Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Oppo f1s
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද මචන්ලා හුග කාලෙකින් එලකිරි එක පැත්තෙ එන්නත් බැරි උන නිසා එන ගමන්ම මේ පොස්ට් එකත් දාන්න හිතුන, උබල දන්නව ඇතිනේ මෙකේ පොන් ගැන දාපු ත්‍රෙඩ් නම් අනන්තයි ඒ වගෙම තම්යි අහපු බැනුමුත් අනන්තයි අප්‍රමානයි බන්, හරි ඒකෙන් වැඩක් නෑ මොනා උනත් උබල එක්ක හමදාම ඉන්නව.

ඉතින් මම මේ කියන්න යන්නේ මම ගත්ත ෆොන් එක ගැන, ඇත්තටම නොහිතපු දෙයක් තම්යි උනේ මචන්ලා ඒ කියන්නෙ ලන්කාවට එන ගමන් ෆොන් එකක් ගන්න හිටියත් ඩියුට් ෆ්‍රි එකේ වෙලාව මදි වෙලා එක ගන්න බැරි උනා ඉතින් මටත් මාර අවුල්, පස්සේ ලන්කවෙන් ගන්නව කියල හිතන් අපේ ඩියුටි ෆ්‍රි එකෙන් ගන්න ගියා

ඉතින් අනික් බඩු ටිකත් අරන් ෆොන් එක ගන්න ගියත් උන්ගෙ සැම්සුන්ග් j series විතර්යි තියෙන්නේ මොනා කරන්නද? ඒ වැඩෙත් අතෑරල එලියෙන්ම ගන්නව කියල ආව..........

ඇවිත් ඩයලොග් එකේ බැලුව lg g 5, එක නෑ, ඇපල් 7 නෑ

පස්සෙ සින්හගිරි එකේ බැලුව උන් ලගත් නෑ... මෙහෙට ගෙන්නල දෙන්න්නම් කිව්ව, පස්සෙ ඔහොම උන්ගෙ තියෙන ෆොන්ස් බල බල ඉන්නකොට උන් මට පෙන්නුව ඔප්පො එෆ් වන් එස් කියන මොඩෙල් එකක් මමත් ඉතින් බෑ කියන්න බැරි කමට ටිකක් බැලුව කියහන්කො සා... නියම බාන්ඩයක්

තනිකරම නොට් එකක් වගේ පෙන් එක විතරයි අඩු, බ්ල්ඩ් කොලිට් එක නම් කියල වැඩක් නෑ ඇලුම්නියම්, රැම් එකත් පට්ට 3gb හොදටම ඇති අනික ෆ්ර්න්ට් කැම් එක 16 තියනව සුපිරි, ෆින්ගර් ෆ්‍රින්ට් සුපිරියටම වැඩ අන්ලොක් ස්පීඩ් බලාම අපල් පරාදයි, අනික 32 ජී. බී ඉන්ටර්නල් මෙමරි එකත් තියෙනව ඔන නම් චිප් එකක් උනත් දා ගන්න පුලුවන් කිසි අවුලක් නැතුව, අනික නොටිෆිකේසන් එල් ඊ ඩි එකත් තියෙනව මාර පහසුයි,

ඉතින් ඇත්තටම මේ ත්‍රෙඩ් එක දැම්මේ වෙන දෙයකට නම් නෙමෙයි බන් අපි ඇත්තට්ම ලොකු ගානක් ගෙවන්නේ වෙලද නාමයට්යි කියල කියන්නයි.... මෙච්චර ෆැසිලිටිස් තිබිලත් මේක මට උනෙ 40 ක් වගේ 2 years සින්හගිරි වොරන්ටි එකක් දෙනව අනික අවාට ගියාට සින්ග්හගිරිල ෆොන්ස් විකුනන්නෙ නෑ, උබලත් ලොකු ගානක් දීල ෆොන් එකක් ගන්න ඉන්නවන්ම් දෙපාරක් හිතපල්ල, අනික මම කියනවටම පිලි ගන්න එපා පොඩ්ඩක් අතට අරන් බලන්න, මෙකේ මාර හයි එන්ඩ් ලුක් එකක් තියෙන්නේ. මටනම් හොදටම හොදයි. මම දැන් අරන් සති දෙකක් වගේ ප්ලේ ස්ටොර් එකෙ තියෙන ලොකු පර්ෆොමන්ස් ඉල්ලන ගෙම්ස් සෙරම දාල බැලුව එලකිරි වගේ වැඩ, රත් වෙන කේසුත් නෑ, බැට්රි ෆුල් ඩේ පුලුවන් හොදටම යුස් කරල නැත්නම් දවස් එක හමාරක් පුලුවන්. මේ ෆොන් එක 5.5 '' සයිස් නිසා වීඩියො, ගෙම්ස් වලට පට්ට හොදේ, ඉතින් ඔන්න උබලට බලන්න ෆොටො ටිකක් දැම්ම ...

[QUOTE="manjulabw, post: 20847283, member: 46407"] [FONT="Georgia"][SIZE="4"][/SIZE][/FONT][COLOR="black"][COLOR="black"][COLOR="DarkRed"]කොහොමද මචන්ලා හුග කාලෙකින් එලකිරි එක පැත්තෙ එන්නත් බැරි උන නිසා එන ගමන්ම මේ පොස්ට් එකත් දාන්න හිතුන, උබල දන්නව ඇතිනේ මෙකේ පොන් ගැන දාපු ත්‍රෙඩ් නම් අනන්තයි ඒ වගෙම තම්යි අහපු බැනුමුත් අනන්තයි අප්‍රමානයි බන්, හරි ඒකෙන් වැඩක් නෑ මොනා උනත් උබල එක්ක හමදාම ඉන්නව. :P ඉතින් මම මේ කියන්න යන්නේ මම ගත්ත ෆොන් එක ගැන, ඇත්තටම නොහිතපු දෙයක් තම්යි උනේ මචන්ලා ඒ කියන්නෙ ලන්කාවට එන ගමන් ෆොන් එකක් ගන්න හිටියත් ඩියුට් ෆ්‍රි එකේ වෙලාව මදි වෙලා එක ගන්න බැරි උනා ඉතින් මටත් මාර අවුල්, පස්සේ ලන්කවෙන් ගන්නව කියල හිතන් අපේ ඩියුටි ෆ්‍රි එකෙන් ගන්න ගියා ඉතින් අනික් බඩු ටිකත් අරන් ෆොන් එක ගන්න ගියත් උන්ගෙ සැම්සුන්ග් j series විතර්යි තියෙන්නේ මොනා කරන්නද? ඒ වැඩෙත් අතෑරල එලියෙන්ම ගන්නව කියල ආව..........:sorry: ඇවිත් ඩයලොග් එකේ බැලුව lg g 5, එක නෑ, ඇපල් 7 නෑ පස්සෙ සින්හගිරි එකේ බැලුව උන් ලගත් නෑ...:eek: මෙහෙට ගෙන්නල දෙන්න්නම් කිව්ව, පස්සෙ ඔහොම උන්ගෙ තියෙන ෆොන්ස් බල බල ඉන්නකොට උන් මට පෙන්නුව ඔප්පො එෆ් වන් එස් කියන මොඩෙල් එකක් මමත් ඉතින් බෑ කියන්න බැරි කමට ටිකක් බැලුව කියහන්කො සා... නියම බාන්ඩයක් තනිකරම නොට් එකක් වගේ පෙන් එක විතරයි අඩු, බ්ල්ඩ් කොලිට් එක නම් කියල වැඩක් නෑ ඇලුම්නියම්, රැම් එකත් පට්ට 3gb හොදටම ඇති අනික ෆ්ර්න්ට් කැම් එක 16 තියනව සුපිරි, ෆින්ගර් ෆ්‍රින්ට් සුපිරියටම වැඩ අන්ලොක් ස්පීඩ් බලාම අපල් පරාදයි, අනික 32 ජී. බී ඉන්ටර්නල් මෙමරි එකත් තියෙනව ඔන නම් චිප් එකක් උනත් දා ගන්න පුලුවන් කිසි අවුලක් නැතුව, අනික නොටිෆිකේසන් එල් ඊ ඩි එකත් තියෙනව මාර පහසුයි, ඉතින් ඇත්තටම මේ ත්‍රෙඩ් එක දැම්මේ වෙන දෙයකට නම් නෙමෙයි බන් අපි ඇත්තට්ම ලොකු ගානක් ගෙවන්නේ වෙලද නාමයට්යි කියල කියන්නයි.... මෙච්චර ෆැසිලිටිස් තිබිලත් මේක මට උනෙ 40 ක් වගේ 2 years සින්හගිරි වොරන්ටි එකක් දෙනව අනික අවාට ගියාට සින්ග්හගිරිල ෆොන්ස් විකුනන්නෙ නෑ, උබලත් ලොකු ගානක් දීල ෆොන් එකක් ගන්න ඉන්නවන්ම් දෙපාරක් හිතපල්ල, අනික මම කියනවටම පිලි ගන්න එපා පොඩ්ඩක් අතට අරන් බලන්න, මෙකේ මාර හයි එන්ඩ් ලුක් එකක් තියෙන්නේ. මටනම් හොදටම හොදයි. මම දැන් අරන් සති දෙකක් වගේ ප්ලේ ස්ටොර් එකෙ තියෙන ලොකු පර්ෆොමන්ස් ඉල්ලන ගෙම්ස් සෙරම දාල බැලුව එලකිරි වගේ වැඩ, රත් වෙන කේසුත් නෑ, බැට්රි ෆුල් ඩේ පුලුවන් හොදටම යුස් කරල නැත්නම් දවස් එක හමාරක් පුලුවන්. මේ ෆොන් එක 5.5 '' සයිස් නිසා වීඩියො, ගෙම්ස් වලට පට්ට හොදේ, ඉතින් ඔන්න උබලට බලන්න ෆොටො ටිකක් දැම්ම ... [/COLOR][/COLOR][/COLOR] [IMG]http://i.imgur.com/n6UIJmD.jpg[/IMG] [IMG]http://i.imgur.com/Q9Ve3F1.jpg[/IMG] [IMG]http://i.imgur.com/ImLpluS.jpg[/IMG] [IMG]http://i.imgur.com/m4Yk6rJ.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom