මට රිදිලා නිසාද උබ බොරු කිය කිය යන්නේ ත්රේඩ් වල?
ඔටාරාගේ එම්බාර්ක් එක නිසා අසරණ සත්තුන්ගේ දුක නිවන්න පුලුවන් වෙලා,පින් දහම් ටිකක් ඒකෙන් කරගන්න පුලුවන් වෙලා තියනවා මට.
ඔටාරාගේ එම්බාර්ක් එකෙන් උබට මොනාද කරේ ඒකිට බනින්න තරම්?
ඒකිගේ සල්ලි වලින් ඒකි කරනවානම් ඇයි උබ වේදනාවෙන් කෑ ගහන්නේ?
mata therenavaa umba kellatath vadiya ballanta salakana ekek kiyalaa






