Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Optimize Windows 8 on old hardware
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ඉදිරිපත් වී කෙටි කලකින් එය ජනප්‍රිය වෙමින් පවතින බව සමීක්ශණ වලින් හෙලි වෙලාලු. නමුත් පරිගණක බාවිතා කරන අය අතරෙ තියන ගැටලුවක් තමයි වින්ඩෝස් 8 වෙනුවෙන් බාවිතා කරන්නට් ඕනෑ කරන දෘඩාංග වල ධාරිතාවය. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය හොදින් ක්‍රියාත්මක වීමට නම් දෘඩාංග වල දායකත්වය විශාල වශයෙන් බලපාන බවයි බොහෝ දෙන පවසන්නේ. ඉතින් වින්ඩෝස් 7 බාවිත කල අය වින්ඩෝස් 8 වෙත මාරු වීමට මැලි වන්න මෙයත් එක් හේතුවක් වෙලා තියනවා.

මයික්‍රොසොෆ්ට් සමාගම සිය මෙහෙයුම් පද්ද්තිය ඉදිරිපත් කිරීමේ ඉලක්කය සාර්තකව සම්පූර්ණ කරගත්තත් පරිශීලකයින්ගේ ගැටලු ඒ කියන්නෙ වින්ඩෝස් 8 බාවිතයේදී පවතින දෘඩාංග ගැටලු වලට නිසි පිලිතුරක් නම් ලබදී නෑ. වින්ඩෝස් 8 වලදී අනෙක් වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලට වඩා අපි දකින එක් විශේෂ දෙයක් වන්නේ ඉක්මනින් බූට් වීම. ඉක්මනින් මූට් වෙනවා කියන එක වෙනුවෙන් වඩා වැඩි වැඩ කොටසක් ඉටු කරන්නෙ පරිගණකයේ තාවකාලික මතකය. ඉතින් මතකය කියන්නේ දෘඩාංග කොටසක්. ඉතින් මේ මතකය නම් දෘඩාංග කොටසේ ධාරිතාවය අඩු නම් අර ඉක්මනින් බූට් වෙනවා කියන වින්ඩෝස් 8 පහසුකම අත්විදීමේදී යම් යම් ගැටලු මතු වෙනවා.

ඉතින් අපි බලමු වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය අඩු දෘඩාංග පහසුමක් යටතේ වැඩි වේගවත් බවකින් බාවිතා කරන්නේ කොහොමද කියලා.

මයික්‍රොසොෆ්ට්ට අනුව වින්ඩෝස් 8 දාවනය වන්නෙ පහල තියන අවශ්‍යතාවයන් අවම වශයෙන සපුරන්න ඕනේ.

Processor: 1 gigahertz (GHz) හෝ ඊට වඩා වේගවත්

RAM: 1 gigabyte (GB) (32-bit) හෝ 2 GB (64-bit)

Disk space: 16 GB (32-bit) හෝ 20 GB (64-bit)

Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver

ඉතින් මේ සැකසුම් සපුරා තිබීම වින්ඩෝස් 8 දාවනයට සුදුසු නමුත් වින්ඩෝස් 8 මත වෙනත් තෙවන පාර්ශවීය මෘදුකාංග ස්තාපිත වීමේදී වේගවත් බව නම් අඩු වෙනවා. උදාහරණයක් ලෙස 1 (GHz) සකසනයකදී පොටොෂොප් වෙනි මෘදුකාංගයක් ක්‍රියාත්මක් කිරීම ගැටලු සහගතයි

කෙසේ නමුත් මේ පහසුකම් සම්පූර්ණ නොකරන පරිගණක වල පවා වින්ඩෝස් 8 දාවනය වෙනවා. ඒ කෙසේද? උදාහරණයක් ලෙසින් Asus Eee PC 900 ලැප්ටොප් එක ගම්මු. මෙහි සකසනය Intel Celeron M 900MHz ඒ වගේම විඩියෝ මතකය 915GM. උපරිම මතක සහය 2GB

මෙවන් පරිගණකය වින්ඩෝස් 8 හොදින් දාවනය කරන්න නම්,

වින්ඩෝස් අප්ඩේට් ලබ ගැනීම.

වින්ඩෝස් අප්ඩේට් මගින් අපැහැදිලි වින්ඩෝස් ගොනු සැකසුම් නිසි ආකාරයෙන් සකසනවා. උදාහරණයක් ලෙස විඩියෝ ඩ්‍රයිවර් වල් පවතින ගැටලු. වින්ඩෝස් අප්ඩේට් මගින් අදාල විඩියෝ ඩ්‍රයිවරය යාවත්කාල කර ගැටලුව විසදනවා. විඩියෝ මතකයේ පමණක් නොව අනෙක් දෘඩාංග වලත් යාවත්කාල කිරීම් සිදු කිරීම වින්ඩෝස් 8 සරලව වේගවත්ව ධාවනය වීමට අත්‍යවශ්‍ය කරුණක්.

තෙවන පාර්ශවීය මෘදුකාංගයක් බාවිතය.

වින්ඩෝස් 8 මත දුවන්න පුලුවන් හොද මෘදුකාංගයක් CCleaner කියන්නෙ. ඒ හරහා පද්දතිය ඔප්ටිමයිස් කර ගන්න පුලුවන්. ඒ වගේම Defraggler වැනි මෘදුකාංගයක් හරහා දෘඩ තැටිය ඩිප්රෙග් කිරීමක් කරගන්න් පුලුවන්. අවසානයේ වින්ඩෝස් මගින්ම ලබාදෙන Disk Cleanup ටූල් එකත් බාවිත කරන්න පුලුවන්.

මෙහෙයුම් පද්දතියේ ප්‍රොපෝමන්ස් වෙනස් කිරීම

මෙහෙයුම් පද්දතිය සදහා පරිගණකය විසින් සිය උපරිම දායකත්වය ලබාදෙන අතර එයින් වන්නේ පරිගණකයේ වේගය අඩාල වීමයි. ඉහල රූපයේ ටික් නොමැති සියල්ල ටික් වැටී ඇති ආකාරයෙ ඔබට අත්දැකීම් ඇති. ඉතින් ඕනේම ටික පමණක් ටික් කරගත්තාම පරිගණකයේ වේගය වැඩි කරගන්න් පුලුවන්.

වින්ඩෝස් වලදී Desktop mode එකේදි taskbar එක් මත right-click කරන්න. Properties ගන්න. Advanced System Settings වලදි System Properties යන්න. විවෘත වන සංවාද කොටුවෙන Advanced tab වලදී "Adjust For Best Performance" තෝරන්න.

Virtual Memory එක වැඩි කිරීම

ඉහල සැකසුමෙ ඉන්න තැනින්ම Advanced වලදී Change බටන් එක මගින් Virtual Memory වලට යන්න.

සාමානයෙන් මතකය වගේ 1.5 ප්‍රමාණයක් Virtual Memory වෙනුවෙන් බාවිතා කරන්න පුලුවන්.

වැඩකට නැති දේවල් ඉවත් කිරීම

වින්ඩෝස් 8 කියන්නේ අලුත් දේවල් බොහොමයක් අදුන්වා දුන්න මෙහෙයුම් පද්දතියක් උනත් මෙයින් කීපයක් පමණයි සාමාන්‍යය බාවිතයේදී වඩා වැදගත් වන්නේ. ඉතින් startup වලදී බොහොමයක් සේවාවන් හා මෘදුකාංග විවෘතවීම් නවතා දැමීමෙන් වින්ඩෝස් 8 වේගවත් කරගන්න පුලුවන්. දැනය බාවිතයේ පවතින ගොනු හෝ ක්‍රියාවලීන් නැවැත්වීම නම් ටිකක් අපහසුයි. සාමානයෙන් වින්ඩෝස් Live Tile මෙනුවේදී Sports, Travel, Finance, News, Mail, Bing සහ Weather කියන ඒවා මෙහෙයුම් පද්දතියත් සමගම විවෘත වෙමින් ක්‍රියාත්මක වෙනවා. කිසිම මෘදුකාංගයක් ක්‍රියාත්මක් නොකර ටාක්ස්බාර් එකෙ විවෘත කර බැලූ විට ඔයාලගේ සකසනය හා මතකය වේගවත්ව් බාවිතා වෙමින් පවතිනව බලාගන්න හැකි වේවි. ඒ මොකද live tiles මෙනුව කියන්නෙ නිරන්තරයෙන් යාවත්කාල වන මෙනුවක් ඒ වෙනුවෙන් පරිගණකයේ ශක්තියෙන 50% කට ආසන්න ප්‍රමාණයක් වැය කරනවා. පහල රූපය බලන්න.

