![]()
මේ ඉන්නේ මුගේ වල් බල්ලා.ඕගොල්ලෝ බලලම කියන්නකෝ මේක PURE Breed ද ?
ඇයි සුදු පුතේ එක එක්කෙනාගෙන් අහන්නේ?
මගේ සුදු පුතා ඕකා ක්රොස් එකෙක් කියලා ඔප්පු කරන්න සාධක සහිතව.
සියලුම වියදම් මම බලාගන්නම්කෝ සුදු පුතේ.
ඕන දවසක්,ඕන තැනක්,ඕන වෙලාවක් කියන්න මයේ අම්මා.
මගේ සුදු පුතා ඕකා ක්රොස් එකෙක් කියලා ඔප්පු කරන්න සාධක සහිතව.
සියලුම වියදම් මම බලාගන්නම්කෝ සුදු පුතේ.
ඕන දවසක්,ඕන තැනක්,ඕන වෙලාවක් කියන්න මයේ අම්මා.