Review after 2 years and 4 months
- තාම නම් stuck වෙන case මොකුත් උනේ නෑ.
- එක පාරක් play store එක වැඩ නැතුව ගිහින් reset කරා, එච්චර තමයි අවුලකට ආවේ.
- ගෙනාව දවසේ වගේම වැඩ කරනවා.
- Cloudstream / Netflix 1080P හොදට play වෙනවා.
- එකම defect එක තමයි , Speaker අවුල් . මම Anker bluetooth speaker එකක් සෙට් කරා , දැන් එකත් හරි.