Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Osama Bin Laden Is Dead but Who Is The Terrorist?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන අපේ එළකිරි සහොදර සහෝදරියො මේකට කතා කලා කියල මම නම් හිතන්නේ නැහැ වැඩක් වෙයි කියලා....මොන මට්ටමෙන් ආවත් ත්රස්තවාදය ත්රස්තවාදයමයි. තමන් විශ්වාස කරන දේ අන්යයන් මත ආයුධ බලයෙන් පැටවීම. එතනදි ඇත්තට ඉඩක් නැහැ. අපි විශ්වාස කරන දේ, දකින දේ සහ අත්විදින දේ එක්ක සංසන්දනය කළාම අපට ඉස්ලාම් ආගමේ සමහර කරුණු ගැන ප්රශ්න තියනවා ඒක ඇත්ත. නමුත් අපිට සිද්ධ වෙනවා සමහර අවස්ථාවලදි අනිත් ආගම්වල මති මතාන්තර උහුලගෙන ඉන්න. ඒ අපි ශිෂ්ඨ සම්පන්න නිසා. ඉතින් අනිත් අය ඉවසන කොට උන්ට හෝල් සේල් එකේ ** අරින්න එන එකනම් අනුමත කරන්න කොහෙත්ම බෑ. සමහර අවස්ථාවලදි එහෙම කරන්න එනකොට තමයි අනිත් මිනිස්සුත් ආයුධ අතට ගන්නේ....ඉතින් මම නම් හිතන්නේ සියළුම ආගමිකයින් "දැඩිමතධාරී" (hardcore) වෙන්නේ නැතුව තම තමන් ගේ ආගම අදහගෙන ඉන්නවනම් හොදයි කියලා. මට බුද්ධාගම අනුගමනය කිරීමේ නිදහස වගේම මගේ අසල්වැසියට කිතුණුවෙකුවීමේ හෝ ඉස්ලාම් භක්තිකයෙකු වෙන්න නිදහස මමනම් හිතන්නේ තියෙන්න ඕන. නමුත් මගේ අසල්වැසි ඉස්ලාම් භක්තික සහෝදරයා මගේ නංගිට කියනව නම් "ජිල්බාබ් ඇදපන් නැත්නම් මරණවා" කියල, අන්න ඉතින් නිකන් හොදට තියෙන පු* ටිංකිරි ගාගන්න වෙන වැඩක් ඒක, එතුමට. සිද්දවුණේ ඒ වගේ දෙයක්. මොකටද අමෙරිකානුවන් මරන්න ඕන ඔවුන් කිතුනුවන් වීමේ වරදට.....? මම නම් හිතන්නේ අමෙර්කානුවන් මරණව නම් මරන්න වෙන හේතු ඕන තරම් තියනවා. නමුත් ආගම හේතුවක් නෙවෙයි.

මම සතුටුවෙන්නේ හෝ දුක් වෙන්නේ නැහැ බින් ලාඩ්න් මරපු එකට. ඔහු ත්රස්තවාදියෙක් සහ ත්රස්තවාදියෙකුට ඒ උරුමය ලැබුණා. නමුත් මෙතන ජල්ලි අල්ලන සහෝදර සහෝදරියෝ තේරුම් ගන්න ඕන බින් ලාඩ්න් ට වැඩි ත්රස්තවාදියෙක්, ලෝකෙටම ත්රස්තවාදියෙක් දැන් ඉනනවා කියලා. ඒකගේ ආක්රමණය අපේ රටටටත් එනපාට තමා තියෙන්නේ. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික අපි සියළු දෙනාටම ඒකට මුහුණ දෙන්න වේවි. ඒකට මුහුණ දෙන්න අපට එකතු වෙන්න වෙනවා....අපි මොන කරුණකට හරි බෙදුනොත් මතක තියා ගන්න අපේ මවුබිම අනතුරේ...!!!! අමෙරිකානුවන් ලබ්බට තිබ්බ අතම තමා පුහුලටත් තියන්නේ....!!!!!

