මේක සුපිරි චැනල් එක
මගේ යාලුවෙක්ගෙ මාම කෙනෙක් මොරටුවේ යුනි1න් අවුට් වෙලා ඔසි ගියා 90 මුල් කාලේ. ගිහින් බිස්නස්1ක් පටන් අරන්. එයා කරන්නෙ ඔය ගස් පාරට කඩන් වැටෙන ඒවා,ස්වාභාවික විපත් වලින් වෙන අනතුරු වෙන සයිට් ක්ලීන් කරන එක. ලොකු සෙනගක් වැඩලු එයා ගාව. මගෙ යාලුවා ඔසී ගියාම මාමගෙ වාහන ටික සේරම පැදල එන්නේ.. පෝශ් 911 1ක් තියනවලු. බෙන්ස් බීඑම් හැම වාහනේම තියනවා...
Ow machan apith Aussi awe ekale thamai. Than mehe mokuth karanda amarui Indians and Chinese la wadi nisa, mung thutu dekata wada karanwa. Matath mehe Medical Equipment service business ekak thibuna, Lankawen, Indiawen Engineers la sponser karala genawa. 2018 wala company eka wikunuwa.


පැසේන්ජර්ස්ලට වැඩිම කම්ෆර්ට්1ක් තියන වාහනේ මොකක්ද පැදපු වාහන වලින් ? Congratulation again bro.
I was thinking of ordering GLC300 last year but the area we live in CQ, not for Mercs.![]()
congratz machan... patta bandayak ganne oya...
167500$
a kiyanne koti 2k wage neda rupiyal walin ?
mage yaluwage maama innawa ausi. a uncle padinne porsche 911k mchn.. business kranne a uncle nuth...

Finally got the car yesterday, pictures as promised:
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()



mama dakkka dawassak porsche car ekak number plate eka "KANDY"
lankawe kenek wenna athi



Congratulation again bro.
I was thinking of ordering GLC300 last year but the area we live in CQ, not for Mercs.![]()
Congratulations bro...![]()
patta ban
pera kala pin thama ithin
patta ban
pera kala pin thama ithin

.