Original_මී_පැණි

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මොකද කේස් එක බ්‍රෝ... බෙහෙත් වලටද ?

    FYI,

    ඔරිජිනල් මි පැණි කාලයක් තියෙනකොට හකුරු වගේ ගල් වෙනවා..... පිරිසිදු වතුර වීදුරුවකට මීපැණි බින්දුවක් දැම්මම කෙලින්ම යට යනවා අඩියට දිය වෙන්නේ නැ....


    මේක ඇත්තද මචං .
    අපි කතරගම ගිය වෙලාවේ ගත්ත බෝතලයකුත් මෙහෙම උනා .
    මම හිතුවේ අපිව රවට්ටලා කියල . :shocked::shocked:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    නියම මී පැණි හඳුනා ගන්න !

    (1)ජල පරීක්ෂාව

    වීදුරුවක් ජලයෙන් පුරවන්න.මී පැණි එක් තේ හැන්දක් එකතු කරන්න.මෙහි දී කෘතිම මී පැණි වතුරෙන් විසුරුවා හරිනු ලැබේ. නියම මී පැණි එසේ විසිරුවා යාමෙන් තොර ව වීදුරුව පතුලේ තැන්පත් වේ.

    (2)දහන පරීක්ෂාව
    මී පැණි සාම්පලය ගෙන රෙදි කැබැල්ලකට පොඟවා ගිනි කූරක් දල්වන්න.එවිට හොඳ මී පැණි දහනය වන අතර කලවම් කර ඇති මී පැණි එසේ දහනය වීමක් සිදු නොවේ.

    (3)මහපට ඇඟිලි පරික්ෂාව
    මී පැණි බින්දුඳුවක් ගෙන මාපට ඇඟිල්ලේ නිය මතට දමන්න.එවිට හොද මී පැණි නිය මත විසිරී යාමකින් තොරව බිඳුවක් සේ පවතී.
    tfs+12