opulenttrafficpays.com - 12% Return per Day

samzonline

Member
Jan 15, 2016
234
11
0
Hi Guys if you missed Galaticads.com, So this is your chance !!!

Galaticads වල මගෙ success story එක මෙතනින් බලන්න.

GalaticAds ඔබට මඟ හැරුණා නම් මෙන්න හොඳ අවස්ථාවක්. OpulentTrafficPays (OTP) පටන් ගන්නේ පෙබරවාරි පළවෙනිදා. (මේ සඳුදා) Galatic එකටත් වඩා වැඩි ආයු කාලයක් තියෙන්න පුළුවන් ආකාරයේ strategy එකක් තමයි මේකේ තියෙන්නේ.

0V4sMkH.jpg


දිනකට 12% ක් දක්වා ප්‍රතිලාභ ගන්න පුළුවන්. $2 ඉඳන් AdPacks තියෙන නිසා අඩු ප්‍රාග්ධනයක් තියෙන කෙනෙකුට වුනත් පොඩියට පටන් අරන් දිග ගමනක් යන්න පුලුවන්. හැබැයි කොච්චර කල් තියෙයිද කියලා නම් දන්නේ නැහැ. ඒ අවදානම ගන්න ලෑස්ති නම් විතරක් කරන්න.


Summary

දැනට සාමාජිකයන් 800+
දිනකට 12% ක් දක්වා return එකක් ලබා ගන්නට පුළුවන්.
$2, $5, $10, $15 AdPacks තියෙනවා. (Return එක 115%, 120%, 125% සහ 130%)
දිනකට Max Withdraw කළ හැකි මුදල $100
Membership fee $10
Best Payment processor Payza


e1ES5R4.jpg


මේ table එකෙන් return එක හදෙන විදිහ ගැන idea එකෙක් ගන්න පුලුවන්. 100% මෙ විදියට return එක ලබෙන් නෑ එක වෙනස් වෙනව site එකට ලබෙන income එක අනුව. ඒ වගේම Earnings එන්න පරක්කු වුණා කියලා අදාළ Profit % එක ලබා නොදී expire වෙන්නේත් නැහැ.


official FB page for more details:
https://web.facebook.com/groups/OpulentTrafficPays/


ඔන්න එහෙනම් මිට වඩා දෙයක් නැත. මගෙ රෙෆ් වෙන අයට I ll share my plan, stratagy and earning calculator...


ඊට වඩා වදගත්ම දෙය මම පහලින් දලා තියනවා.
Please note that revenue shearing programs were categorized as high risk programs. so if you are not willing to take the risk it is advisable not to join these programs. High return comes with the high risk.
 

samzonline

Member
Jan 15, 2016
234
11
0
OTP register වෙන්නෙ කොහොමද?

lmYUjo5.jpg


මෙ Registration button එකෙන් තමයි වඩෙ පටන් ගන්න තියෙන්නෙ.
E7goX3Y.jpg


ඊලඟට මෙ විදියට තමයි fill වෙන්න ඕන.
1.Sponsor - මගෙ name එක තිබුන් නත්නම් පොඩ්ඩක් cokies එහෙම clear කරල මුල ඉඩන් try එකෙක් දෙන්න.:P
2.your first name
3.your Last name
4.your username
5.your email
6.Strong password එකෙක් දෙන්න
7. ඔක්කොම ok නම් last එක step register..

මෙන්න මෙ ව්දිහට message එකක් අවා නම් වඩෙ ගොඩ...
zd4A3yO.jpg



ඉලගට ඔයගෙ user name/password use කරලා site එකට ලොග් උනම මෙ වගෙ dashboard එකක් පෙනේ. Galatic කරපු අයටනම් මෙක familiar ඇති.
7nZMPEv.jpg


1.your active ad packs
2.Your total ad packs
3.your ad pack earnings
4.your commission earnings form referrals
5.your user name
6.click to buy membership
7.click to buy ad packs
8.click to withdraw.
 

samzonline

Member
Jan 15, 2016
234
11
0
Funds add කරල membership buy කරන්නෙ කොහොමද?
lm66YPc.jpg


563jsMi.jpg

1.fund කරන්න amount එක enter කරන්න ($100 දම්මොත් $10 වලින් membership එක buy කරල balance එකන් ad pack buy කරන්න පුලුවන්.)
2. funding amount with charges (මෙ amount එක තමයි ඔයගෙ payza account එකෙන් අඩු වෙන්නෙ.)
3. ඔක්කොම හරි නම් submit.

payza account එකෙක් හදගන්න හැටි මෙතනින් බලන්න.
 
Last edited:

samzonline

Member
Jan 15, 2016
234
11
0

jycK6hv.jpg


Click purchase, oyage fund karapu money use karala membership eka buy karanna.


H1rJJdb.jpg

oyage membership eka me widihata tamai penne.
 

samzonline

Member
Jan 15, 2016
234
11
0
ඒ විදිහටම purchase packs හරහා ඔයාගෙ ad packs buy කරන්න පුලුවන්.

ඔයගෙ dashboard එකෙ ad packs පෙන්නෙ මෙහෙම.:yes:


T9K694B.jpg