Doctor ananda perera හොඳයි නේද? එහෙම නැත්තන් රෙකමන්ඩ් කරන orthopedic doctors ල කවුද? යාලුවෙක්ගෙ අතේ issue එහෙකට. වැටිල දැන් අත රිදෙනව කියනව. කැඩිලද කියල සැකයි