Opposition Leader Sajith Premadasa attacked at #GotaGoGama

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,934
    13,466
    113
    පෘථිවිය
    පපුව ඉස්සරහට දාගෙන සිංහයා වගේ ඇවිත් දුවන්න වැදිලා යනවා.

    පිස්සු යක්කු
    දැන් බෙදිලා මරගානිල්ල
     
    • Like
    Reactions: windows_ubuntu

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,159
    113
    බයියෝ ඉතිං ඒකට ගොඩාක් සතුටු වෙන්න ඵපා..උඹලගේ රාජපක්‍ෂලටත් මීට පස්සේ බංකර් වල තමා ඉන්න වෙන්නේ.බොරු නම් බලපං..උඹල මිනිස්සු බෙදලා අැවිලුවා රටම..දැන් ඉතිං බයේ ගැහි ගැහි හිටපං..🤣🤣🤣
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    මෙහෙයි හයිටියෙය් වෙනසක් නෑ නෙහ් බන්.
    ලබන අවුරුද්ද වෙද්දි යු එන් ආමි එකෙනුත් එයි. අපිට පිගන් අරන් පෝලිම් වල ඉන්නත් පුලුවන්.

    මුන් ඒත් මහින්දට සපොට්
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,612
    113
    ko ban ara rata rakina viruwaa? ko ara පලමුවත් පවුල .. දෙවනුවත් හා තෙවනුවත් පවුල kiala avidan giyapu paahara ballaa?
     
    • Haha
    Reactions: sakuntha1996

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    අහ් නියම ගොඩේ බයියා ඔය කූඹි මොළෙන් හිතල බලපං පොඩ්ඩක් සජිතයට ඔහොමනම් රාජපක්ෂලට වෙනදේ..ගඩාෆි පාර්ට් 2 තමා.:lol:හිතන්න ඵපා උඹල අද දින්න කියලා මැර බය්යො ගෙනල්ල ගස්සලා..රාජපක්ෂලගේ ළමයින්ගෙ ළමයෙක්වත් අායේ ඉතිං මේ රටේ ඉඳලා ඉවරයි..ඒ අතින් සජිත් ලකී..:lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,043
    113
    Aragalayen nayakayek hada ganiyaw passe professional minissu manawa hithawadi minissu ekathuwei.