හොඳටම කෙට්ටු වුණා."
    යනුවෙන් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
    Cillian Murphy විසින්ද පසුගිය මැයි මාසයේ New York Times සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ ඕපන්හයිමර් යනු ඉතාම වෙනස් භෞතිකත්වයක් සහ අඳුරු පැතිකඩකින් සමන්විත පුද්ගලයකු වන නිසා එම චරිතය නිසි ලෙස කිරීමට තමාට තරමක් බර අඩු කරගන්නට සිදු වූ බවයි.

    348841092_1033117524684479_4698327056564400537_n.jpg


    361954442_665178998980474_2536001108567858341_n.jpg

    ------ Post added on Jul 21, 2023 at 11:37 AM
     
    • Wow
    Reactions: Asmodeus

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Uge ammage redda thamai

    Ithin ekath noka inna thibunane kariyata
    ------ Post added on Jul 21, 2023 at 11:38 AM