Orthopaedic Surgeon - දණහිස් අමාරුවට

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Orthopaedic Surgeon - දණහිස් අමාරුවට

    මචන්ලා මේ ලඟදි ඉදන් මගේ දනිස් වලට පොඩි case එකක් ඇවිල්ල. සෙල්ලම් කරලා ආපු ගමන් පට්ටම විදියට රිදෙනවා දවස් 3ක් විතර යනකන් . අපේ ආච්චිට එහෙම අර්තරිටිස් තියෙනවා. එනිසා මට බයයි මටත් ඇවිල්ලද කියල . මේ දොස්තරලා ගැන විස්තර දන්නවද කවුරු හරි ?

    [FONT=&quot]DR AJITH PRIYANTHA UKWATHTHAARACHCHI

    [/FONT]​
    DR R GNANASEKERAM

    DR KAUSHAL KARUNARATHNA

    DR. Ananda Perera නම් හොඳයි කියලා අහල තියෙනවා. ලඟදි booking නැ . ඔක්කොම full , නැත්තම් වෙන හොඳ doctor කෙනෙක් කියන්න. බොරුවට දත ගලවන්නති කෙනෙක් .

    [FONT=&quot][/FONT]
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සිද්ධාර්ථ ෛතලය හෝ වාත විදුරංග ෛතලය හෝ ගා හොඳින් පිරිමදින්න.
    නික කොළ ,සුදුළුණු ,කොට්ට පොල් හෝ වියළි පොල් සමව ගෙන කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තවන්න.
    ඉහත 1හී සඳහන් තෙල් ගා පිරිමැද කිරිබත් පොට්ටනියෙන් තවන්න.
    සුදුළුණු ,බැවිල මුල් තැම්බූ වතුර සිනි මිශ්‍ර කර උදය සවස පානය කරන්න.
    ඉහත සඳහන් කරණ ලද ඕනෑම ක්‍රමෝපායක් මඟින් දණහිස් වේදනාවට ඉතා පහසුවෙන් පිළියම් කල හැක.
    වාතාදික ආහාර පාන ගැනීම හා චර්යා රටාවන් දණහිස් වේදනාවට ප්‍රබල හේතුවක් බැවින් ඒ පිලිබඳව සැලකිලිමත් වන්න.:yes:
     
    මේකනම් කරන්න පුළුවන් වෙයිද මන්ද මචන් . ලොකු වැඩක්නේ :confused::rolleyes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113

    DR. Ananda Perera නම් හොඳයි කියලා අහල තියෙනවා. ලඟදි booking නැ . ඔක්කොම full , නැත්තම් වෙන හොඳ doctor කෙනෙක් කියන්න. බොරුවට දත ගලවන්නති කෙනෙක් .

    [FONT=&quot][/FONT]

    ආනන්ද පෙරේරා ගේ booking ඉවර වෙනවා පටගලා නවලෝකේ පාන්දර 12 වගේ appointment දෙන්න online ගන්න පුළුවන් නැත්තම් Durdans එකේ හැම Friday morning 7 am දෙනවා
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa

    DR. Ananda Perera නම් හොඳයි කියලා අහල තියෙනවා. ලඟදි booking නැ . ඔක්කොම full , නැත්තම් වෙන හොඳ doctor කෙනෙක් කියන්න. බොරුවට දත ගලවන්නති කෙනෙක් .

    ආනන්ද පෙරේරා ගේ booking ඉවර වෙනවා පටගලා නවලෝකේ පාන්දර 12 වගේ appointment දෙන්න online ගන්න පුළුවන් නැත්තම් Durdans එකේ හැම Friday morning 7 am දෙනවා

    ඔව් එක තමා මචන් සීන් එක. Online book කරගන්නත් නැ . Dr. Ananda Ellawala හොඳද ? Ceyamid එකට එනවා . මට ගොඩක් ලඟයි එක. ඉක්මනට doctor කෙනෙක් ගාවට යන්නත් ඕන මචන්
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113

    ඔව් එක තමා මචන් සීන් එක. Online book කරගන්නත් නැ . Dr. Ananda Ellawala හොඳද ? Ceyamid එකට එනවා . මට ගොඩක් ලඟයි එක. ඉක්මනට doctor කෙනෙක් ගාවට යන්නත් ඕන මචන්

    ඒ ඩොක ගැන නම් දන්නේ නැ වැඩිය DR U BANAGALA නම් හොදයි :dull::dull:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Dr.Ananda Ellawala ව book කරගත්ත මචන් . ගිහින් ඇවිල්ල doctor හොඳද නැද්ද කියල කියන්නම් . ඉස්සරහදි තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයිනෙ . Wasantha Perera වයි Ananda Perera වයි Book කරගන්න හරි අමාරුයි:no:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන්ලා මේ ලඟදි ඉදන් මගේ දනිස් වලට පොඩි case එකක් ඇවිල්ල. සෙල්ලම් කරලා ආපු ගමන් පට්ටම විදියට රිදෙනවා දවස් 3ක් විතර යනකන් . අපේ ආච්චිට එහෙම අර්තරිටිස් තියෙනවා. එනිසා මට බයයි මටත් ඇවිල්ලද කියල . මේ දොස්තරලා ගැන විස්තර දන්නවද කවුරු හරි ?

    [FONT=&quot]DR AJITH PRIYANTHA UKWATHTHAARACHCHI

    [/FONT]​
    DR R GNANASEKERAM

    DR KAUSHAL KARUNARATHNA

    DR. Ananda Perera නම් හොඳයි කියලා අහල තියෙනවා. ලඟදි booking නැ . ඔක්කොම full , නැත්තම් වෙන හොඳ doctor කෙනෙක් කියන්න. බොරුවට දත ගලවන්නති කෙනෙක් .

    [FONT=&quot][/FONT]

    ape amma Dr Ananda Perera (Durdans ena kena mthaka vdhata) Dr Gnasekaram dennagenma beheth aran tiyanawa.. dennama hodai habei Dr Ananda welawata enne nah 7.00 pm appointment ekata aweth 11.30pm wage