[QUOTE="dath kimbula, post: 10012664, member: 329688"] [COLOR="Blue"][SIZE="5"]මෙතන අපේ එළකිරි සහොදර සහෝදරියො මේකට කතා කලා කියල මම නම් හිතන්නේ නැහැ වැඩක් වෙයි කියලා....මොන මට්ටමෙන් ආවත් ත්රස්තවාදය ත්රස්තවාදයමයි. තමන් විශ්වාස කරන දේ අන්යයන් මත ආයුධ බලයෙන් පැටවීම. එතනදි ඇත්තට ඉඩක් නැහැ. අපි විශ්වාස කරන දේ, දකින දේ සහ අත්විදින දේ එක්ක සංසන්දනය කළාම අපට ඉස්ලාම් ආගමේ සමහර කරුණු ගැන ප්රශ්න තියනවා ඒක ඇත්ත. නමුත් අපිට සිද්ධ වෙනවා සමහර අවස්ථාවලදි අනිත් ආගම්වල මති මතාන්තර උහුලගෙන ඉන්න. ඒ අපි ශිෂ්ඨ සම්පන්න නිසා. ඉතින් අනිත් අය ඉවසන කොට උන්ට හෝල් සේල් එකේ ** අරින්න එන එකනම් අනුමත කරන්න කොහෙත්ම බෑ. සමහර අවස්ථාවලදි එහෙම කරන්න එනකොට තමයි අනිත් මිනිස්සුත් ආයුධ අතට ගන්නේ....ඉතින් මම නම් හිතන්නේ සියළුම ආගමිකයින් "දැඩිමතධාරී" (hardcore) වෙන්නේ නැතුව තම තමන් ගේ ආගම අදහගෙන ඉන්නවනම් හොදයි කියලා. මට බුද්ධාගම අනුගමනය කිරීමේ නිදහස වගේම මගේ අසල්වැසියට කිතුණුවෙකුවීමේ හෝ ඉස්ලාම් භක්තිකයෙකු වෙන්න නිදහස මමනම් හිතන්නේ තියෙන්න ඕන. නමුත් මගේ අසල්වැසි ඉස්ලාම් භක්තික සහෝදරයා මගේ නංගිට කියනව නම් "ජිල්බාබ් ඇදපන් නැත්නම් මරණවා" කියල, අන්න ඉතින් නිකන් හොදට තියෙන පු* ටිංකිරි ගාගන්න වෙන වැඩක් ඒක, එතුමට. සිද්දවුණේ ඒ වගේ දෙයක්. මොකටද අමෙරිකානුවන් මරන්න ඕන ඔවුන් කිතුනුවන් වීමේ වරදට.....? මම නම් හිතන්නේ අමෙර්කානුවන් මරණව නම් මරන්න වෙන හේතු ඕන තරම් තියනවා. නමුත් ආගම හේතුවක් නෙවෙයි. මම සතුටුවෙන්නේ හෝ දුක් වෙන්නේ නැහැ බින් ලාඩ්න් මරපු එකට. ඔහු ත්රස්තවාදියෙක් සහ ත්රස්තවාදියෙකුට ඒ උරුමය ලැබුණා. නමුත් මෙතන ජල්ලි අල්ලන සහෝදර සහෝදරියෝ තේරුම් ගන්න ඕන බින් ලාඩ්න් ට වැඩි ත්රස්තවාදියෙක්, ලෝකෙටම ත්රස්තවාදියෙක් දැන් ඉනනවා කියලා. ඒකගේ ආක්රමණය අපේ රටටටත් එනපාට තමා තියෙන්නේ. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික අපි සියළු දෙනාටම ඒකට මුහුණ දෙන්න වේවි. ඒකට මුහුණ දෙන්න අපට එකතු වෙන්න වෙනවා....අපි මොන කරුණකට හරි බෙදුනොත් මතක තියා ගන්න අපේ මවුබිම අනතුරේ...!!!! අමෙරිකානුවන් ලබ්බට තිබ්බ අතම තමා පුහුලටත් තියන්නේ....!!!!![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom