Questions Ordered parcels from China

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,967
    4,647
    113
    Loading...
    කට්ටිය පහුගිය දවස්වල වයිරස් Spread වෙනකොට Ebay / Aliexpress වගේ online site වලින් orders දාන්න ඇතිනෙ. ඔන්න දැන් හිමිහිට පාර්සල් එනවා. එහෙම එන පාර්සල් unpack කරන එක safe ද සිංහලු?

    හිතපන් parcel එකේ මතුපිට අවුලක් නැහැ. විෂබීජහරණය කරලා එව්වා හරි, අපි කළා හරි, ලැබුණහම අව්වෙ තියලා ගමුකො. ඇතුල seal type නෙ එන්නෙ. චීනෙ වාතය එක්ක. බැරිවෙලාවත් infect වුණ චීනෙක් pack කරලා හරි, touch කරලා හරි, නැත්නම් ඉඳා සිංහලු කියලා කෙල පාරක් ගහලා ආවොත් parcel එක ඇතුලට, ඕක unpack කරනකොට, ඇතුලෙ තිබුණොත් වයිරස් එක active, infect වෙන්න chance එකක් තියෙනවනෙ කලු කොට කැත සිංහලුුුුන්ට.

    මට නම් May 28 දැම්ම parcel එකක් අද ආවා. අව්වෙ තියලා අරගෙන, මාස්ක් දාළා unpack කරලා, පොලිතින් ඔක්කොම ගලවලා පිච්චුවා එවෙලෙම. හැබැයි ඇතුලෙ තිබ්බ goods වෙනම තිබ්බා. Goods විෂබීජහරණය කරන්න පුලුවන් ඒවත් තියෙනවා, බැරි ඒවත් තියෙනවා.
    සබන් වලින් අත් හොඳට හෝදගත්තා. ඩෙටෝල් දාළාත් අත් ⁣සේදුවා.

    මීට වැඩිය වෙනස් ක්‍රම ඇතිනෙ. මේකෙන් ගැලවෙන්න පුලුවන් ක්‍රමයක් කියපන් සිංහලු. හැමෝටම වැදගත්වෙයි.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Corona patient detected. මල්ලි දවස් 21 ක් quarantine වෙන්න. ආතල් දෙන්න එපා බන්. 😂

    උබ පිස්සෙක්නේ අයිසේ. ඔච්චර දවස් virus එකට එළියේ ජිවත් වෙන්න බෑ කියල තිබ්බ.
     
    • Like
    Reactions: Lahiru120

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    Virus ehema infect wenne ne bn.infect wenna godak virus quantity ekak tiyenna one.parcel eke enakota kohomath virus eke infect karanna puluwan power eka adu wela tiyenne virus eka alive unath.
     
    • Like
    Reactions: Lahiru120

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මේ වෙලාවේ අපේ රට දරුණු මුල්‍ය අර්බුදයකට ලක්වෙලා ඉන්නේ. ඉතිං ඒ නිසා කරන්න ඕනි ආනයනය සීමා කරන්න මිසක් රටට‍ බරක් වෙන එක නෙමේ. රටට‍ හතුරු කම් කරන්න එපා මේ වෙලේ.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,967
    4,647
    113
    Loading...
    උබ පිස්සෙක්නේ අයිසේ. ඔච්චර දවස් virus එකට එළියේ ජිවත් වෙන්න බෑ කියල තිබ්බ.

    ඒවා කියන්න බැහැ. උඹට බඩුම තමයි. සුවඳ බැලුවනෙ. 😂

    Live cells nathuwa virus ekakata Inna puluwan maximum 3 days. Eliya cover eka auwe thiyala gaththama hari

    https://www.google.lk/amp/s/www.cnb...bins-up-to-17-days-after-passengers-left.html

    Virus ehema infect wenne ne bn.infect wenna godak virus quantity ekak tiyenna one.parcel eke enakota kohomath virus eke infect karanna puluwan power eka adu wela tiyenne virus eka alive unath.

    Parcel වලින් බෝ වෙලා තිබුණ මතක විධියට UK වල ගෑණු කෙනෙක්ට.

    මේ වෙලාවේ අපේ රට දරුණු මුල්‍ය අර්බුදයකට ලක්වෙලා ඉන්නේ. ඉතිං ඒ නිසා කරන්න ඕනි ආනයනය සීමා කරන්න මිසක් රටට‍ බරක් වෙන එක නෙමේ. රටට‍ හතුරු කම් කරන්න එපා මේ වෙලේ.

    ලප කුමාරට කියපන් මන් මතක් කළා කියලා.
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ලප කුමාරට කියපන් මන් මතක් කළා කියලා.
    මොකක්ද කියන්නේ? රටේ ආර්ථිකය කඩන් වැටෙනකන් බලං ඉන්න කුමාරගේ කාඩර්වරයෙක් මතක් කරා කියලද ?
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,967
    4,647
    113
    Loading...
    received_200186811375465.jpeg
    මොකක්ද කියන්නේ? රටේ ආර්ථිකය කඩන් වැටෙනකන් බලං ඉන්න කුමාරගේ කාඩර්වරයෙක් මතක් කරා කියලද ?
     
    • Haha
    Reactions: D_Mad

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දවස් 21 බඩු පෙන්නේ නැති තැනක තියල බාවිතයට ගත්තනම් තම හොද. ඕක පෙන්න තියෙනකොට කොහොමත් පු* කහනවා වගේනේ ..
     
    • Like
    Reactions: SpinXO