Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Otara Gunawardena
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්‍රශ්න ටිකම උබ අපෙන් අහන්න කලින් උබෙන් අහපන් උබම.

බල්ලෝ නාවන්න අපි ඒකිගේ වහල්ලුද කියලා අපෙන් අහන්න කලින් උබ අහපන් උබෙන්ම ඒකි උබට කරපු වරද මොකක්ද කියලා.

අපෙන් ඒකි එක්ක කතා කරලා තියනවද කියලා අහන්න කලින් උබ උබෙන් අහපන් ඒකි උබ එක්ක වැරදි දෙයක් කියලා තියනවද කියලා.

ඒකිගේ මානසිකත්වේ කෙසේ වෙතත් උබේ මානසිකත්වේ නම් හොදට තේරෙනවා.

ඒකි ඇනිමල්,බොන්ඩේජ් ඒවා බලනවා කියලා උබ කොහොමද කියන්නේ?

ඒකි ඒවා බැලුවත් උබට තියන අවුල මොකක්ද?

උබේ ඇස් දෙකෙන්ද ඒකි බලන්නේ?

උබේ ලයිට් බිල් ගෙවන සල්ලි වලින්ද ඒකි බලන්නේ?

ඒකි හම්බ කරලා,ඒකිගේ සල්ලි වලින් මොනා කරත් , මොනා බැලුවත් උබට තියන ප්‍රශ්නේ මොකක්ද මෙතන?

ඒකි ගෑනියෙක්.

උබ පිරිමියෙක්.

පිරිමියෙක් උනාම ගෑණුන්ට ගරු කරන්න ඉගෙන ගනින්,සතෙක්ට ආදරේ කරන්න ඉගෙන ගනින්.

ඒකටයි පිරිමිකම කියන්නේ.

ඔන්න ඒකි පුක දීලා,ගණිකා සේවනය කරලා සල්ලි හම්බ කරානම් තව කමක් නෑ.

සාධාරණව බිස්නස් කරලා ලන්කාවේ වෙලද නාමයක් ලෝකෙට ගෙනිච්ච ගෑණියක් ඒකි.

ඒ ගෑණි අපරාදයක් කරන්නේ නෑ නේ.

ඒකි සත්තුන්ට ආදරේ නිසා ඒකි ඒකිගේ සල්ලි වලින් ඒකි ඒක කරනවා.

ඒකි මාකට් කරලා ඒ සල්ලි වලින් 1% හරි වැය කරලා සතෙක්ට දෙයක් කරනවාම් ඒකේ වරද මොකක්ද?

එම්බාර්ක් කතා කරලා මාත් බල්ලෝ අරන් ගිහින් තියනවා පාරේ කරදර වෙලා ඉදපු.

එකපාරක් බල්ලෙක් අරන් ගියා අපේ ගෙවල් පැත්තේ.

ඒ බල්ලට පාවො හැදිලා.

පාවෝ කියන්නේ ලේ වමනේ,ලේ බඩ ගිහින් බල්ලව දුර්වල වෙලා ඇග පන නැති වෙලා මැරිලා යන ලෙඩක් හොද කරන්න අමාරු.

අපරාදේ කියන්න බෑ හොදට ට්‍රීට්මන්ට් කරා.

බල්ලට හොද උනා සති 3 විතර.

ඌට නැගිටගන්නවත් බැරුව හිටියේ ඇග පුරාම ලේ වමනේ දාගෙන,ලේ බඩ ගිහින්.

බල්ලා ගාවින් පාරේ මිනිස්සු යන්නේ නහය වහන්.

අපේ බල්ලෙක්ටත් හැදිලා ඌ විදින දුක දන්න නිසා මම අරන් ගියා ඌව.

මම ඒ බල්ලව උස්සන් වාහනේ දාගෙන යන්න හදනකොට සිගරට් එකක් බිබි එන ගොබ්බ පකෙක් අහනවා මගෙන්"මල්ලි උබට පිස්සුද ඕයි ඕකව වාහනේ දාගන්න කියලා"

පුකේ ඇරගන්නේ නැතුව තමුසෙගේ වැඩක් බලන් පලයන් අයියේ යන්න කියලා කෙලින් කිව්වා.

ඌ ගේමට ආවේ.

තමුසෙට රු.35 දීලා සිගරට් එකක් අරන් ටික ටික මැරෙන්න හොද නම් මම බල්ලෙක් වාහනේ දැම්මාම තොට තියන පුකේ අමාරුව මොකක්ද කියලා ඇහුවා මම.

ඌ එතනින්ම ගියා යන්න.

යකෝ වාහනේ මගේ නම්,බල්ලව උස්සන්නේ මම නම් ඇයි ඌට වේදනා?

ඔන්න ඒ වගේ තමා උබලත් මෙතන කෑ ගහන්නේ

කැරියට මැරෙන්න දෙන්නේ ගැහුවානම් මට.

අර බල්ලව හොද උනා.

උගේ බිල් එක රු.65000.00 විතර උනා.

එම්බාර්ක් එකෙන් සතේටම ගෙව්වා.

හොද වෙච්ච බල්ලාව මම ගෙදර ගෙනත් හදනවා දැන්.

ඌ සතුටින් ඉන්නවා.

කවුරු හෝ වේවා 1% හරි හොද දෙයක් කරනවානම්,ඒ කෙනා උබට වරදක් කරලා නැත්තම් ඒ කෙනාව අගයපන් කුණුහරුප කියන් කෑ ගහන් නැතුව.

ගොන් කැරියා කියලා උබේ රෙප් කැපුවා මම.

ඇඩ්මින්ට කියපන් මම එහෙම කරා කියලා.

වෙන දෙයක් මම බලාගන්නම් ඇඩ්මින් එක්ක.

[QUOTE="akilar25, post: 19851654, member: 167921"] [CENTER][SIZE=3]ඔය ප්‍රශ්න ටිකම උබ අපෙන් අහන්න කලින් උබෙන් අහපන් උබම. බල්ලෝ නාවන්න අපි ඒකිගේ වහල්ලුද කියලා අපෙන් අහන්න කලින් උබ අහපන් උබෙන්ම ඒකි උබට කරපු වරද මොකක්ද කියලා. අපෙන් ඒකි එක්ක කතා කරලා තියනවද කියලා අහන්න කලින් උබ උබෙන් අහපන් ඒකි උබ එක්ක වැරදි දෙයක් කියලා තියනවද කියලා. ඒකිගේ මානසිකත්වේ කෙසේ වෙතත් උබේ මානසිකත්වේ නම් හොදට තේරෙනවා. ඒකි ඇනිමල්,බොන්ඩේජ් ඒවා බලනවා කියලා උබ කොහොමද කියන්නේ? ඒකි ඒවා බැලුවත් උබට තියන අවුල මොකක්ද? උබේ ඇස් දෙකෙන්ද ඒකි බලන්නේ? උබේ ලයිට් බිල් ගෙවන සල්ලි වලින්ද ඒකි බලන්නේ? ඒකි හම්බ කරලා,ඒකිගේ සල්ලි වලින් මොනා කරත් , මොනා බැලුවත් උබට තියන ප්‍රශ්නේ මොකක්ද මෙතන? ඒකි ගෑනියෙක්. උබ පිරිමියෙක්. පිරිමියෙක් උනාම ගෑණුන්ට ගරු කරන්න ඉගෙන ගනින්,සතෙක්ට ආදරේ කරන්න ඉගෙන ගනින්. ඒකටයි පිරිමිකම කියන්නේ. ඔන්න ඒකි පුක දීලා,ගණිකා සේවනය කරලා සල්ලි හම්බ කරානම් තව කමක් නෑ. සාධාරණව බිස්නස් කරලා ලන්කාවේ වෙලද නාමයක් ලෝකෙට ගෙනිච්ච ගෑණියක් ඒකි. ඒ ගෑණි අපරාදයක් කරන්නේ නෑ නේ. ඒකි සත්තුන්ට ආදරේ නිසා ඒකි ඒකිගේ සල්ලි වලින් ඒකි ඒක කරනවා. ඒකි මාකට් කරලා ඒ සල්ලි වලින් 1% හරි වැය කරලා සතෙක්ට දෙයක් කරනවාම් ඒකේ වරද මොකක්ද? එම්බාර්ක් කතා කරලා මාත් බල්ලෝ අරන් ගිහින් තියනවා පාරේ කරදර වෙලා ඉදපු. එකපාරක් බල්ලෙක් අරන් ගියා අපේ ගෙවල් පැත්තේ. ඒ බල්ලට පාවො හැදිලා. පාවෝ කියන්නේ ලේ වමනේ,ලේ බඩ ගිහින් බල්ලව දුර්වල වෙලා ඇග පන නැති වෙලා මැරිලා යන ලෙඩක් හොද කරන්න අමාරු. අපරාදේ කියන්න බෑ හොදට ට්‍රීට්මන්ට් කරා. බල්ලට හොද උනා සති 3 විතර. ඌට නැගිටගන්නවත් බැරුව හිටියේ ඇග පුරාම ලේ වමනේ දාගෙන,ලේ බඩ ගිහින්. බල්ලා ගාවින් පාරේ මිනිස්සු යන්නේ නහය වහන්. අපේ බල්ලෙක්ටත් හැදිලා ඌ විදින දුක දන්න නිසා මම අරන් ගියා ඌව. මම ඒ බල්ලව උස්සන් වාහනේ දාගෙන යන්න හදනකොට සිගරට් එකක් බිබි එන ගොබ්බ පකෙක් අහනවා මගෙන්"මල්ලි උබට පිස්සුද ඕයි ඕකව වාහනේ දාගන්න කියලා" පුකේ ඇරගන්නේ නැතුව තමුසෙගේ වැඩක් බලන් පලයන් අයියේ යන්න කියලා කෙලින් කිව්වා. ඌ ගේමට ආවේ. තමුසෙට රු.35 දීලා සිගරට් එකක් අරන් ටික ටික මැරෙන්න හොද නම් මම බල්ලෙක් වාහනේ දැම්මාම තොට තියන පුකේ අමාරුව මොකක්ද කියලා ඇහුවා මම. ඌ එතනින්ම ගියා යන්න. යකෝ වාහනේ මගේ නම්,බල්ලව උස්සන්නේ මම නම් ඇයි ඌට වේදනා? ඔන්න ඒ වගේ තමා උබලත් මෙතන කෑ ගහන්නේ කැරියට මැරෙන්න දෙන්නේ ගැහුවානම් මට. අර බල්ලව හොද උනා. උගේ බිල් එක රු.65000.00 විතර උනා. එම්බාර්ක් එකෙන් සතේටම ගෙව්වා. හොද වෙච්ච බල්ලාව මම ගෙදර ගෙනත් හදනවා දැන්. ඌ සතුටින් ඉන්නවා. කවුරු හෝ වේවා 1% හරි හොද දෙයක් කරනවානම්,ඒ කෙනා උබට වරදක් කරලා නැත්තම් ඒ කෙනාව අගයපන් කුණුහරුප කියන් කෑ ගහන් නැතුව. ගොන් කැරියා කියලා උබේ රෙප් කැපුවා මම. ඇඩ්මින්ට කියපන් මම එහෙම කරා කියලා. වෙන දෙයක් මම බලාගන්නම් ඇඩ්මින් එක්ක. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom