Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Otara Gunawardena
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔටාරා එක්ක මලෙන් ඉන්න,ඒකිට බනින,එම්බාර්ක් එකට බනින,සත්තුන්ට නැතුව මිනිස්සුන්ට විතරක් උදව් කරන්න ඕන කියන උත්තම පුරුශයන් වෙත මේක ලියමි.

100% මම අහන දේට පමණක් පිලිතුර දෙන ලෙසත්,වටේ නොයන ලෙසත් ඉල්ලා සිටිමි.

උබලා පිරිමිනේ.

එහෙනම් පිරිමි ගතිය තියාගෙන අහන දේට විතරක් 100% උත්තර දීපන්කෝ.

1. ඔටාරා එක්ක වචනයක්වත් ඇත්තට කතා කරලා තියනවාද?

2. ඒකි උබලට මොකක්හරි හතුරුකමක් කරලා තියනවද?ඒකි අඩු ගානේ උබලට බැනලා තියනවද?

3. ඒකි සාධාරණව බිස්නස් කරා වෙන ගෑණු වගේ නිරුවත් විකුණන්නේ නැතුව,ඒක ප්‍රශ්නයක්ද?

4. මුලු ලෝකෙටම ලන්කාවේ වෙලදනාමයක් අරන් ගිහින් අපේ රටට අභිමානයක් ගෙනවා ගෑණියෙක් වෙලත්,උබලා එහෙම දෙයක් කරලා තියනවද?අඩු ගානේ තමන්ගේ පලාතටවත් නමක් ගෙනියන්න දෙයක් කරලා තියනවද?

4. සල්ලි ඒකිගේ නම් , ඒකි වියදම් කරන විදිය ගැන ඇයි උබලා ප්‍රශ්න කරන්නේ?

5. ඒකි සතෙක්ට හරි පිහිට වෙලා තියනවා,උබලා කාටද පිහිට වෙලා තියෙන්නේ ඔටාරට බැන බැන හිටියට?

6. ඒකි කරන දේවල් ඒකිගේ ෆේස්බුක් එකේනේ දාලා තියෙන්නේ.ඒකි උබලගේ ෆේස්බුක් හැක් කරන් පෝස්ට් දැම්මේ නෑ නේ.ඒකිගේ පේජ් එකට උබලම හොයාගෙන ගිහිල්ලා ඇයි දැන් ඒකිගේ වැඩ වලට බනින්නේ?

ඔන්න ඔය සරල ප්‍රශ්න 6 සදහා වටේ නොයා අදාල දේ පමනක් කියා පිලිතුරු සපයන්න.

[QUOTE="akilar25, post: 19854593, member: 167921"] [CENTER][SIZE=3]ඔටාරා එක්ක මලෙන් ඉන්න,ඒකිට බනින,එම්බාර්ක් එකට බනින,සත්තුන්ට නැතුව මිනිස්සුන්ට විතරක් උදව් කරන්න ඕන කියන උත්තම පුරුශයන් වෙත මේක ලියමි. 100% මම අහන දේට පමණක් පිලිතුර දෙන ලෙසත්,වටේ නොයන ලෙසත් ඉල්ලා සිටිමි. උබලා පිරිමිනේ. එහෙනම් පිරිමි ගතිය තියාගෙන අහන දේට විතරක් 100% උත්තර දීපන්කෝ. 1. ඔටාරා එක්ක වචනයක්වත් ඇත්තට කතා කරලා තියනවාද? 2. ඒකි උබලට මොකක්හරි හතුරුකමක් කරලා තියනවද?ඒකි අඩු ගානේ උබලට බැනලා තියනවද? 3. ඒකි සාධාරණව බිස්නස් කරා වෙන ගෑණු වගේ නිරුවත් විකුණන්නේ නැතුව,ඒක ප්‍රශ්නයක්ද? 4. මුලු ලෝකෙටම ලන්කාවේ වෙලදනාමයක් අරන් ගිහින් අපේ රටට අභිමානයක් ගෙනවා ගෑණියෙක් වෙලත්,උබලා එහෙම දෙයක් කරලා තියනවද?අඩු ගානේ තමන්ගේ පලාතටවත් නමක් ගෙනියන්න දෙයක් කරලා තියනවද? 4. සල්ලි ඒකිගේ නම් , ඒකි වියදම් කරන විදිය ගැන ඇයි උබලා ප්‍රශ්න කරන්නේ? 5. ඒකි සතෙක්ට හරි පිහිට වෙලා තියනවා,උබලා කාටද පිහිට වෙලා තියෙන්නේ ඔටාරට බැන බැන හිටියට? 6. ඒකි කරන දේවල් ඒකිගේ ෆේස්බුක් එකේනේ දාලා තියෙන්නේ.ඒකි උබලගේ ෆේස්බුක් හැක් කරන් පෝස්ට් දැම්මේ නෑ නේ.ඒකිගේ පේජ් එකට උබලම හොයාගෙන ගිහිල්ලා ඇයි දැන් ඒකිගේ වැඩ වලට බනින්නේ? ඔන්න ඔය සරල ප්‍රශ්න 6 සදහා වටේ නොයා අදාල දේ පමනක් කියා පිලිතුරු සපයන්න. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom