Oracle - sql ආධුනිකත්ව මණ්ඩලේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,614
    9,407
    113
    Oracle - sql ආධුනිකත්ව මණ්ඩලේ

    මචංලා මම කලින් c# ගැන මේකේ පොස්ට් එහෙම දැම්මා. හැබැයි මම sql වලට නම් පට්ටම අළුත්. අත.පත ගෑවෙත් ගිය සතියේ පලවෙනි පාරට. මම oracle db වලින් තමයි sql කරන්න හිතාන ඉන්නේ. මම Oracle Database Express Edition 11g එක ඩවුන් කරන් ඉන්ස්ටෝල් කරගත්තා. ඉන්ටෝල් පොසිෂන් එකේදී පාස්වර්ඩ් එකත් දුන්නා. මම එකේ code prompt වැඩ කරද්දී මුලින්ම ලොග් වෙන්න ඕනේ නේද.

    එතැන යූසර්නේම් , පාස්වර්ඩ් එන්ටර් කරන්නේ කොහොමද
    පොඩ්ඩක් කියලා දෙන්න ප්ලීස්
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම

    මම මේ කියනදේ අහල ඔය හිත රිදවගන්න එපා. මම පොඩි උපදෙසක් දෙන්නෙ. මම කියන දේ උත්සාහ කරල බලන්න.
    ඔයා SQL කලින් ඉගෙන ගෙන නැතිනම් SQL හා RDMS ඉගෙන ගන්න එක අදකාලේ එතරම් වටින්නෙ නැ. ඔයාට ඒ සදහා යොදවන කාලය NoSQL, Bigdata හා blockchain ගැන ඉගෙන ගන්න යොදවන්න. දැන් ලෝකෙ Banking side එකත් RDMS වලින් ඉවත්වෙන්න පටන් අරගෙන. මේක තමා හොදම කලේ. alternative DB methods ගැන ඉගෙන ගන්න.

    සුබ අනාගතයක්!
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම මේ කියනදේ අහල ඔය හිත රිදවගන්න එපා. මම පොඩි උපදෙසක් දෙන්නෙ. මම කියන දේ උත්සාහ කරල බලන්න.
    ඔයා SQL කලින් ඉගෙන ගෙන නැතිනම් SQL හා RDMS ඉගෙන ගන්න එක අදකාලේ එතරම් වටින්නෙ නැ. ඔයාට ඒ සදහා යොදවන කාලය NoSQL, Bigdata හා blockchain ගැන ඉගෙන ගන්න යොදවන්න. දැන් ලෝකෙ Banking side එකත් RDMS වලින් ඉවත්වෙන්න පටන් අරගෙන. මේක තමා හොදම කලේ. alternative DB methods ගැන ඉගෙන ගන්න.

    සුබ අනාගතයක්!

    Agree. Den kaale RDBMS karala wedak ne. anith eka pure sql use karanawa bohoma aduy,
     
    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    මම මේ කියනදේ අහල ඔය හිත රිදවගන්න එපා. මම පොඩි උපදෙසක් දෙන්නෙ. මම කියන දේ උත්සාහ කරල බලන්න.
    ඔයා SQL කලින් ඉගෙන ගෙන නැතිනම් SQL හා RDMS ඉගෙන ගන්න එක අදකාලේ එතරම් වටින්නෙ නැ. ඔයාට ඒ සදහා යොදවන කාලය NoSQL, Bigdata හා blockchain ගැන ඉගෙන ගන්න යොදවන්න. දැන් ලෝකෙ Banking side එකත් RDMS වලින් ඉවත්වෙන්න පටන් අරගෙන. මේක තමා හොදම කලේ. alternative DB methods ගැන ඉගෙන ගන්න.

    සුබ අනාගතයක්!

    මාත් ඔය කතාවත් එක්ක 60% ක් විතර එකඟ වෙනවා. ඒත් NoSQL, වගේ bigdata technologies සංකීර්ණ වැඩියි නේද පොඩි project එකකට පාවිච්චි කරන්න තරම්. මම දන්න තරමින් ඒවා පාවිච්චි වෙන්නෙ Facebook වගේ ලොකු databases handle කරන්න.
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    මාත් ඔය කතාවත් එක්ක 60% ක් විතර එකඟ වෙනවා. ඒත් NoSQL, වගේ bigdata technologies සංකීර්ණ වැඩියි නේද පොඩි project එකකට පාවිච්චි කරන්න තරම්. මම දන්න තරමින් ඒවා පාවිච්චි වෙන්නෙ Facebook වගේ ලොකු databases handle කරන්න.
    NoSQL bigdata වගේ දේවල් සංකීර්ණ නෑ. නම විතරයි ලොකුවට තියෙන්නෙ, බයවෙන්න එපා . බලන්න Redis (NoSQL) වගේ in-memory database එකක් ගන්න. අපිට මේවා පොඩි project එකකට වුනත් පහසුවෙන් යොදාගන්න පුළුවන්. හරිම සරලයි.

    ඒවගේම Memcached, ktserver (Kyoto Tycoon) වගේ දේවල් ගැනත් ඉගෙන ගන්න එක අදකාලේ වටිනව. මේ හැමදෙයක්ම සරලයි.

    අනාගතේ 80% වැඩි ප්‍රමාණයක් බවිතකරන්නේ Open Source.:)

    දැන් බලන්න cloudflare එක යොදාගෙන තියෙන්නෙ ktserver එක. මේක හරියට සෙල්ලම් බඩුවක් වගේ. නමුත් කොහොමද ක්‍රියා කාරිත්වය. උපරිමයි. ktserver + lua = සුපිරියි!

    update :
    මම අසයි මේ හැමදෙයක් ගැනම කියල දෙන්න. එත් මගේ ගෙදර වැඩ ටිකයි පොඩි අයගෙ school වැඩ ටිකයි නිසා කාලය සිමා සහිතයි. කොහොමහරි DevOps පාඩම් ටිකෙන් 50% වත් ඉවර කරගන්න පුළුවන් කමක් ලැබුනොත්. තව අමතර දේවල් ටිකක් ගැන කතා කරන්න පුළුවන්.
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මම මේ කියනදේ අහල ඔය හිත රිදවගන්න එපා. මම පොඩි උපදෙසක් දෙන්නෙ. මම කියන දේ උත්සාහ කරල බලන්න.
    ඔයා SQL කලින් ඉගෙන ගෙන නැතිනම් SQL හා RDMS ඉගෙන ගන්න එක අදකාලේ එතරම් වටින්නෙ නැ. ඔයාට ඒ සදහා යොදවන කාලය NoSQL, Bigdata හා blockchain ගැන ඉගෙන ගන්න යොදවන්න. දැන් ලෝකෙ Banking side එකත් RDMS වලින් ඉවත්වෙන්න පටන් අරගෙන. මේක තමා හොදම කලේ. alternative DB methods ගැන ඉගෙන ගන්න.

    සුබ අනාගතයක්!

    ඒ උනාට reporting, data analysing වලට තාම පාවිච්චිකරන්නේ ර්‍ RMDB. මොකද Nosql වලට යූස් කරන්න ගියොත් අපට අමතර ටූල්ස් යූස් කරන්න වෙනවා..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    මම මේ කියනදේ අහල ඔය හිත රිදවගන්න එපා. මම පොඩි උපදෙසක් දෙන්නෙ. මම කියන දේ උත්සාහ කරල බලන්න.
    ඔයා SQL කලින් ඉගෙන ගෙන නැතිනම් SQL හා RDMS ඉගෙන ගන්න එක අදකාලේ එතරම් වටින්නෙ නැ. ඔයාට ඒ සදහා යොදවන කාලය NoSQL, Bigdata හා blockchain ගැන ඉගෙන ගන්න යොදවන්න. දැන් ලෝකෙ Banking side එකත් RDMS වලින් ඉවත්වෙන්න පටන් අරගෙන. මේක තමා හොදම කලේ. alternative DB methods ගැන ඉගෙන ගන්න.

    සුබ අනාගතයක්!

    දන්නේ නැති නිසා අහන්නේ SQL & NoSQL වල ලොකු වෙනසක් තියේද... :confused:
    ඒත් ඔයා කියලා තියෙන කතාවනම් ඇත්ත... :yes::D
     
    Last edited:

    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    ඒ උනාට reporting, data analysing වලට තාම පාවිච්චිකරන්නේ ර්‍ RMDB. මොකද Nosql වලට යූස් කරන්න ගියොත් අපට අමතර ටූල්ස් යූස් කරන්න වෙනවා..
    ඔයාට උදාහරණයකින් විස්තර කරන්න පුලුවන්ද?