Orange එකේ වැඩ කරන අය , වැඩ කල අයගෙන් උපදෙසක්...

BCsanka

Junior member
  • Mar 30, 2011
    96
    6
    18
    Colombo
    Orange එකේ වැඩ කරන අය , වැඩ කල අයගෙන් උපදෙසක්...

    Orange එකේ වැඩ කරන අය , වැඩ කල අයගෙන් උපදෙසක්...

    මට දැනගන්න ඔන Orange එකේ වැඩ කරන කෙනෙක් හරහා Company එක ඇතුලෙන් ගෙදරට අවශ්‍ය Electric ITEms ( Dbord , Switch . Wire , Lights ) වගේ ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා නේද ? කොහොමද කරන්නේ එක
     
    • Like
    Reactions: Boomslang

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    oya refek hari kauru hari alla ganna balapan machan. eth un gen hambena pricves walatama ganna pul;uwan kolaba petta market ekan wagema oya electric badu wahole sale wage karana shop walin. mokada uba trip switc ekak gaddi 3000i kiyapanko 12k gattoth 1k free. e wage quantity descount nisa shop wala ganna puluwan uba ara ganna ganatama wage.
     
    kaputa

    Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    Machan, orange eke atule kattiyata 20 witara dei. E unata badu ganna epa ban. Dan baalai badu. Keviltan ganin switchs and plugs. Bd ekata Eaton hari Hager hari badu ganin. Monawa hari unoth kalinma yanna oni brakes ne ban. Eka nisa hoda ewa tikak ganin. Wires kalani ganin. Colombo Nam panchikawaththe galawala pare ubata hoda discount ekakata ganna puluwan.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මමත් තාම හොයන්වා හොඳ ර්සීඩී එකක් ගන්න. මෙහෙන් හැම තැනම බැලුවා. චින්ට් කෙවිල්ටන් , ඔරේන්ජ්, සීමන්ස්, විදුලි.එල් කේ එකෙන් කෝල් කරල අහපං. මම ඇහුවා ස්නයිඩර් තියෙනවද කියල තියෙනවයි කිව්වා. මම බැලුවෙ රටින් ගෙන්නගන්න ඒබීබී කියන බ්‍රෑන්ඩ් එකෙන්. ටයිප් ඒ එකක් ගන්න බැලුවෙ මෙහෙ තියෙන්නෙ ගොඩක් ටයිප් සී ඇන්ඩ් ඩී, මේ දෙක ට්‍රිප් වෙන්න ගොඩක් වෙලා යනවා ඒක හින්දා ගත්තෙ නෑ. ටයිප් බී බී+ එෆ් කේ වගේ ආර් සීඩී වර්ග තියනවා.

    rcb
     
    arunaniroshan

    Junior member
  • Dec 16, 2009
    261
    7
    18
    macha uba me number akata call karan na badu hodai ban mm lagidi ge heduve
    kisima aulak ne. warranty hodi. call karan na 011 4792 104,or 011 4792 166
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Machan, orange eke atule kattiyata 20 witara dei. E unata badu ganna epa ban. Dan baalai badu. Keviltan ganin switchs and plugs. Bd ekata Eaton hari Hager hari badu ganin. Monawa hari unoth kalinma yanna oni brakes ne ban. Eka nisa hoda ewa tikak ganin. Wires kalani ganin. Colombo Nam panchikawaththe galawala pare ubata hoda discount ekakata ganna puluwan.

    :yes::yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    නෑයෙක් යාලුවෙක් එකෙ ඉන්නවනම් විතරක් ගන්න. නැත්නම් වගකීමක් ඇති අලෙවි නියෝජිත කෙනෙක්ගෙන් ගන්න. කම්පැනි වල බඩු හොරෙන් පන්නන උන් වැඩිකාලයක් ඒවායේ ඉන්නේ නැහැ.