clean installation එකක් කර පසුව Asus පරිගණකයේ ටාක්ස්බාර් එක තමයි මේ තියෙන්නේ. බලන්න කිසිම මෘදුකාංගය ක්‍රියාත්මක නොවන අවස්තාවකදී වින්ඩෝස් 8 මගින් ප්‍රොසෙස් 34 දුවවමින් සකසනයෙන් 5% සහ මතකයෙන් 30% බාවිතා කරමින් පවතිනවා. මෙ සියල්ල ගන්නේ Live Tile මෙනුව ක්‍රියාත්මක කරන්නයි. ඉතින් Live Tile මෙනුවේ අවශ්‍ය දේවල් පමණක් තියාගත්තාම වැයවන මතකය සකසනයේ ධාරිතාව වැනි දේ අඩු කරගන්න පුලුවන්.

System Configuration utility බාවිතය

msconfig විදානය මගින් විවෘත වන System Configuration utility එක විවෘත කරගන්න පුලුවන්. ඒ මගින් "Hide all Microsoft Services." යොදා ඉතුරු වන සේවාවන් බාවිතා වන්නේ මොනවාටද බලන්න. ඕනේ නැති සේවාවන් පවතිනවා නම් ඒවා ඉවත් කරන්න.

UAC notifications

UAC එහෙම නැත්නම් User Account Control කියන්නේ පරිගණකයේ පරිශීලක නාමයන් ටික. පරිශීලක නාම වැඩි වෙන්න වැඩි වෙන්න පද්දතිය මගින් එක් එක් පරිශීලක නාමය වෙනුවෙන් ඉඩ වෙන් කරන බව ඔයාලා දන්නවා. ඉතින් පරිශීලක නාම පාලනය කිරීම මගිනුත් පද්දතිය වේගවත් කරගන්න පුලුවන්.

ඉතින් මේ සැකසුම් ටික නිසි ආකාරයෙන් සාදා ගත්තාම අඩු දෘඩාංග පහසුකම් යටතේ වින්ඩෝස් 8 වැඩි වේගයකින් ධාවනය කරවා ගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න. සුබ දවසක්.....!

