Otara Gunawardena

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    උබට වගේ මට නම් බෑ කියන්න දෙයක් නැති උනාම බොරු කියන්න.

    කියන්න දෙයක් නැති උනාමද කොන්ඩිස් ගෙන කිව්වේ
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    ශා.....
    ඔයාට ගොඩක් දේවල් හිතාගන්න පුලුවන්නේ දැන්.
    මාර දියුණුයිනේ ඔයා.

    බල්ලෝ කොන්ඩිස් වලින් නාවනවා කියන එක තම හිතාගන්න බැරි.අනේ බන් බොරු කියන්නේ නැතුව නිකන් පීචන් වෙන්නේ නැතුව ඉදපන් මෙතන බලු දොස්තර වෙන්නේ නැතුව.LOL
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කියන්න දෙයක් නැති උනාමද කොන්ඩිස් ගෙන කිව්වේ

    අනේ නෑ.
    උබ යන ඕනම වෙට් කෙනෙක් ලගට ගිහිල්ලා අහපන්කො බන් නිකන් කියව කියව ඉන්නේ නැතුව.
    https://yoursdroolly.wordpress.com/2012/11/23/dog-skin-allergy/
    ඔය ලින්ක් එකේ තියන දේත් වෙට්ගෙන් අහපන් කොච්චර දුරකට හරිද වැරදිද කියලා.
    හරියි නම් කිසි අව්ලක් නෑ.
    ඒත් ඒක වැරදි නම් වෙනම ත්‍රේඩ් එකක් දාන්නකො මාව එක්ස්පෝස් කරලා.
    එච්චරනේ.
    ලොකු දෙයක් නෑ නේ.
    උයා යන වෙලාවකට උයාගෙ වෙට්ගෙන්ම අහන්නකො නිකන් කමෙන්ට් කරන්නේ නැතුව.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බල්ලෝ කොන්ඩිස් වලින් නාවනවා කියන එක තම හිතාගන්න බැරි.අනේ බන් බොරු කියන්නේ නැතුව නිකන් පීචන් වෙන්නේ නැතුව ඉදපන් මෙතන බලු දොස්තර වෙන්නේ නැතුව.LOL

    https://yoursdroolly.wordpress.com/2012/11/23/dog-skin-allergy/

    අනේ නිකන් ඉදපන් බන් කාර්ඩ් බෝර්ඩ් වීරයෙක් නොවි.
    තවුසන්ඩ් ටෝල්ක්ස් නම් තියනවා ඒ උනාට.
    උබේ වෙට්ගෙන්ම අහපන්කෝ.
    ඉවරනේ.
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    බල්ලගේ විදිය පෙන්නන්න ඔයාට එන්න කිව්වනේ බන්?
    ඇයි වටේ යන්නේ?
    නිකන් තවුසන්ඩ් ටෝල්ක් නොදි ඉදපන් බන්.
    කියන්න පුලුවන් ඒත් ඒ දේ සාධක සහිතව පෙන්නන්න බෑ.

    මොනවා කියන්නද බන් මේකට දාල පෙන්නපන් උබේ වල් බල්ලාගේ ෆොටෝ එකක්.යස අගේට කියාවි කට්ටිය
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ නෑ.
    උබ යන ඕනම වෙට් කෙනෙක් ලගට ගිහිල්ලා අහපන්කො බන් නිකන් කියව කියව ඉන්නේ නැතුව.
    https://yoursdroolly.wordpress.com/2012/11/23/dog-skin-allergy/
    ඔය ලින්ක් එකේ තියන දේත් වෙට්ගෙන් අහපන් කොච්චර දුරකට හරිද වැරදිද කියලා.
    හරියි නම් කිසි අව්ලක් නෑ.
    ඒත් ඒක වැරදි නම් වෙනම ත්‍රේඩ් එකක් දාන්නකො මාව එක්ස්පෝස් කරලා.
    එච්චරනේ.
    ලොකු දෙයක් නෑ නේ.
    උයා යන වෙලාවකට උයාගෙ වෙට්ගෙන්ම අහන්නකො නිකන් කමෙන්ට් කරන්නේ නැතුව.

    eka ekage worpress blog danne domain ekak vath thiyana ekak dapan
    site ekak
    :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොනවා කියන්නද බන් මේකට දාල පෙන්නපන් උබේ වල් බල්ලාගේ ෆොටෝ එකක්.යස අගේට කියාවි කට්ටිය

    ෆොටෝස් ඇයි බන්?
    උබ තැනක් කියපන්කෝ මම බල්ලව අරන් එන්න.
    උබ වෙට් කෙනෙකුත් එක්කන් වරෙන් බෙස්ට් කෙයාර් මොබයිල් සර්විස් එකෙන්.
    වැරදියි නම් උබ ඉල්ලන ඕනම ගානක් ගෙවනවා මම .

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    අනේ නෑ.
    උබ යන ඕනම වෙට් කෙනෙක් ලගට ගිහිල්ලා අහපන්කො බන් නිකන් කියව කියව ඉන්නේ නැතුව.
    https://yoursdroolly.wordpress.com/2012/11/23/dog-skin-allergy/
    ඔය ලින්ක් එකේ තියන දේත් වෙට්ගෙන් අහපන් කොච්චර දුරකට හරිද වැරදිද කියලා.
    හරියි නම් කිසි අව්ලක් නෑ.
    ඒත් ඒක වැරදි නම් වෙනම ත්‍රේඩ් එකක් දාන්නකො මාව එක්ස්පෝස් කරලා.
    එච්චරනේ.
    ලොකු දෙයක් නෑ නේ.
    උයා යන වෙලාවකට උයාගෙ වෙට්ගෙන්ම අහන්නකො නිකන් කමෙන්ට් කරන්නේ නැතුව.

    උබත් ගිහින් වෙට් කෙනෙක් ගෙන් අහපන් උබේ බල්ල වලද ?නැද්ද කියලා ?අලි පෙන්නන doc කෙනෙක්ට බල්ලෙක් පෙනනලා හරියන්නේ නෑ මයේ පුතේ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eka ekage worpress blog danne domain ekak vath thiyana ekak dapan
    site ekak
    :D

    http://www.bestcare.lk/contact-us.html

    එක ලන්කාවේ හොදම ඇනිමල් ක්ලිනික් වලින් එකක්.
    ඕකට උදේට කතා කරලා ඩොක්ටර් කෙනෙක්ව ඉල්ලලා උබේ සැක සහිත දේවල් අහලා මම වැරදියි නම් මේකේ දාපන්.
    එච්චරයි.
    වටේ යන්න එපා.

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    උබ වගේ ඔප්පු කරගන්න බැරි දේවල් මම කියන්නේ නෑ දුවේ.
    https://yoursdroolly.wordpress.com/2012/11/23/dog-skin-allergy/

    ඔය වගේ එකක් මටත් හදලා දාන්න පුළුවන්නේ google Loon letter එක හැදුවා වගේ,උබ හිතුවද මේකේ උබ වගේ ගොන්නු ඉන්නේ කියලා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබත් ගිහින් වෙට් කෙනෙක් ගෙන් අහපන් උබේ බල්ල වලද ?නැද්ද කියලා ?අලි පෙන්නන doc කෙනෙක්ට බල්ලෙක් පෙනනලා හරියන්නේ නෑ මයේ පුතේ...

    මයේ දෙයියෝ කිව්ව බෙස්ට් කෙයාර් එකෙන් ඒ බල්ලව හොදට දන්නවා පුතේ.
    වෙලාවක් කියපන් යමන් මාත් එක්ක මයේ දෙයියෝ.
    හොද ඒසි කාර් එකකම මම දෙයියන්ව එක්කන් යන්නම්කෝ.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    http://www.bestcare.lk/contact-us.html

    එක ලන්කාවේ හොදම ඇනිමල් ක්ලිනික් වලින් එකක්.
    ඕකට උදේට කතා කරලා ඩොක්ටර් කෙනෙක්ව ඉල්ලලා උබේ සැක සහිත දේවල් අහලා මම වැරදියි නම් මේකේ දාපන්.
    එච්චරයි.
    වටේ යන්න එපා.

    rataka ekak dapan ona ekekuta puluvan lankave ඇනිමල් ක්ලිනික් karanna
    rata official ekak dapan maha lokuvata danna ekaa
    :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය වගේ එකක් මටත් හදලා දාන්න පුළුවන්නේ google Loon letter එක හැදුවා වගේ,උබ හිතුවද මේකේ උබ වගේ ගොන්නු ඉන්නේ කියලා

    හානේ.....
    ඉතින් උයා උයාගේ වෙට්ගෙන් අහලා කියන්නකෝ මම බොරු කියනවානම් .
    එච්චරනේ.
    ඇයි ඔබ වටේ යන්නේ?