Oppo A54 Recovery Mode එකේ හිර වෙලා

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    මට මෙන්න මේක ගොඩ දා ගන්න උදව් කරන්න පුළුවන් නම් ගොඩක් පින්. වැදගත් හැම දෙයක්ම තියෙන්නේ මේකේ.

    phone එක මෙන්න මේ mode එකෙන් එහාට යන්නේ නෑ. internet එකේ තිබුන හැම දෙයක්ම වගේ කළා.
    online update දුන්නට update කරන්න බෑ Phone එකේ storage නෑ කියල වැටෙනවා.
    - side Button ඔකොම වැඩ
    - restart කලත් මොන දේ කලත් මේ screen එකට ඇවිල්ල නතර වෙන්නේ.
    - phone eke එකේ තියෙන මොනව හරි data delete කරන්න හරි විදියක් තියෙනවද.
    - pc එකට ගැහුවමත් restart වෙනව. වෙලා මේ screen එකේ හිර වෙනවා.
    - ADB එකට support කරන්නෙත් නැහැ මේක. මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියල.

    කවුරු හරි මේ ගැන හරියටම දන්න කෙනෙක් මට උදව් කරන්නකෝ මේක හදා ගන්න. ගොඩක් පින්. මොනවා හරි software එකක් වත් තියෙනවද මේකට support කරන.

    1714905969793.png


    -
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,520
    2,305
    113
    මට මෙන්න මේක ගොඩ දා ගන්න උදව් කරන්න පුළුවන් නම් ගොඩක් පින්. වැදගත් හැම දෙයක්ම තියෙන්නේ මේකේ.

    phone එක මෙන්න මේ mode එකෙන් එහාට යන්නේ නෑ. internet එකේ තිබුන හැම දෙයක්ම වගේ කළා.
    online update දුන්නට update කරන්න බෑ Phone එකේ storage නෑ කියල වැටෙනවා.
    - side Button ඔකොම වැඩ
    - restart කලත් මොන දේ කලත් මේ screen එකට ඇවිල්ල නතර වෙන්නේ.
    - phone eke එකේ තියෙන මොනව හරි data delete කරන්න හරි විදියක් තියෙනවද.
    - pc එකට ගැහුවමත් restart වෙනව. වෙලා මේ screen එකේ හිර වෙනවා.
    - ADB එකට support කරන්නෙත් නැහැ මේක. මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියල.

    කවුරු හරි මේ ගැන හරියටම දන්න කෙනෙක් මට උදව් කරන්නකෝ මේක හදා ගන්න. ගොඩක් පින්. මොනවා හරි software එකක් වත් තියෙනවද මේකට support කරන.

    View attachment 229294

    -
    Saharawita data extract karaganna puluvan Forensic Tool ekakin
     
    • Like
    Reactions: ll Naruto ll

    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    Hardware fault ekak mcn atte...(cpu reballing wage )..phone kanne natiwa repair katana place ekakata denna wey..
    මචන් system error කියල msg එකක් එනව මුලින්ම. Online update දෙන්න කියල එන්නේ. update කරන්න විදියක් නෑ. storage නැති නිසා.