Otara Gunawardena

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආපෝ උබ මේකෙත් බලු talks දෙන්න ආවද ?මොකද බන් මෙහෙම පීචන් වෙන්නේ බොරු talks දීල.උබ දන්නේ නැති දෙයක් නැහ නේද බලන් යනකොට.හැම එකටම හොට දානවා,අන්තිමට පීචන් වෙලා යනවා

    u machan balu osthar ballange mail yanavata kondis vathuren hodanne :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    puduma uttala thamai dan inne, hodak kalath eke adamai hoyanne, jeewitheta sahimakata path wenne nam ne

    sathekta salakuwoth, ai e wage minissunta karanne natte ahanwa
    minihekta salakuwoth thawa ekak.
    gamakata udaw kaloth ai wena gamakata udaw nokale ahanawa

    dan hadena un wadi hariyakata podu kale pedia pro dila nadda koheda

    :yes::yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    :oo::oo: එහෙම බිස්නස් බලෙන් ගන්න පුලුවන්ද බන් :shocked: මම දැක්ක විදියට නං ඔටාරම නෙ කිවේ මම කැමැත්තෙන් මේක විකුනනව කියල. එහෙම බිලියන ගානක තමන්ගේ ජීවිතේ වගේ බිස්නස් එක හොරට ලියාගන්නකන් නිකන් ඉඳීද බන් මිනිස්සු. :no::no:

    Ai bari ban... Otarage odel ekey loku kotasak aithi welaa thibune Malaysian Company Ekakatai... Eyaalata Paadu Pita wage Yana thathwayak Athi karaamai otaarata Aka karaganna bari une.. Ethakotama HNB Eke loan ekak Harahaa Softlogic eka gaththaa.. Otarawa wikunana thathwetama kruthima Pathkaralaa thamai gaththey... Anthima dawaswala Otara Dukin hitiya har=ti Mama dannawa Personally... Kalin aanduwa Ekka happenna bari bawa danagena thamai Kamaththenma Denawaa kiyaagena Giye... Otara Odel Eka pana wage Thiyaagena hitiya ekak kiyana eka danna aya dannawaa.. Softlogiclaa Gaththa witharai anna aaith honndata duwanawa Business Eka... mata mathakai A dawaswala Oka news stes walath aawa... [poddak hoyala balapan Theyrei.....

    Mama Otara ballanta aadare pennalaa Brand eka Hadaa gaththa kiyana eka waradiyata dakinne naha... Mokada A wenuwen Loku mahansiyak una eyaa...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    විදුලිය ගොසින් දැන් ටිකකට පෙරාතුවනේ ආවේ.
    රස්නේ පිට ඉදලා,ආතල් එකක් අරන් ටිකක් කූල් වෙන්න කියලා ආවේ.
    :lol::lol::lol::lol:

    umbe balla kodis vathurenda nanne sanipa athi ne ballata :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    aththada ban umba ballonge mail yanavata kondis vathura danavaa kiyanne lol :lol:

    ඇයි බන් උබට මම දාන දේවල් ගැන මේ තරම් වේදනා?
    උබේ අත් දෙකෙන්ද මම දැම්මේ ?
    කොණ්ඩිස් හෙවත් පොටෑසියම් පර්මැන්ගනේට් භාවිතයන් බොහොමයි.
    මිනිසාගේ තුවාල සුවකිරිමේ කාර්ය ඉක්මන් කිරිම සදහා මෙය යොදා ගනු ලබන අතරම සතුන්ගේ හමේ රෝග සදහාද මෙය යොදා ගැනේ.
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide

    බල්ලෝ නම් අකිල, අකිල නම් බල්ලෝ .german shepard ලා ගැන මෙයා හොද හොද බොරු ටිකක් දාලා තිබුනා,cross වෙච්ච බල්ලෙක් තියාගෙන මෙතන pure breed dogs ගැන කතාව ,එකත් කමක් නෑ මේකෙත් talks බලන්නකෝ මෙයාගේ.දන්නේ නැති දෙයක් නැහැ බලන් යනකොට.පිස්සු පීකුදු කිව්වාලු
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආපෝ උබ මේකෙත් බලු talks දෙන්න ආවද ?මොකද බන් මෙහෙම පීචන් වෙන්නේ බොරු talks දීල.උබ දන්නේ නැති දෙයක් නැහ නේද බලන් යනකොට.හැම එකටම හොට දානවා,අන්තිමට පීචන් වෙලා යනවා

    ඇත්ත මචන්.
    සමාවෙයන් මම පීචන් උනාට.
    කලින් ත්‍රේඩ් එකේ අන්තිමට ෆේක් ගොඩාක් වැහි වහින්න ගත්තේ මම හදපු ෆේක් ඒවාගෙන් මම කමෙන්ට් කරපු නිසයි මචන්.
    වෙන කෙනෙක් නෙවෙයි හොදේ.
    :lol::lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි බන් උබට මම දාන දේවල් ගැන මේ තරම් වේදනා?
    උබේ අත් දෙකෙන්ද මම දැම්මේ ?
    කොණ්ඩිස් හෙවත් පොටෑසියම් පර්මැන්ගනේට් භාවිතයන් බොහොමයි.
    මිනිසාගේ තුවාල සුවකිරිමේ කාර්ය ඉක්මන් කිරිම සදහා මෙය යොදා ගනු ලබන අතරම සතුන්ගේ හමේ රෝග සදහාද මෙය යොදා ගැනේ.

    ane umbai mayi danna ballo mona apathayada ballanva kondis vathuren hodanne umbe kellada kiuve niyama kella umbe :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    u machan balu osthar ballange mail yanavata kondis vathuren hodanne :lol:

    umbe balla kodis vathurenda nanne sanipa athi ne ballata :lol:

    ඕනම සත්තුන්ට බෙහෙත් කරන දොස්තර කෙනෙක්ගෙන් අහපන්.
    බොරු නම් ඒ දේ ඒ දොස්තරගේ විස්තර එක්කම මේකේ දාලා මාව එක්ස්පෝස් කරපන්කෝ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බල්ලෝ නම් අකිල, අකිල නම් බල්ලෝ .german shepard ලා ගැන මෙයා හොද හොද බොරු ටිකක් දාලා තිබුනා,cross වෙච්ච බල්ලෙක් තියාගෙන මෙතන pure breed dogs ගැන කතාව ,එකත් කමක් නෑ මේකෙත් talks බලන්නකෝ මෙයාගේ.දන්නේ නැති දෙයක් නැහැ බලන් යනකොට.පිස්සු පීකුදු කිව්වාලු

    akilar25 dan nathi ekak na okagen ahapan goma kuruminiya gana
    u eganath lesatama kiyanavaa patta sukiri kollek
    :D
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    ඇයි බන් උබට මම දාන දේවල් ගැන මේ තරම් වේදනා?
    උබේ අත් දෙකෙන්ද මම දැම්මේ ?
    කොණ්ඩිස් හෙවත් පොටෑසියම් පර්මැන්ගනේට් භාවිතයන් බොහොමයි.
    මිනිසාගේ තුවාල සුවකිරිමේ කාර්ය ඉක්මන් කිරිම සදහා මෙය යොදා ගනු ලබන අතරම සතුන්ගේ හමේ රෝග සදහාද මෙය යොදා ගැනේ.
    මුගේ talks බලපන්කො scientific terms වලින් දැන් කතාව.මේ උබ දන්නේ නැත්තේ මොනවද කියලා කියපන්කෝ ?
    මේ උබේ වල් බල්ලාගේ ෆොටෝ එකක් දාපන්කෝ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බල්ලෝ නම් අකිල, අකිල නම් බල්ලෝ .german shepard ලා ගැන මෙයා හොද හොද බොරු ටිකක් දාලා තිබුනා,cross වෙච්ච බල්ලෙක් තියාගෙන මෙතන pure breed dogs ගැන කතාව ,එකත් කමක් නෑ මේකෙත් talks බලන්නකෝ මෙයාගේ.දන්නේ නැති දෙයක් නැහැ බලන් යනකොට.පිස්සු පීකුදු කිව්වාලු

    බල්ලගේ විදිය පෙන්නන්න ඔයාට එන්න කිව්වනේ බන්?
    ඇයි වටේ යන්නේ?
    නිකන් තවුසන්ඩ් ටෝල්ක් නොදි ඉදපන් බන්.
    කියන්න පුලුවන් ඒත් ඒ දේ සාධක සහිතව පෙන්නන්න බෑ.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕනම සත්තුන්ට බෙහෙත් කරන දොස්තර කෙනෙක්ගෙන් අහපන්.
    බොරු නම් ඒ දේ ඒ දොස්තරගේ විස්තර එක්කම මේකේ දාලා මාව එක්ස්පෝස් කරපන්කෝ.

    umbalaa vage mati hora yakku hama thanama mona buruvada yako
    kondis vathuren hodanne kawuda umbata oya boru kiuve
    :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ane umbai mayi danna ballo mona apathayada ballanva kondis vathuren hodanne umbe kellada kiuve niyama kella umbe :lol:

    කෙල්ලද කිව්වේ කියලා උයා ඉස්සෙල්ලාම වෙට් කෙනෙක්ගෙන් ඕක අහලා ඉන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුගේ talks බලපන්කො scientific terms වලින් දැන් කතාව.මේ උබ දන්නේ නැත්තේ මොනවද කියලා කියපන්කෝ ?
    මේ උබේ වල් බල්ලාගේ ෆොටෝ එකක් දාපන්කෝ?

    ඇයි ෆොටෝ එකක්?
    ඔයා තැනක් කියන්නකෝ මම අරගෙනම එන්නම් සැබැවටම දැකගන්න.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    umbalaa vage mati hora yakku hama thanama mona buruvada yako
    kondis vathuren hodanne kawuda umbata oya boru kiuve
    :lol:

    උබ කියන ඕනම වෙට් කෙනෙක් ලගට මම යන්න එනවා.
    ඕන නම් විඩියෝත් කරපන්.
    මාත් එක්කම ගිහින් මාව මූනටම තියලා අහපන් ඒ වෙට්ගෙන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    kohetada danne umba danna deyak na ban ballo gana
    umbe windows keruvava ganath hithaa ganna puluvan
    :lol:

    ශා.....
    ඔයාට ගොඩක් දේවල් හිතාගන්න පුලුවන්නේ දැන්.
    මාර දියුණුයිනේ ඔයා.