kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    Mama danata Soft Eng diploma ekak karanawa.

    Oracle certificate eka ganna asai

    DB and SE paththen.

    Mata eka gana details dana ganna oni.

    Courses tiyenawa ewa and prices ?
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    මචං ඔරකල් ඩෙටාබේස් කරන්න නම් netassist විතරයි දන්න විදිහට තියෙන්නේ. ඔරකල් වල ජාවා Exam නම් self studies කරල කරන්න පුලුවන්. එහෙම නැත්නම් ජාවා exam ටික ඩේටා බේස් එක බලලා කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: kasuwa1235

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    මචං ඔරකල් ඩෙටාබේස් කරන්න නම් netassist විතරයි දන්න විදිහට තියෙන්නේ. ඔරකල් වල ජාවා Exam නම් self studies කරල කරන්න පුලුවන්. එහෙම නැත්නම් ජාවා exam ටික ඩේටා බේස් එක බලලා කරන්න පුලුවන්.

    hmm

    Exam tiyenne Onlineda ?

    Fees kohomada ?

    Site eka dennako

    Mama Basic deyak wath danne na me gana :(