orange(orel) it eke wada karana ayagen help ekak oni..!!

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    machanla mata orange (orel) eke it interview katha kala..monawage dewalda ahanne me interview ekata..orenge eke wada karana kawru hari innawa nam kiyanna...
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    උබ Apply කලේ Image Processing Post එකටද.එකේ නම් මුලින්ම ඉමේජස් වගයක් දීලා ටෙස්ට් කරනවා අපේ Speed එකයි,පෙනීමයි කොහොමද කියලා.ඊට පස්සේ English Grammar Paper එකක් දෙනවා.ඊට පස්සේ HR එකේ එකෙකුයි Team Leader කෙනෙකුයි Interview කරනවා.:Pඑවලේ තෝරගත්තනම් එවලෙම කියනවා.නැත්තම් call කරන්නම් කියනවා.වැඩ කරන සෙට් එක එළ.ෆුල් සපෝට්.බුෆේ එකත් එල.පඩියෙන් කීයක්ද මන්දා කැපෙනවා.පඩි නම් 10,000ක් ද කොහෙද මුලින්ම.:baffled:OT තියෙනවද කොහෙද.ඉස්සර නම් Reception එකේ පට්ට කෑලි තුනක් හිටියා.:love::love:ආසාවේ බෑ:yes::yes::love:.දැන්නම් කොහොමද දන්නේ නෑ:no::no:
     
    Last edited: