කාටහරි ගන්න / Compare කරන්න හරි වැදගත් වෙයි කියලා මේකේ පොඩි review එකක් දාන්නම්.
Orel Android Tv 32" එක Daraz එකෙන් ඕඩර් කරේ, දවස් 5න් වගේ ආවා. Delivery dates Aug 30 - Sep 6 වගේ තිබ්බට , කලින්ම ආවා. Daraz එකේ courier එකෙන් නෙවෙයි ආවේ. Jetex කියලා එකකින් ආවේ. 69,000 වගේ ගානක් උනේ. 3 Years Orange Warranty එකක් තියනවා.
වට පිටාව බැලුවමනම් එච්චර වරදක් පෙන්න නෑ. හැබැයි Samsung එකේ තරම් නම් බටන් , Remote එක එහෙම quality නෑ. හැබැයි ගානත් එක්ක ශේප්. මේකේ direct 230V වලින වැඩ කරන්නේ, Power ඇඩප්ටර් එකක් නෑ. USB 2යි , HDMI 2යි , Earphone Jack එකයි තියනවා.,මේකේ Bluetooth , Wifi / Hotspot තියනවා, මේකේ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් 9 , update කරන්න බෑ. 1GB RAM / 8GB STORAGE
හොද
- Play Store එකක් තියනවා. ඒකේ තියන ඇප් අවුලක් නැතුව Download වෙන්වා.
- VLC / Mx / Youtube / Netflix / File Explorer වගේ ඇප් Stuck වෙන්නෙ නැතුව රන් වෙනවා.
- ftp server එකක තියන 1080p වගේ ෆිල්ම් එහෙම හොදට ප්ලේ වෙනවා.
- Youtube ඇප් එකෙන් Cast කරන්න පුලුවන්.
- Wifi Hotspot තියනවා,
- Average quality එකක display එකක් තියෙන්නේ.
- Average Sounds
- ඉක්මනට boot වෙනවා.
- thin bezel එකක් තියෙන්නේ.
- Bluetooth ස්පික ර් connect කරන්න පුලුවන්.
- Zoom එක වැඩ
- Youtube 1080p අවුලක් නැතුව ප්ලේ වෙන්වා
නරක දේවල්
- PC Direct Miracast කරන්න බෑ (Laptop ඩිස්ප්ලේ එක Wirelessly connect කරන්න බෑ.)
- DLNA feature එක මේකේ නැද්ද කොහෙද
නිගමනය :
දැන් මාකට් එකේ තියන Price Hype එකත් එක්ක බැලුවාම නම් පාඩුයි . ඒත් අනිත් Brand වල ගනන් එක්ක නම් මේක ගානට Shape . මගේ setup (Remote Downloader ) එකට මේක හොදටම සෙට් වෙනවා . Wifi ftp server එකක් දාලා folder එක share කරලා ඒකට torrrent ටික ඩවුන්ලොඩ් වෙන්න දුන්නම , ටිවි එකෙන්ම movies access කරන්න පුලුවන්.
නිදහසේ කාමරේට වෙලා ෆිල්ම් එකක් බලන්න shape.
වැඩි විස්තර ඕනිනම් අහන්න

-

Last edited: