Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Opus 5.5 & YouTube shorts printing money
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SVG නෙමෙයි (ඕන නං SVG ගන්නත් පුලුවන්),

කරන ටෙක්නොලොජි කීපයක් තියනවා

ප්‍රධානම ඒව දෙක Re-Motion සහ threejs කියන එක

Re-Motion for 2d, threejs for 3d, you can mix these two tech to create 2.5D or 2d animations in 3D scenese.

මේ දෙකම කෝඩ් වලින් ඇනිමේශන් හදන්න පුලුවන් ඩිවලොපර් ටූල්ස්. ඉස්සර මේව යූස් කරේ වෙබ් සයිට් වල කෑලි ඇනිමේට් කරන්න

normal ai වීඩියෝ ජෙනරේට් කරාම මාර විදියට ටෝකන් යූස් වෙනවාඞ මේ කියන ලයිබ්රි දෙක කෝඩ් වලින් තමයි හැම දේම කරන්නෙ . එතකොට claude code එකෙන් තමයි වැඩේ කරන්නෙ. වීඩියෝ ජෙනරේශන් එකට වඩා coding වැඩක් නිසා ටෝකන් ගොඩක්ම යූස් වෙන්නෙ නැහැ. අනික ඇනිමේශන් එක බලල අපිට ඕන තැන විතරක් වෙනස් කරන්න ඕන උනොත් ඒ අදාල තැන කෝඩ් එක විතරයි වෙනස් කරන්න ඕන ඒක නිසා ඒවට ෆුල් රීජෙනරේශන් එකක් වෙන්නෙ නැහැ ටෝකන් යුසේජ් එක පට්ටම අඩුයි. සාමාන්යෙන් claude pro එක යූස් කරලා දවසට shorts 3ක් සහ 10min video 3ක් වගේ හදලා සතියම ඇදගන්න පුලුවන්, opus 5.5 එක mid/high effort දාලා. මම කරන්නෙ හැම ඇනිමේශන් එකකම පලවෙනි තත්පර 10 high/xhigh දාල ජෙනරේට් කරන්න කියනවා ඒක මට සැටිස් උනාම mid/high effort එකට මාරු වෙලා ඉතිරි ටික අර මුල් 10 second follow කරන්න කියලා හදලා තියෙන්නෙ.

ඒ වගේම නෙට් එකේ සෑහන්න මේ දෙකට දැනටම හදපු ඇනිමේශන් තියනවා. උදාහරනයක් විදියට වාහන මිනිස්සු සත්තු ගෙවල් දොරවල් වගේ සාමාන්‍ය ඇනිමේශන් වලට අවශ්‍ය දේවල් 100%ක්ම හදලා තියනවා ෆ්‍රි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නෙ. ඒව යූස් කරනවා නං

ඕව demonetize වෙන්නෙ නැහැ. අඩුම තරමෙ AI කියලා දාන්න ඕනත් නැහැ මොකද ඇනිමේශන් එක AI generated නෙමෙයි. AI එක ගන්නෙ ඇනිමේශන් එකට assist කරන්න විතරයි

තමන්ටම voice over කරන්න පුලුවන් නං ලොවෙත් demonetize වෙන්නෙ නැහැ අනික එතකොට වීවුස් ටිකක් වැඩිපුර එනවා AI වොයිස් දැම්මට වඩා. අපේ වොයිස් එක කැත උනත් රියල් වොයිස් එක තියන ඒව යූටියුබ් එකෙන්ම වැඩි පිරිසකට යවනවා (in my experince)

[QUOTE="infernocus, post: 31726848, member: 588217"] SVG නෙමෙයි (ඕන නං SVG ගන්නත් පුලුවන්), කරන ටෙක්නොලොජි කීපයක් තියනවා ප්‍රධානම ඒව දෙක Re-Motion සහ threejs කියන එක Re-Motion for 2d, threejs for 3d, you can mix these two tech to create 2.5D or 2d animations in 3D scenese. මේ දෙකම කෝඩ් වලින් ඇනිමේශන් හදන්න පුලුවන් ඩිවලොපර් ටූල්ස්. ඉස්සර මේව යූස් කරේ වෙබ් සයිට් වල කෑලි ඇනිමේට් කරන්න normal ai වීඩියෝ ජෙනරේට් කරාම මාර විදියට ටෝකන් යූස් වෙනවාඞ මේ කියන ලයිබ්රි දෙක කෝඩ් වලින් තමයි හැම දේම කරන්නෙ . එතකොට claude code එකෙන් තමයි වැඩේ කරන්නෙ. වීඩියෝ ජෙනරේශන් එකට වඩා coding වැඩක් නිසා ටෝකන් ගොඩක්ම යූස් වෙන්නෙ නැහැ. අනික ඇනිමේශන් එක බලල අපිට ඕන තැන විතරක් වෙනස් කරන්න ඕන උනොත් ඒ අදාල තැන කෝඩ් එක විතරයි වෙනස් කරන්න ඕන ඒක නිසා ඒවට ෆුල් රීජෙනරේශන් එකක් වෙන්නෙ නැහැ ටෝකන් යුසේජ් එක පට්ටම අඩුයි. සාමාන්යෙන් claude pro එක යූස් කරලා දවසට shorts 3ක් සහ 10min video 3ක් වගේ හදලා සතියම ඇදගන්න පුලුවන්, opus 5.5 එක mid/high effort දාලා. මම කරන්නෙ හැම ඇනිමේශන් එකකම පලවෙනි තත්පර 10 high/xhigh දාල ජෙනරේට් කරන්න කියනවා ඒක මට සැටිස් උනාම mid/high effort එකට මාරු වෙලා ඉතිරි ටික අර මුල් 10 second follow කරන්න කියලා හදලා තියෙන්නෙ. ඒ වගේම නෙට් එකේ සෑහන්න මේ දෙකට දැනටම හදපු ඇනිමේශන් තියනවා. උදාහරනයක් විදියට වාහන මිනිස්සු සත්තු ගෙවල් දොරවල් වගේ සාමාන්‍ය ඇනිමේශන් වලට අවශ්‍ය දේවල් 100%ක්ම හදලා තියනවා ෆ්‍රි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නෙ. ඒව යූස් කරනවා නං ඕව demonetize වෙන්නෙ නැහැ. අඩුම තරමෙ AI කියලා දාන්න ඕනත් නැහැ මොකද ඇනිමේශන් එක AI generated නෙමෙයි. AI එක ගන්නෙ ඇනිමේශන් එකට assist කරන්න විතරයි තමන්ටම voice over කරන්න පුලුවන් නං ලොවෙත් demonetize[B] [/B]වෙන්නෙ නැහැ අනික එතකොට වීවුස් ටිකක් වැඩිපුර එනවා AI වොයිස් දැම්මට වඩා. අපේ වොයිස් එක කැත උනත් රියල් වොයිස් එක තියන ඒව යූටියුබ් එකෙන්ම වැඩි පිරිසකට යවනවා (in my experince) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom