Ordered a new blu ray burner!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    හොඳයි දැන් තියන data ටිකක් blu ray එකකට burn කලා කියමුකො.
    ඉතින් ඒක කාටද දෙන්නෙ??? :rofl::rofl::rofl:

    ps :- අපෙ අම්ම computer දන්නෑ:P
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,244
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හොඳයි දැන් තියන data ටිකක් blu ray එකකට burn කලා කියමුකො.
    ඉතින් ඒක කාටද දෙන්නෙ??? :rofl::rofl::rofl:

    ps :- අපෙ අම්ම computer දන්නෑ:P
    Data burn karanna niwi ponnayao mama gatte mage blu ray library eka balanna indala hitala.

    Burning option is a plus. :P

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Data burn karanna niwi ponnayao mama gatte mage blu ray library eka balanna indala hitala.

    Burning option is a plus. :P

    ඒක තමා මාත් බැලුවෙ තොට burner මොකටද කියල.
    අපි disks ගෙන්නල බලන්නෑ පොන්ස් HBO එකේ යන ටිකත් බලාගන්න බැරුව ඉන්නව
    (මේකටනම් වහලෙටම දුවයි ):rofl::rofl::rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ඒක තමා මාත් බැලුවෙ තොට burner මොකටද කියල.
    අපි disks ගෙන්නල බලන්නෑ පොන්ස් HBO එකේ යන ටිකත් බලාගන්න බැරුව ඉන්නව
    (මේකටනම් වහලෙටම දුවයි ):rofl::rofl::rofl:

    wahale ulu galawagena sheet hil karagena ebei:lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • හොඳයි දැන් තියන data ටිකක් blu ray එකකට burn කලා කියමුකො.
    ඉතින් ඒක කාටද දෙන්නෙ??? :rofl::rofl::rofl:

    ps :- අපෙ අම්ම computer දන්නෑ:P

    1509996_439444696192371_557988763859674579_n.jpg
     
    aruna47

    Well-known member

  • ඒක තමා මාත් බැලුවෙ තොට burner මොකටද කියල.
    අපි disks ගෙන්නල බලන්නෑ පොන්ස් HBO එකේ යන ටිකත් බලාගන්න බැරුව ඉන්නව
    (මේකටනම් වහලෙටම දුවයි ):rofl::rofl::rofl:

    මුට මොන HBOද ෆුල් ෆක්ඩ් අප් ලයිෆ් තියෙද්දී :lol:
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    umbe ammath ekka hadana gaman inne :lol::lol::lol::lol:

    අයාලේ යන ශුක්‍රාණුවක් සහ අවලමේ ගිය ඩිම්බයක කරුමක්කාර එකතුවක ප්‍රතිපලයක් මහේෂ් එමිල් වලතර

    Meka thamai me wenakan uba gana liyawechcha hodama kiyamana...:lol::lol::lol::lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    ආ කියන්න බැරි වුණා TV එක කියන්නෙ monitor එක වගේ එකක්. ඒකෙ අරව මේව යනව. CD දාන්න ඕනෙ නෑ.:lol::lol:
    (මේකටනම් වහලෙට treadmill එකක් ගෙනිහින් දුවන්න රිදෙයි ):rofl::rofl:
     
    aruna47

    Well-known member
  • ආ කියන්න බැරි වුණා TV එක කියන්නෙ monitor එක වගේ එකක්. ඒකෙ අරව මේව යනව. CD දාන්න ඕනෙ නෑ.:lol::lol:
    (මේකටනම් වහලෙට treadmill එකක් ගෙනිහින් දුවන්න රිදෙයි ):rofl::rofl:

    ජබුක් :(