Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Otara Gunawardena
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඇත්ත දකින්න, ඇත්ත කතා කරන්න, Hold my beer විදිහෙ කෙනෙක් වෙන්නම ඕන නැහැ.

එකවුන්ට් වලට තප්පරෙන් තප්පරේ ටිලින් ටිලින් ගාල බිලියන් ගණන් සල්ලි වැටෙන සද්දේ අහන්න කන් දෙකක් තිබ්බම ඇති මටනම්.

2. මං කොහෙවත් කියල නැහැ හරියට කරන්නේ ඔහොම නෙමෙයි මෙහෙමයි කියල.

3. මට කෙනෙක් ව අගය කරන්න නම් මගේ හදවතට දැනෙන්න ඕන අවංකවම ඒ කෙනා හොඳ දෙයක් කරනව කියල.

මට එහෙම දැනෙන්නේ නැතිනම් මම අගය කරන්නේ නැහැ ඒ කෙනාව.

නමුත් ඒක, එක එක අයගේ knowledge එක අනුව වෙනස් වෙනවා.

සරල උදාහරණයක් විදිහට පෙන්නුවොත්:

දැන් මහින්දව අගේ කරන උන් ඕන තරම් ඉන්නවනේ..

ඒ වගේම කඩේ යන උනුත් ඉන්නවනේ.. බොක්කෙන්.

ඒ වගේම රනිල් ව අගේ කරන උනුත් ඉන්නවනේ ඕන තරං..

ඒ වගේම කඩේ යන උනුත් ඉන්නවනේ.. බොක්කෙන්.

යුද්දෙට නියම විසඳුම සටන් විරාමේ ගෙනල්ල කියල රනිල් ට credit දෙන අයත් ඉන්නවනේ.

ඒ එක එක අයගේ බුද්දීමට්ටන් වල හැටි.

නමුත් මම ඔය එකෙක් වත් අගය කරන්නේ නැහැ. උන් ඔක්කොම මට politicians ල විතරයි.

ඒ කට හේතුව මගේ knowledge එකෙන් මට ගොඩක් පැහැදිලිව තේරෙනවා මොකක්ද එතන ඇත්ත තත්වේ කියල.

එතකොට මගේ හදවතට දැනෙන්නේ නැහැ ඔහු විශිෂ්ටයි කියල. එතකොට මම අගය කරන්නේ නැහැ එයාලව.

ඔටාර අගය කිරීම කරන මිනිස්සු කොටසක් ඉන්නව. එයාල එයාලගේ පාට් එක හොඳට කරනව. ඒ එයාලගේ හදවතට දැනෙනවා ඇති ඒ කෙනා කරන දේ විශිෂ්ටයි කියල.

බිල්ගේට්ස් ගේ කොච්චර charity projects තියෙනවද?

ඒ කෙනා ඇත්තටම සල්ලි ඕනෑවටත් වඩා තියෙන කෙනෙක්.

ඔහුට ඒ වගේ charity වලට සල්ලි වෙන් කළා කියල දැනෙන්නේ වත් නැහැ. නමුත් යම්කිසි විශිෂ්ටත්වයක් තියෙනවා ඒ සිතුවිල්ලේ.

ඔහුට ඒ ප්‍රොජෙක්ට් නිසා ලොකු reputation එකක් ලැබෙනවා තමයි. නමුත් එතන ඒ reputation එක සල්ලි වලට හැරවෙද්දී එතන විශාල වෙනසක් දකින්නේ නැහැ. ඒක නිසා නෙමෙයි Microsoft එක රන් වෙන්නේ. එක නෙමෙයි ඔහුගේ ප්‍රධාන බිස්නස් එක, ආදායම් මාර්ගය.

නමුත් Odel එක ඒ වගේ නෙමෙයි කියල මගේ හදවතට දැනෙනවා. ඒ ඇයගේ ආදායම නගින විදිහ සහ එය තනිකර ඇගේ බිස්නස් එක වෙලා තියෙන හැටි දැක්කම. මෙතන තියෙන්නේ ඉරිසියාවක් නෙමෙයි. වරදවා පටලවා ගන්න එපා.

තව විදිහකින් කිව්වොත්,

කෙල්ලෙක්ට කොල්ලෙක් රුපියල් 10ක් දුන්න.

තව කෙනෙක් ඒ කෙල්ලට රුපියල් 100ක් දුන්න.

කෙල්ල 100ක් දීපු කෙනා එක්ක ගියා.

නමුත් 10 දීපු කෙනාට සන්තකේටම තියෙන්නේ 10විතරක් වෙන්න පුළුවන්.

100 දීපු කෙනාට ලක්ෂ ගණන් තියෙන්නත් පුළුවන්.

එතකොට 10 දීපු කෙනා විශිෂ්ටයි කියල මගේ හදවත මට කියනව.

අන්න එතකොට මම ඔහුව අගේ කරනව. ඒ අපි knowledge එකෙන් දකින නිසා.

නමුත් තව අර කෙල්ලට ඒ ලෙවල් එකට හිතන්න knowledge එකක් නැති නිසා ඇයගේ decision එක මට වඩා වෙනස් වෙන්න පුළුවන්.

එතකොට දෙන්නෙක් දෙවිදිහකට හිතල වෙනස් තීරණ වලට යනව.

ඊටපස්සේ කාලයත් සමග ඔටාර කරන කියන දේවල් ඒ දෙන්නා දකින දේ එයාලගේ scope වලින් බලනකොට එයාල believe කරන range එකෙන් විතරක් පේනව.

නමුත් පුළුල්ව හිතන කෙනාට වැඩි range එකක් පේනවා.

ඔටාර බල්ලන්ට උදව් කරන හැටි දැක දැක අර කෙනා සතුටු වේවි ඒ ගැන විශ්වාසය තවත් වැඩි කරගන්නව. ඔටාර ගැන හිතේ ලොකු ගවුරවයක් ඇති වෙනව.

ඒ වගේම අනික් කෙනා උපේක්ෂා සහගතව දිගටම ඒ කෙනාගේ ක්‍රියාවල් දිහා බලාගෙන ඉන්නව. නමුත් බල්ලට හොඳක් වෙන නිසා බල්ල ගැන විතරක් හිතල සතුටු වෙනව.

දවසක මේ දෙන්න එකට හම්බෙනවා එළකිරි එකේ ත්‍රෙඩ් එකක.

වාදයක් ඇදෙනවා ඒ ත්‍රෙඩ් එකේ.

එක එක්කෙනා දකින පැති හරියි කියල කියන්න දෙන්න ෆයිට් කරන්න ගන්නව.

අන්තිමට එකිනෙකා හිතනවා අනික් කෙනාට පැහැදිලි කරලා වැඩක් නැහැ කියල.

ඒ වගේම මම දන්නවා මේ ත්‍රෙඩ් එකේ කොච්චර කියෙව්වත් ඔටාරට බිලියන ගණන් හැමදාම සල්ලි ලැබෙන බව.

මෙතන ත්‍රෙඩ් එකේ දඟලලා වැඩක් නැති බවත් දන්නවා. ඒ නිසයි රිප්ලයි දාන එක නවත්තල හිටියෙත්.

ඔයාගේ කෝට් එකට රිප්ලයි කලේ ඔයාට වෙන දේ තේරුම් ගන්න පුළුවන් ඇති කියල හිතලයි.

විශේෂයෙන් කියන්නේ වලිග පාගාගෙන ඉන්න අයට.

අපිට මේ දේ නවත්තන්න ඕනේ වෙලා නෙමෙයි අපි මේ කතා කරන්නේ.

ඒක නිකං ගහක ගෙඩි කාල ජිවත් වෙන වඳුරාගේ ගහ කපල දාන්න යනවා වගේ වැඩක්.

නමුත් එහෙමයි කියල අපි ගහ අගේ කරන්න යන්නේ නැහැ අමුතුවෙන්.

(ගස් වැල් ස්වභාවධර්මය අනිවරෙන්ම අගය කල යුතුයි, නමුත් මේ point එක පැහැදිලි කරගන්න ගත්ත උදාහරණයක් විතරයි)

ඒ වගේම බල්ලොන්ට හොඳක් වෙන එක හොඳයි කියලත් නොදැන ගෙනත් නෙමෙයි ඒ බවත් දන්නවා.

අදහස සහ අගේ නොකිරීමට හේතුව/මතය විස්තර කිරීමක් පමණයි.

එමගින් තවත් කෙනෙකුට හිතන්න යමක් ඉතුරු වෙනව කියල දන්නා නිසාත්, ඔවුන් ගේ ඇස් ඇරීමට උදව්වක් ලබාදීම සඳහා පමණයි.

[QUOTE="BLACKLIST_MEMBER, post: 20164121, member: 79414"] [SIZE=3]1. ඇත්ත දකින්න, ඇත්ත කතා කරන්න, Hold my beer විදිහෙ කෙනෙක් වෙන්නම ඕන නැහැ. එකවුන්ට් වලට තප්පරෙන් තප්පරේ ටිලින් ටිලින් ගාල බිලියන් ගණන් සල්ලි වැටෙන සද්දේ අහන්න කන් දෙකක් තිබ්බම ඇති මටනම්. 2. මං කොහෙවත් කියල නැහැ හරියට කරන්නේ ඔහොම නෙමෙයි මෙහෙමයි කියල. 3. මට කෙනෙක් ව අගය කරන්න නම් මගේ හදවතට දැනෙන්න ඕන අවංකවම ඒ කෙනා හොඳ දෙයක් කරනව කියල. මට එහෙම දැනෙන්නේ නැතිනම් මම අගය කරන්නේ නැහැ ඒ කෙනාව. නමුත් ඒක, එක එක අයගේ knowledge එක අනුව වෙනස් වෙනවා. සරල උදාහරණයක් විදිහට පෙන්නුවොත්: දැන් මහින්දව අගේ කරන උන් ඕන තරම් ඉන්නවනේ.. ඒ වගේම කඩේ යන උනුත් ඉන්නවනේ.. බොක්කෙන්. ඒ වගේම රනිල් ව අගේ කරන උනුත් ඉන්නවනේ ඕන තරං.. ඒ වගේම කඩේ යන උනුත් ඉන්නවනේ.. බොක්කෙන්. යුද්දෙට නියම විසඳුම සටන් විරාමේ ගෙනල්ල කියල රනිල් ට credit දෙන අයත් ඉන්නවනේ. ඒ එක එක අයගේ බුද්දීමට්ටන් වල හැටි. නමුත් මම ඔය එකෙක් වත් අගය කරන්නේ නැහැ. උන් ඔක්කොම මට politicians ල විතරයි. ඒ කට හේතුව මගේ knowledge එකෙන් මට ගොඩක් පැහැදිලිව තේරෙනවා මොකක්ද එතන ඇත්ත තත්වේ කියල. එතකොට මගේ හදවතට දැනෙන්නේ නැහැ ඔහු විශිෂ්ටයි කියල. එතකොට මම අගය කරන්නේ නැහැ එයාලව. ඔටාර අගය කිරීම කරන මිනිස්සු කොටසක් ඉන්නව. එයාල එයාලගේ පාට් එක හොඳට කරනව. ඒ එයාලගේ හදවතට දැනෙනවා ඇති ඒ කෙනා කරන දේ විශිෂ්ටයි කියල. බිල්ගේට්ස් ගේ කොච්චර charity projects තියෙනවද? ඒ කෙනා ඇත්තටම සල්ලි ඕනෑවටත් වඩා තියෙන කෙනෙක්. ඔහුට ඒ වගේ charity වලට සල්ලි වෙන් කළා කියල දැනෙන්නේ වත් නැහැ. නමුත් යම්කිසි විශිෂ්ටත්වයක් තියෙනවා ඒ සිතුවිල්ලේ. ඔහුට ඒ ප්‍රොජෙක්ට් නිසා ලොකු reputation එකක් ලැබෙනවා තමයි. නමුත් එතන ඒ reputation එක සල්ලි වලට හැරවෙද්දී එතන විශාල වෙනසක් දකින්නේ නැහැ. ඒක නිසා නෙමෙයි Microsoft එක රන් වෙන්නේ. එක නෙමෙයි ඔහුගේ ප්‍රධාන බිස්නස් එක, ආදායම් මාර්ගය. නමුත් Odel එක ඒ වගේ නෙමෙයි කියල මගේ හදවතට දැනෙනවා. ඒ ඇයගේ ආදායම නගින විදිහ සහ එය තනිකර ඇගේ බිස්නස් එක වෙලා තියෙන හැටි දැක්කම. මෙතන තියෙන්නේ ඉරිසියාවක් නෙමෙයි. වරදවා පටලවා ගන්න එපා. තව විදිහකින් කිව්වොත්, කෙල්ලෙක්ට කොල්ලෙක් රුපියල් 10ක් දුන්න. තව කෙනෙක් ඒ කෙල්ලට රුපියල් 100ක් දුන්න. කෙල්ල 100ක් දීපු කෙනා එක්ක ගියා. නමුත් 10 දීපු කෙනාට සන්තකේටම තියෙන්නේ 10විතරක් වෙන්න පුළුවන්. 100 දීපු කෙනාට ලක්ෂ ගණන් තියෙන්නත් පුළුවන්. එතකොට 10 දීපු කෙනා විශිෂ්ටයි කියල මගේ හදවත මට කියනව. අන්න එතකොට මම ඔහුව අගේ කරනව. ඒ අපි knowledge එකෙන් දකින නිසා. නමුත් තව අර කෙල්ලට ඒ ලෙවල් එකට හිතන්න knowledge එකක් නැති නිසා ඇයගේ decision එක මට වඩා වෙනස් වෙන්න පුළුවන්. එතකොට දෙන්නෙක් දෙවිදිහකට හිතල වෙනස් තීරණ වලට යනව. ඊටපස්සේ කාලයත් සමග ඔටාර කරන කියන දේවල් ඒ දෙන්නා දකින දේ එයාලගේ scope වලින් බලනකොට එයාල believe කරන range එකෙන් විතරක් පේනව. නමුත් පුළුල්ව හිතන කෙනාට වැඩි range එකක් පේනවා. ඔටාර බල්ලන්ට උදව් කරන හැටි දැක දැක අර කෙනා සතුටු වේවි ඒ ගැන විශ්වාසය තවත් වැඩි කරගන්නව. ඔටාර ගැන හිතේ ලොකු ගවුරවයක් ඇති වෙනව. ඒ වගේම අනික් කෙනා උපේක්ෂා සහගතව දිගටම ඒ කෙනාගේ ක්‍රියාවල් දිහා බලාගෙන ඉන්නව. නමුත් බල්ලට හොඳක් වෙන නිසා බල්ල ගැන විතරක් හිතල සතුටු වෙනව. දවසක මේ දෙන්න එකට හම්බෙනවා එළකිරි එකේ ත්‍රෙඩ් එකක. වාදයක් ඇදෙනවා ඒ ත්‍රෙඩ් එකේ. එක එක්කෙනා දකින පැති හරියි කියල කියන්න දෙන්න ෆයිට් කරන්න ගන්නව. අන්තිමට එකිනෙකා හිතනවා අනික් කෙනාට පැහැදිලි කරලා වැඩක් නැහැ කියල. ඒ වගේම මම දන්නවා මේ ත්‍රෙඩ් එකේ කොච්චර කියෙව්වත් ඔටාරට බිලියන ගණන් හැමදාම සල්ලි ලැබෙන බව. මෙතන ත්‍රෙඩ් එකේ දඟලලා වැඩක් නැති බවත් දන්නවා. ඒ නිසයි රිප්ලයි දාන එක නවත්තල හිටියෙත්. ඔයාගේ කෝට් එකට රිප්ලයි කලේ ඔයාට වෙන දේ තේරුම් ගන්න පුළුවන් ඇති කියල හිතලයි. විශේෂයෙන් කියන්නේ වලිග පාගාගෙන ඉන්න අයට. අපිට මේ දේ නවත්තන්න ඕනේ වෙලා නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඒක නිකං ගහක ගෙඩි කාල ජිවත් වෙන වඳුරාගේ ගහ කපල දාන්න යනවා වගේ වැඩක්. නමුත් එහෙමයි කියල අපි ගහ අගේ කරන්න යන්නේ නැහැ අමුතුවෙන්. (ගස් වැල් ස්වභාවධර්මය අනිවරෙන්ම අගය කල යුතුයි, නමුත් මේ point එක පැහැදිලි කරගන්න ගත්ත උදාහරණයක් විතරයි) ඒ වගේම බල්ලොන්ට හොඳක් වෙන එක හොඳයි කියලත් නොදැන ගෙනත් නෙමෙයි ඒ බවත් දන්නවා. අදහස සහ අගේ නොකිරීමට හේතුව/මතය විස්තර කිරීමක් පමණයි. එමගින් තවත් කෙනෙකුට හිතන්න යමක් ඉතුරු වෙනව කියල දන්නා නිසාත්, ඔවුන් ගේ ඇස් ඇරීමට උදව්වක් ලබාදීම සඳහා පමණයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom