Otara Gunawardena

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය වගේ එකක් මටත් හදලා දාන්න පුළුවන්නේ google Loon letter එක හැදුවා වගේ,උබ හිතුවද මේකේ උබ වගේ ගොන්නු ඉන්නේ කියලා

    u hithanne uge gon talks anith hama ekama piligani kiyalaa :lol:
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    මයේ දෙයියෝ කිව්ව බෙස්ට් කෙයාර් එකෙන් ඒ බල්ලව හොදට දන්නවා පුතේ.
    වෙලාවක් කියපන් යමන් මාත් එක්ක මයේ දෙයියෝ.
    හොද ඒසි කාර් එකකම මම දෙයියන්ව එක්කන් යන්නම්කෝ.

    වල් බල්ලෝ නම් අකිල,අකිල නම් සියල්ල දත්
     
    • Like
    Reactions: .:Debian:.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    rataka ekak dapan ona ekekuta puluvan lankave ඇනිමල් ක්ලිනික් karanna
    rata official ekak dapan maha lokuvata danna ekaa
    :yes:

    :lol::lol::lol::lol::lol:
    ලන්කාවේ ඕන කෙනෙක්ට කරන්න පුලුවන් උනාට එයාර් ෆෝස් එකේන් එහෙම කරන්නේ නෑ නේ ආවට ගියාට.
    මේක එයාර් ෆෝස් එකෙන් කරන ඇනිමල් ක්ලින්ක් එක.
    http://www.skypet.lk/
    ඕක ට්‍රයි කරන්නකෝ ඔයා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    u hithanne uge gon talks anith hama ekama piligani kiyalaa :lol:

    උයා එහෙනම් එයාර් ෆෝස් ඇනිමල් ක්ලිනික් එකෙන් අහන්නකෝ.
    http://www.skypet.lk/

    වල් බල්ලෝ නම් අකිල,අකිල නම් සියල්ල දත්

    බොරුවට බම්ප් කර කර වටේ යන්න එපා දරුවෝ.
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    :lol::lol::lol::lol::lol:
    ලන්කාවේ ඕන කෙනෙක්ට කරන්න පුලුවන් උනාට එයාර් ෆෝස් එකේන් එහෙම කරන්නේ නෑ නේ ආවට ගියාට.
    මේක එයාර් ෆෝස් එකෙන් කරන ඇනිමල් ක්ලින්ක් එක.
    http://www.skypet.lk/
    ඕක ට්‍රයි කරන්නකෝ ඔයා.

    AIR FORCE ලොකුඉද?රහද ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    AIR FORCE ලොකුඉද?රහද ?

    එයා ෆෝස් එක නම් ලොකුයි ඒත් රහ නම් දන්නේ නෑ කාලා බලලා නෑ නේ.
    කන්ටැක්ට් ඩිටේල් එකක්වත් නොදා නිකම්ම නම දාපු කිරිබත්ගොඩ පර්සිගේ ඒවා නම් ඔයාට රස ඇති නේ.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol::lol::lol::lol::lol:
    ලන්කාවේ ඕන කෙනෙක්ට කරන්න පුලුවන් උනාට එයාර් ෆෝස් එකේන් එහෙම කරන්නේ නෑ නේ ආවට ගියාට.
    මේක එයාර් ෆෝස් එකෙන් කරන ඇනිමල් ක්ලින්ක් එක.
    http://www.skypet.lk/
    ඕක ට්‍රයි කරන්නකෝ ඔයා.

    monavaa try karannada ban uba pichan velaa ivarayi dadiya dagena
    oya pacha kotana eka navaththapan
    :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අනුව ගත්කල , අවුරුදු 13ක් ඉස්කෝලේ ඉගෙනගෙන , අවුරුදු හතරක් කැම්පස් ගිහින් හොඳ ඩිග්රියක් එක්ක එලියට බැහැල , මොකක් හරි පඩියකට කවුරු හරි ලොක්කෙක් ගේ සේවකයෙක් වෙන එකා පොර ...

    හැබැයි රටට අවශ්‍යම කරන ව්‍යවසායකයෝ හිඟය පුරවන්න කවුරු හරි ව්‍යවසායකයෙක්ක් බිහි උනොත් අපේ උන්ට වැදගත් වෙන්නේ ඒකට සල්ලි හම්බුන විදිහ.. ?

    හයියෝ සල්ලි !
     
    • Like
    Reactions: Max_r

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    monavaa try karannada ban uba pichan velaa ivarayi dadiya dagena
    oya pacha kotana eka navaththapan
    :lol:

    ශා ඔයාගේ දැනුම.
    ලන්කාවේ එකක් ඕන කෙනෙක්ට කරන්න පුලුවන් කිව්වාම එයාර් ෆෝස් එකේ එක දුන්නා මම.
    ඊට පස්සේ මට කියනවා පීචන් වෙලාලු.
    පට්ට ලොජික් එක.
    උයාට දැන් ඉන්ටර්නැශනල් එකක්ද ඕන.
    එහෙනම් මේක බලන්නකෝ.
    http://petvet.lk/

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අනුව ගත්කල , අවුරුදු 13ක් ඉස්කෝලේ ඉගෙනගෙන , අවුරුදු හතරක් කැම්පස් ගිහින් හොඳ ඩිග්රියක් එක්ක එලියට බැහැල , මොකක් හරි පඩියකට කවුරු හරි ලොක්කෙක් ගේ සේවකයෙක් වෙන එකා පොර ...

    හැබැයි රටට අවශ්‍යම කරන ව්‍යවසායකයෝ හිඟය පුරවන්න කවුරු හරි ව්‍යවසායකයෙක්ක් බිහි උනොත් අපේ උන්ට වැදගත් වෙන්නේ ඒකට සල්ලි හම්බුන විදිහ.. ?

    හයියෝ සල්ලි !

    දේශ ප්‍රේමීන්ගේ කතා බන් ඕවා.
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    එයා ෆෝස් එක නම් ලොකුයි ඒත් රහ නම් දන්නේ නෑ කාලා බලලා නෑ නේ.
    කන්ටැක්ට් ඩිටේල් එකක්වත් නොදා නිකම්ම නම දාපු කිරිබත්ගොඩ පර්සිගේ ඒවා නම් ඔයාට රස ඇති නේ.

    කිරිබත්ගොඩ පර්සි Hmmmmmmmmmm
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    දැන්වත් දාපන්කෝ කන්ටැක්ට් ඩිටේල් එකක්වත් .

    ගිහින් උගේ කාලා එන්නද ?නැත්නම් උටත් උබ උගන්නලා එන්නද ?අනේ මේ සියල්ල දත් නිකන් පීචන් නොවී ඉදපන් බන් බල්ලෝ ගෙන බොරු නොකියා.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    කවුද යකෝ මගේ රේප් කපන එකා යකෝ කවදාහරි මගුලක් ගන්න අමාරුවෙන් ඉතිරි කරපු රේප් මම කපපු උන්ට හෙන හතම වදින්න ඕනා රෙද්ද :angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගිහින් උගේ කාලා එන්නද ?නැත්නම් උටත් උබ උගන්නලා එන්නද ?අනේ මේ සියල්ල දත් නිකන් පීචන් නොවී ඉදපන් බන් බල්ලෝ ගෙන බොරු නොකියා.

    උබ කිව්ව දෙයක් ගැන විස්තර ඇහුවම ගොඩක් වේදනා ඔයාට?
    උබ කිව්ව කිරිබත්ගොඩ පර්සි කියන වෙට්ගේ කන්ටැක්ට් ඩිටේල් එකක් දීපන්කෝ.
    ඒක පුද්ගල නමක්ද තියෙන්නේ පර්සිට?
    සර් නේම් එකවත් කියපන්කෝ පර්සිගේ.