OS X නව සංස්කරනය

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    පැවති මද නිහැඩියාව අවසන් කරමින් OS X හි නව සංස්කරනය නොහොත් OSX 10.9 නැතිනම් ආයතනික සංකේත නාමය වන Mavericks මේ වන විට තම මෘදුකාංග සංවර්ධකයන් වෙතට මුදා හරින්නට මේ වන වන ඇපල් ආයතනය කටයුතු කරමින් සිටින බවටයි නිවේදනය වන්නේ.වැඩි දුරටත් හෙලි වන කරුනු පවසන්නේ නව සංස්කරනය ඇපල් හි සේවක මහතුන් වෙත මෙන්ම AppleSeed වෙතටද ලබා දෙන්නට ඇපල් ආයතනය කටයුතු කර ඇති බවයි.හදාරන්නන් පවසන්නේ බොහෝ විට මෙම සංස්කරනය ඔක්තෝබරයේ අවසානය වන විට සාමන්‍ය භවිතාඅ කරන්නන් සදහා මුදා හරින්නට බෙහෙවින් ඉඩ ඇති බවකි..

    ඇපල් ආයතනය දැනට භාවිතාවන සංස්කරනය වන Mountain Lion පසුගිය 2012 ජූලි මසයේ නිකුත්කරන්නට කටයුතු කල අතර මෙම නව සංස්කරනයට වැඩි කාලයක් ගතවීමට හේතුව වන්නට ඇත්තේ iOS7 සදහා වැඩි අවධානයක් ලබා දී තිබීම වියහැකි බවටයි උපකල්පනය වන්නේ. ඇපල් ආයතන තම Mavericks පිලිබදව මුලින්ම නිවේදනය කරනු ලැබුවේ පසුගිය ජූනි වල වන අතර දියුනු කිරීම් මෙන්ම iBooks හා Map apps මෙන්ම අවසරපද වඩාත් සුරක්ශිතව ‍රැදවීමට හැකි iCloud Keychain මෙන්ම වැඩි දියුනු කරන ලද බහු මොනිටර සහය ඇතුලු තවත් නවාංග කිහිපයක් ගැනම ප්‍රකාශ කරන්නට යෙදුනි..


    ගත්තේ මෙතනින්

    ඇපල් වලට ආදරය කරන අයට මේක වැදගත් වෙයි කියලා හිටුනා
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    Old news ban pereda mama 10.9.1 update ekath damma ;)


    aiyo ban issela uba update wela hitapan mavericks released une 1st of november

    me moko me???? mama Mavericks update karala dan masa 2k witharane ban.....

    ehenam sry bn mama apple gana danne na EK eke apple walata asa aya innawane ekai damme onna mama adai dana gatte meka paranai kiyalaaaaa quwata tx hode