[QUOTE="DonDuli, post: 14243779, member: 432710"] [SIZE="4"][CENTER]වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ඉදිරිපත් වී කෙටි කලකින් එය ජනප්‍රිය වෙමින් පවතින බව සමීක්ශණ වලින් හෙලි වෙලාලු. නමුත් පරිගණක බාවිතා කරන අය අතරෙ තියන ගැටලුවක් තමයි වින්ඩෝස් 8 වෙනුවෙන් බාවිතා කරන්නට් ඕනෑ කරන දෘඩාංග වල ධාරිතාවය. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය හොදින් ක්‍රියාත්මක වීමට නම් දෘඩාංග වල දායකත්වය විශාල වශයෙන් බලපාන බවයි බොහෝ දෙන පවසන්නේ. ඉතින් වින්ඩෝස් 7 බාවිත කල අය වින්ඩෝස් 8 වෙත මාරු වීමට මැලි වන්න මෙයත් එක් හේතුවක් වෙලා තියනවා.[/CENTER][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-qZL0g-grph8/UO0exYoJ2ZI/AAAAAAAAG6g/nQd9hRsmRqo/s320/optimize_primar-100009368-large.jpg[/IMG] [CENTER][SIZE="5"]මයික්‍රොසොෆ්ට් සමාගම සිය මෙහෙයුම් පද්ද්තිය ඉදිරිපත් කිරීමේ ඉලක්කය සාර්තකව සම්පූර්ණ කරගත්තත් පරිශීලකයින්ගේ ගැටලු ඒ කියන්නෙ වින්ඩෝස් 8 බාවිතයේදී පවතින දෘඩාංග ගැටලු වලට නිසි පිලිතුරක් නම් ලබදී නෑ. වින්ඩෝස් 8 වලදී අනෙක් වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලට වඩා අපි දකින එක් විශේෂ දෙයක් වන්නේ ඉක්මනින් බූට් වීම. ඉක්මනින් මූට් වෙනවා කියන එක වෙනුවෙන් වඩා වැඩි වැඩ කොටසක් ඉටු කරන්නෙ පරිගණකයේ තාවකාලික මතකය. ඉතින් මතකය කියන්නේ දෘඩාංග කොටසක්. ඉතින් මේ මතකය නම් දෘඩාංග කොටසේ ධාරිතාවය අඩු නම් අර ඉක්මනින් බූට් වෙනවා කියන වින්ඩෝස් 8 පහසුකම අත්විදීමේදී යම් යම් ගැටලු මතු වෙනවා. ඉතින් අපි බලමු වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය අඩු දෘඩාංග පහසුමක් යටතේ වැඩි වේගවත් බවකින් බාවිතා කරන්නේ කොහොමද කියලා.[/SIZE][/CENTER] [IMG]http://images.techhive.com/images/article/2012/10/start-scree-100008404-large.jpg[/IMG] [SIZE="5"]මයික්‍රොසොෆ්ට්ට අනුව වින්ඩෝස් 8 දාවනය වන්නෙ පහල තියන අවශ්‍යතාවයන් අවම වශයෙන සපුරන්න ඕනේ.[/SIZE] [COLOR="Red"][SIZE="5"]Processor: 1 gigahertz (GHz) හෝ ඊට වඩා වේගවත් RAM: 1 gigabyte (GB) (32-bit) හෝ 2 GB (64-bit) Disk space: 16 GB (32-bit) හෝ 20 GB (64-bit) Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver[/SIZE][/COLOR] [CENTER][SIZE="5"]ඉතින් මේ සැකසුම් සපුරා තිබීම වින්ඩෝස් 8 දාවනයට සුදුසු නමුත් වින්ඩෝස් 8 මත වෙනත් තෙවන පාර්ශවීය මෘදුකාංග ස්තාපිත වීමේදී වේගවත් බව නම් අඩු වෙනවා. උදාහරණයක් ලෙස 1 (GHz) සකසනයකදී පොටොෂොප් වෙනි මෘදුකාංගයක් ක්‍රියාත්මක් කිරීම ගැටලු සහගතයි කෙසේ නමුත් මේ පහසුකම් සම්පූර්ණ නොකරන පරිගණක වල පවා වින්ඩෝස් 