Oracle Certifications ගත්ත සිංහලු එන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    සෙටිෆිකෙෂන්ස් ඉන්ටවුව් එකෙදි වැදගත් වෙයිද

    Java SE සෙටිෆිකෙෂන්ස් පට්ට ගණන්නෙ බන් :baffled:

    Java Foundations
    OracleDatabase Foundations එක්සෑම් දෙක විතරක් $95ක් :dull:

    6months valid කතාව මොකක්ද.. මාස හයෙන් හයට අලුත් කරන්න ඕනද $95 ගාණෙ ගෙවල :confused:
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Java වලට certifications කරන්න එපා බන් තේරුමක් නෑ.. Language වලට certifications කරන්න ම එපා..මං දැක්ක js වලටත් certification තියෙන seen එකක්.. ඕවා උන් ගාන කඩාගන්න කරන වැඩ

    කරනවා නම් cloud, cybersec වල certifications කරපං..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Java වලට certifications කරන්න එපා බන් තේරුමක් නෑ.. Language වලට certifications කරන්න ම එපා..මං දැක්ක js වලටත් certification තියෙන seen එකක්.. ඕවා උන් ගාන කඩාගන්න කරන වැඩ

    කරනවා නම් cloud, cybersec වල certifications කරපං..
    එහෙනන් අර උන්ගෙ සයිට් එකෙ තියෙන ෆ්‍රි කෝස් එක විතරක් කරල ලින්ක්ඩින් එකට බැජ් එකක් දාගන්නම්
    ------ Post added on Oct 24, 2022 at 12:15 PM
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Why are most people learning java instead of c,c++, and python? When I ask someone what I should learn they probably tell me to do java. What is the reason behind that? I'm a little confused.:confused:
     
    • Like
    Reactions: EvelynCarnahan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,717
    113
    සෙටිෆිකෙෂන්ස් ඉන්ටවුව් එකෙදි වැදගත් වෙයිද

    Java SE සෙටිෆිකෙෂන්ස් පට්ට ගණන්නෙ බන් :baffled:

    Java Foundations
    OracleDatabase Foundations එක්සෑම් දෙක විතරක් $95ක් :dull:

    6months valid කතාව මොකක්ද.. මාස හයෙන් හයට අලුත් කරන්න ඕනද $95 ගාණෙ ගෙවල :confused:
    $95 gaanakda ban?

    Yako CCNA issara (10 years ago) USD 300kda koheda. CCNP oya wage 3k (exam 3i)

    Security paththe OSCP -- USD 2000k, CISSP USD 800