OrionThuma Arrested! Thread closed

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    http://www.elakiri.com/forum/showthread.php?t=1295228&page=1326

    හෙට අනිද්දා Part 2 එයි බං. . ඒ ආතල් එක එහෙම ඉවර වෙන්න දෙන්න බැ. . . ඔරිය මොන විකාර කිය්ව්වත් අපි කාවුරුත් නොදන්න Aliens ලා ගැන අපි කවුරුත් හොයන්න පටන් ගත්තෙ Oriya නිසා තමයි,,,,,

    අනිත් එක ඔරිය ෆිට් එකේ තියා ගන්න ඕන. . ඕකා ඇත්තටම Star Leader උනොත්. . අපිට පිට සක්වල හන්දියේ Bar එකක් දාගන්න ලයිසොන් එකක්වත් අරන්දෙයි නොවැ . . ????
    :frown::shocked::lol::rofl:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    threadclosed.gif
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අඩේ ඔරියටත් බඩු හම්බවෙලාද, ස්ටාර්ලට අපල කාලයක් වෙගේ. අපේ පොගාටත් මේ දවස්වල අපලයිනෙ.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Me thread eke aithikaarayonta meke part 2 daanna kiyala staff membersla kiyala athi keepa wathaawakma. namuth ahuwe nathi nisa, danum deemakin thorawa meka close karanna sidda wenawa. dan ithin kemathi kenek daaganing meke part 2 :P

    loka winase or pitasak wala akramana kese wethath elakiri eke DB eka winasa wenna denna ba me wikara alien kaarayo kiyewwata.

    ස්පෑම් චෙකාත් මරු කඳ.:rofl::lol::lol::lol::lol:
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වැලිකඩ සිද්දියෙන් පස්සේ ඔරිය හිරෙන් පැනල

    මේ අපේ ඔරියන්තුමාට මඩ ගහන්න එපා හරිද.:(:( අනික බොරු කියන්න එපා. උඹ ත්‍රෙඩ් එක 15 දාල තියෙන්නෙ අර ත්‍රෙඩ් එක ක්ලෝස් කරල තියෙන්නෙත් 15 ,
    09 වැලිකඩ කේස් එක උනේ. ඉතින් බොරු මාට්ටුනේ.:rofl: උඹල මඩකරියෝ බං.:lol::lol:


    trollface.jpg
     
    Last edited: