Otara Gunawardena

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මොනාද බං උඹල 3න් දෙනා මේ යන වලි? ඕලෙවල් ක්ලාස් යන කෙල්ලො රන්ඩු වෙනව ඔයිට වඩා හොඳට ;)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    යකෝ තාම වලිය ඉවර නැද්ද බොලව් මොන හුයන්නකටද බන් උබලා රන්ඩු වෙන්නේ :angry:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    යකෝ තාම වලිය ඉවර නැද්ද බොලව් මොන හුයන්නකටද බන් උබලා රන්ඩු වෙන්නේ :angry:

    මුන් නිකං චැට් කරනවද කොහෙද මාත් හිතුවෙ රංඩු වෙනව කියලා :yes:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    avatar167921_9.gif


    Akila, Mental case thiena ewun ekka argue karanna yanna epa ban waste of time. Fake accounts hadagena enawa kata hari benala unge thiena stress eka adu karaganna.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ඔය ප්‍රශ්න ටිකම උබ අපෙන් අහන්න කලින් උබෙන් අහපන් උබම.
    බල්ලෝ නාවන්න අපි ඒකිගේ වහල්ලුද කියලා අපෙන් අහන්න කලින් උබ අහපන් උබෙන්ම ඒකි උබට කරපු වරද මොකක්ද කියලා.
    අපෙන් ඒකි එක්ක කතා කරලා තියනවද කියලා අහන්න කලින් උබ උබෙන් අහපන් ඒකි උබ එක්ක වැරදි දෙයක් කියලා තියනවද කියලා.
    ඒකිගේ මානසිකත්වේ කෙසේ වෙතත් උබේ මානසිකත්වේ නම් හොදට තේරෙනවා.
    ඒකි ඇනිමල්,බොන්ඩේජ් ඒවා බලනවා කියලා උබ කොහොමද කියන්නේ?
    ඒකි ඒවා බැලුවත් උබට තියන අවුල මොකක්ද?
    උබේ ඇස් දෙකෙන්ද ඒකි බලන්නේ?
    උබේ ලයිට් බිල් ගෙවන සල්ලි වලින්ද ඒකි බලන්නේ?
    ඒකි හම්බ කරලා,ඒකිගේ සල්ලි වලින් මොනා කරත් , මොනා බැලුවත් උබට තියන ප්‍රශ්නේ මොකක්ද මෙතන?
    ඒකි ගෑනියෙක්.
    උබ පිරිමියෙක්.
    පිරිමියෙක් උනාම ගෑණුන්ට ගරු කරන්න ඉගෙන ගනින්,සතෙක්ට ආදරේ කරන්න ඉගෙන ගනින්.
    ඒකටයි පිරිමිකම කියන්නේ.
    ඔන්න ඒකි පුක දීලා,ගණිකා සේවනය කරලා සල්ලි හම්බ කරානම් තව කමක් නෑ.
    සාධාරණව බිස්නස් කරලා ලන්කාවේ වෙලද නාමයක් ලෝකෙට ගෙනිච්ච ගෑණියක් ඒකි.
    ඒ ගෑණි අපරාදයක් කරන්නේ නෑ නේ.
    ඒකි සත්තුන්ට ආදරේ නිසා ඒකි ඒකිගේ සල්ලි වලින් ඒකි ඒක කරනවා.
    ඒකි මාකට් කරලා ඒ සල්ලි වලින් 1% හරි වැය කරලා සතෙක්ට දෙයක් කරනවාම් ඒකේ වරද මොකක්ද?
    එම්බාර්ක් කතා කරලා මාත් බල්ලෝ අරන් ගිහින් තියනවා පාරේ කරදර වෙලා ඉදපු.
    එකපාරක් බල්ලෙක් අරන් ගියා අපේ ගෙවල් පැත්තේ.
    ඒ බල්ලට පාවො හැදිලා.
    පාවෝ කියන්නේ ලේ වමනේ,ලේ බඩ ගිහින් බල්ලව දුර්වල වෙලා ඇග පන නැති වෙලා මැරිලා යන ලෙඩක් හොද කරන්න අමාරු.
    අපරාදේ කියන්න බෑ හොදට ට්‍රීට්මන්ට් කරා.
    බල්ලට හොද උනා සති 3 විතර.
    ඌට නැගිටගන්නවත් බැරුව හිටියේ ඇග පුරාම ලේ වමනේ දාගෙන,ලේ බඩ ගිහින්.
    බල්ලා ගාවින් පාරේ මිනිස්සු යන්නේ නහය වහන්.
    අපේ බල්ලෙක්ටත් හැදිලා ඌ විදින දුක දන්න නිසා මම අරන් ගියා ඌව.
    මම ඒ බල්ලව උස්සන් වාහනේ දාගෙන යන්න හදනකොට සිගරට් එකක් බිබි එන ගොබ්බ පකෙක් අහනවා මගෙන්"මල්ලි උබට පිස්සුද ඕයි ඕකව වාහනේ දාගන්න කියලා"
    පුකේ ඇරගන්නේ නැතුව තමුසෙගේ වැඩක් බලන් පලයන් අයියේ යන්න කියලා කෙලින් කිව්වා.
    ඌ ගේමට ආවේ.
    තමුසෙට රු.35 දීලා සිගරට් එකක් අරන් ටික ටික මැරෙන්න හොද නම් මම බල්ලෙක් වාහනේ දැම්මාම තොට තියන පුකේ අමාරුව මොකක්ද කියලා ඇහුවා මම.
    ඌ එතනින්ම ගියා යන්න.
    යකෝ වාහනේ මගේ නම්,බල්ලව උස්සන්නේ මම නම් ඇයි ඌට වේදනා?
    ඔන්න ඒ වගේ තමා උබලත් මෙතන කෑ ගහන්නේ
    කැරියට මැරෙන්න දෙන්නේ ගැහුවානම් මට.
    අර බල්ලව හොද උනා.
    උගේ බිල් එක රු.65000.00 විතර උනා.
    එම්බාර්ක් එකෙන් සතේටම ගෙව්වා.
    හොද වෙච්ච බල්ලාව මම ගෙදර ගෙනත් හදනවා දැන්.
    ඌ සතුටින් ඉන්නවා.
    කවුරු හෝ වේවා 1% හරි හොද දෙයක් කරනවානම්,ඒ කෙනා උබට වරදක් කරලා නැත්තම් ඒ කෙනාව අගයපන් කුණුහරුප කියන් කෑ ගහන් නැතුව.
    ගොන් කැරියා කියලා උබේ රෙප් කැපුවා මම.
    ඇඩ්මින්ට කියපන් මම එහෙම කරා කියලා.
    වෙන දෙයක් මම බලාගන්නම් ඇඩ්මින් එක්ක.

    sira kathawa. thread eka dapu ekage rep kapanna wate yanna onalu. puluwan una gaman kapala dannam
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,217
    22,691
    113
    sanaja sewaya?????? man kiyanne ape rate kanna bonna nati lamai kochchara innawada monaragala,buththala,wallawaya patte....

    ow ban otara kerena de hari..minissuntanam monawa unath moko..ballao pawne ban..

    බ කියන්නෙ අසරන සතෙක්ට පිහිට වෙන්නෙ නැතුව ඒවත් ලමයින්ට වියදම් කරන්න කියලද. එතකොට තොගෙ බාප්පද යකෝ ඒ සත්තුන්ට උදවු කරන්නෙ. උබ මහ ලොකු ටෝක් දුන්නට අසරන ලමයෙක්ට ඇදුමක්වත් අරන් දීල තියෙනවද? ජාතියෙ පවට තමයි උබල වගේ උන් පහල වෙන්නෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,217
    22,691
    113
    යකෝ ඔක්කොටම කලින් එම්බාර්ක් ෆවුන්ඩේශන් එකෙන් කරන වැඩ බලපන්.
    එම්බාර්ක් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඇනිමල් ක්ලිනික් තියනවා.
    ඒ ඇනිමල් ක්ලිනික් වලට පාරේ අනාත වෙලා ඉන්න බල්ලෙක්ට මොනාහරි කරදරයක් වෙලා තියනවානම් අපි එම්බාර්ක් එකට කතා කරාම ඒ සතාව ඇම්බියුලන්ස් එකෙන් ඇවිත් අරන් ගිහින් ට්‍රීට්මන්ට්ස් කරනවා ඔක්කෝම පිලිවෙලකට.
    ඒවට සල්ලි ගෙවන්නේ එම්බාර්ක් එකෙන්.
    පාරේ හැප්පිලා ඉදලා,ලෙඩ වෙලා හිටපු බල්ලෝ ඕන තරම් මම එම්බාර්ක් එකට කතා කරලා ඉන්ෆෝර්ම් කරලා බෙස්ට් කෙයාර් එකට ගෙනියලා තියනවා.
    පාරේ බල්ලා උනත් සුපිරියට ට්‍රීට්මන්ට්ස් වැටෙනවා එම්බාර්ක් එකෙන් ගෙවන නිසා අඩු නැතුව.
    මේ ලගදි හොද මිනිහෙක් කෝච්චියට හැප්පිලා අත වෙන් වෙන්නම කැඩිච්ච බල්ලෙක්ව ගෙනවා බෙස්ට් ක්යාර් ඇනිමල් හොස්පිටල් එකට.
    ලේ ඒකයි .
    පට ගාලා ට්‍රීට්මන්ට් දීලා බල්ලා බේරාගත්තා.
    ඌට දැන් බොරු අතක් දාන්න ඉන්නේ මම හිතන විදියට.
    එදා මගේ එකාව මම බෙහෙත් විදින්න එක්කන් ගිහින් හිටියේ.
    ඔටාරාගේ එම්බාර්ක් බ්‍රැන්ඩ් එක නිසා ලන්කාවේ අහින්සක සත්තු කීයක් නම් දවසට ට්‍රීට්මන්ට්ස් ගන්නවද?
    එම්බාර්ක් බ්‍රැන්ඩ් එකේ ඒවා සල්ලි කීයක් දීලා ගත්තත් නාස්තියක් නෑ.
    අනිත් එක උබ පොන්නයෙක් වගේ ෆොරුම් වල කෑ ගහන්නේ ඇයි?
    ඒකි උබේ ෆේස්බුක් එකේ මුකුත් දැම්මේ නෑ නේ.
    ඒකි ඒකිගේ පේජ් එකේ මොනා දැම්මත්,ඒකිගේ සල්ලි වලින් මොනා කරත්,කැමති මිනිස්සු ඒවා ගන්නවානම් ඇයි උබට වේදනා?
    ඔටාරා සාධාරණව , මහන්සියෙන් ජිවිතේ ගොඩ ගිය කෙනෙක්.
    උබ මොකෙක්ද?සාධාරණව ජීවත් වෙන කෙනෙක්ට බනින මෝඩ හුකන්නෙක්.
    අනිත් මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇගිලා ගහලා හතර වටේ ඉන්න එවුන්ගෙන් පුකේ ඇරගන්නේ නැතුව ඉදපන් බන්.
    ගොන් කැරියා.

    සුපිරි ටෝක් එක
    රෙප් 7+

    උබ කියන්න ඕන එක ලෙසටම කියල තියෙනව.ඌ කියනව කන්න බොන්න නැති ලමයි ඉන්න නිසා සත්තුන්ට උදවු කරාන්න එපාලු.ඒකට තමයි මට මල පැන්නෙ.උට ලමයි ගැන ඇති ආදරයකුත් නෑ.තනිකර කුහක කම.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,217
    22,691
    113
    මාකටිං කරත් මොකද බං අහින්සක සත්තුන්ට හොඳක් වෙනවනම්.. අනිත් එක ඔටාරා කිව්ව කියලා මේ ලංකාවේ පෙරහැරවල් වල අලි යන එක නවත්තනේ නෑ කවුරුත්.. කොහොමත් ඉතිං සත්ව අවිහිංසාවාදියෝ ඔක්කොටම විරුද්ද වෙනවනේ.. අර සන්නස්ගලයත් කියලා තිබ්බ කියනවනේ අලි නැතුව ලොරියක කරඬුව අරන් යන්න කියලා.. :lol:

    මම අලි ගෙනියන එකට විරුද්ද නෑ.මොකද ඒක ලංකාවෙ සංස්කෘතික දෙයක්.මමත් ඔය අලි ගැන දන්න නිසා කියන්නෙ. උබල හිතන තරම් උන්ගෙ ජීවිත සුන්දර නෑ.පට්ටම දුකක් විදින්නෙ හීලෑ අලි. උන්ගෙ කකුල් එහෙම පොඩ්ඩක් බලපන්කො. දම්වැල් වලට කැපිලම තඩි තුවාල.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,217
    22,691
    113
    Otarata kade yana unuth ehema thamai thamange ballat vayasata
    giyahama Otarage balu madyasthana valin salakayi kiyalane :lol:

    ගොන් කතා කියන්න එපා බන්. උබට මානසික ලෙඩක්ද? උබ වගේ අනිත් උන් ගෙදර බල්ලව වයසට ගියාම විසික් කරන්නෙ නෑ.උබනන් අම්මටයි,තාත්තටයි කරන්නෙත් ඒ ටිකම බව පේනවා. මෙතන කවුරු හරි ඔටාරාට සපෝට් කරානන් කරේ එයා එක අසරණ සතෙක්ගෙ හරි ජීවිතය බේරල තියෙන නිසා.