8 දාවනය වෙනවා. ඒ කෙසේද? උදාහරණයක් ලෙසින් Asus Eee PC 900 ලැප්ටොප් එක ගම්මු. මෙහි සකසනය Intel Celeron M 900MHz ඒ වගේම විඩියෝ මතකය 915GM. උපරිම මතක සහය 2GB [/SIZE][/CENTER] [IMG]http://images.techhive.com/images/article/2012/10/eeepc-900-100009069-large.jpg[/IMG] [SIZE="5"]මෙවන් පරිගණකය වින්ඩෝස් 8 හොදින් දාවනය කරන්න නම්, [/SIZE] [SIZE="5"][U]වින්ඩෝස් අප්ඩේට් ලබ ගැනීම. [/U][/SIZE] [CENTER][SIZE="5"]වින්ඩෝස් අප්ඩේට් මගින් අපැහැදිලි වින්ඩෝස් ගොනු සැකසුම් නිසි ආකාරයෙන් සකසනවා. උදාහරණයක් ලෙස විඩියෝ ඩ්‍රයිවර් වල් පවතින ගැටලු. වින්ඩෝස් අප්ඩේට් මගින් අදාල විඩියෝ ඩ්‍රයිවරය යාවත්කාල කර ගැටලුව විසදනවා. විඩියෝ මතකයේ පමණක් නොව අනෙක් දෘඩාංග වලත් යාවත්කාල කිරීම් සිදු කිරීම වින්ඩෝස් 8 සරලව වේගවත්ව ධාවනය වීමට අත්‍යවශ්‍ය කරුණක්. [/SIZE][/CENTER] [U][SIZE="5"]තෙවන පාර්ශවීය මෘදුකාංගයක් බාවිතය. [/SIZE][/U] [SIZE="6"][CENTER]වින්ඩෝස් 8 මත දුවන්න පුලුවන් හොද මෘදුකාංගයක් CCleaner කියන්නෙ. ඒ හරහා පද්දතිය ඔප්ටිමයිස් කර ගන්න පුලුවන්. ඒ වගේම Defraggler වැනි මෘදුකාංගයක් හරහා දෘඩ තැටිය ඩිප්රෙග් කිරීමක් කරගන්න් පුලුවන්. අවසානයේ වින්ඩෝස් මගින්ම ලබාදෙන Disk Cleanup ටූල් එකත් බාවිත කරන්න පුලුවන්. [/CENTER][/SIZE] [SIZE="5"][U]මෙහෙයුම් පද්දතියේ ප්‍රොපෝමන්ස් වෙනස් කිරීම [/U][/SIZE] [IMG]http://images.techhive.com/images/article/2012/10/per-100008403-medium.jpg[/IMG] [CENTER][SIZE="5"]මෙහෙයුම් පද්දතිය සදහා පරිගණකය විසින් සිය උපරිම දායකත්වය ලබාදෙන අතර එයින් වන්නේ පරිගණකයේ වේගය අඩාල වීමයි. ඉහල රූපයේ ටික් නොමැති සියල්ල ටික් වැටී ඇති ආකාරයෙ ඔබට අත්දැකීම් ඇති. ඉතින් ඕනේම ටික පමණක් ටික් කරගත්තාම පරිගණකයේ වේගය වැඩි කරගන්න් පුලුවන්. [/SIZE] [SIZE="5"]වින්ඩෝස් වලදී Desktop mode එකේදි taskbar එක් මත right-click කරන්න. Properties ගන්න. Advanced System Settings වලදි System Properties යන්න. විවෘත වන සංවාද කොටුවෙන Advanced tab වලදී "Adjust For Best Performance" තෝරන්න. [/SIZE][/CENTER] [U][SIZE="5"]Virtual Memory එක වැඩි කිරීම[/SIZE][/U] [SIZE="5"]ඉහල සැකසුමෙ ඉන්න තැනින්ම Advanced වලදී Change බටන් එක මගින් Virtual Memory වලට යන්න. [/SIZE] [IMG]http://images.techhive.com/images/article/2012/10/pagefil-100008402-medium.jpg[/IMG] [SIZE="4"]සාමානයෙන් මතකය වගේ 1.5 ප්‍රමාණයක් Virtual Memory වෙනුවෙන් බාවිතා කරන්න පුලුවන්. [/SIZE] [U][SIZE="5"]වැඩකට නැති දේවල් ඉවත් කිරීම [/SIZE][/U] [CENTER][SIZE="5"]වින්ඩෝස් 8 කියන්නේ අලුත් දේවල් බොහොමයක් අදුන්වා දුන්න මෙහෙයුම් පද්දතියක් උනත් මෙයින් කීපයක් පමණයි සාමාන්‍යය බාවිතයේදී වඩා වැදගත් වන්නේ. ඉතින් startup වලදී බොහොමයක් සේවාවන් හා මෘදුකාංග විවෘතවීම් නවතා දැමීමෙන් වින්ඩෝස් 8 වේගවත් කරගන්න පුලුවන්. දැනය බාවිතයේ පවතින ගොනු හෝ ක්‍රියාවලීන් නැවැත්වීම නම් ටිකක් අපහසුයි. සාමානයෙන් වින්ඩෝස් Live Tile මෙනුවේදී Sports, Travel, Finance, News, Mail, Bing සහ Weather කියන ඒවා මෙහෙයුම් පද්දතියත් සමගම විවෘත වෙමින් ක්‍රියාත්මක වෙනවා. කිසිම මෘදුකාංගයක් ක්‍රියාත්මක් නොකර ටාක්ස්බාර් එකෙ විවෘත කර බැලූ විට ඔයාලගේ සකසනය හා මතකය වේගවත්ව් බාවිතා වෙමින් පවතිනව බලාගන්න හැකි වේවි. ඒ මොකද live tiles මෙනුව කියන්නෙ නිරන්තරයෙන් යාවත්කාල වන මෙනුවක් ඒ වෙනුවෙන් පරිගණකයේ ශක්තියෙන 50% කට ආසන්න ප්‍රමාණයක් වැය කරනවා. පහල රූපය බලන්න. [/SIZE][/CENTER] [IMG]http://images.techhive.com/images/article/2012/10/fres-100008401-large.jpg[/IMG] [CENTER][SIZE="5"]clean installation එකක් කර පසුව Asus පරිගණකයේ ටාක්ස්බාර් එක තමයි මේ තියෙන්නේ. බලන්න කිසිම මෘදුකාංගය ක්‍රියාත්මක නොවන අවස්තාවකදී වින්ඩෝස් 8 මගින් ප්‍රොසෙස් 34 දුවවමින් සකසනයෙන් 5% සහ මතකයෙන් 30% බාවිතා කරමින් පවතිනවා. මෙ සියල්ල ගන්නේ Live Tile මෙනුව ක්‍රියාත්මක කරන්නයි. ඉතින් Live Tile මෙනුවේ අවශ්‍ය දේවල් පමණක් තියාගත්තාම වැයවන මතකය සකසනයේ ධාරිතාව වැනි දේ අඩු කරගන්න පුලුවන්. [/SIZE][/CENTER] System Configuration utility බාවිතය [CENTER][SIZE="5"]msconfig විදානය මගින් විවෘත වන System Configuration utility එක විවෘත කරගන්න පුලුවන්. ඒ මගින් "Hide all Microsoft Services." යොදා ඉතුරු වන සේවාවන් බාවිතා වන්නේ මොනවාටද බලන්න. ඕනේ නැති සේවාවන් පවතිනවා නම් ඒවා ඉවත් කරන්න.[/SIZE][/CENTER] [U][SIZE="5"]UAC notifications [/SIZE][/U] [CENTER][SIZE="5"]UAC එහෙම නැත්නම් User Account Control කියන්නේ පරිගණකයේ පරිශීලක නාමයන් ටික. පරිශීලක නාම වැඩි වෙන්න වැඩි වෙන්න පද්දතිය මගින් එක් එක් පරිශීලක නාමය වෙනුවෙන් ඉඩ වෙන් කරන බව ඔයාලා දන්නවා. ඉතින් පරිශීලක නාම පාලනය කිරීම මගිනුත් පද්දතිය වේගවත් කරගන්න පුලුවන්. [/SIZE][/CENTER] [IMG]http://images.techhive.com/images/article/2012/10/ua-100008405-large.jpg[/IMG] [CENTER][COLOR="Purple"][SIZE="5"]ඉතින් මේ සැකසුම් ටික නිසි ආකාරයෙන් සාදා ගත්තාම අඩු දෘඩාංග පහසුකම් යටතේ වින්ඩෝස් 8 වැඩි වේගයකින් ධාවනය කරවා ගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න. සුබ දවසක්.....![/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom