Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Otara, Odel විකුණා දමයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

apoO thopilata hariyata sinhalawath bahane.menna vistara athiwa thiyanawa news eka

පසුගියදා ස්වකිය 50 වැනි උපන් දිනය සැමරු ඔඩේල් නිර්මාර්තෘ ඔටාරා ඩේල් ගුණවර්ධන (මිලියන 39.4 ක්) , ඇයගේ සොහොයුරු ජෝන් කීල්ස් උප සභාපති අජිත් ගුණවර්ධන(මිලියන 80.8 ක්) සහ ඇයගේ පියා වු හර්බට් ගුණවර්ධන (කොටස් මිලියනයක්)සතුව තිබු ODEL PLC(ODEL.N0000) හි සියයට 45.16 ක අයිතිය අද රුපියල් බිලියන 2.6 කට Softlogic Holdings PLC හා එහි ඇඟළුම් හා පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි ජාලය වන Softlogic Retail (Pvt) Ltd විසින් මිලදි ගත් බව සෝෆ්ටිලොජික් ප්‍රධානි අශෝක් පතිරගේ රන්දොරට කීය.මේ අනුව අදාල Softlogic සමාගම් දෙක මෙහි කොටස් මිලියන 61.4 ක් හෙවත් සියයට 22.58 ක හිමිකම බැගින් දැන් දරන බව සදහන්ය.

මේ පුවත අප මුලින්ම රටට කිවිවේ අපගේ ඉංග්‍රීසි කෙටි පණිවිඩ සේවාව ඔස්සේය.එය සක්‍රිය කරන්න ඔබේ ඩයලොග් දුරකතනයෙන් REG randora ලෙස ටයිප් කර 77100 ට SMS කරන්න.

මේ සම්බන්ධයෙන් අනිවාර්ය අර්පණයක්ද නිකුත් කිරිමට කටයුතු කරන බවත් ඉදිරියේදි සෝෆ්ටිලෝජික් හි සිල්ලර වෙළෙඳ අංශයේ ඇඟළුම් හා අනිකුත් දෑ අලෙවි කරන ප්රමුඛ ආයතනයක් බවට ඔඩේල් පත් කරන බවද හෙතෙම කීය.

මෙහි දැන් සියයට 47.46 ක හිමිකම ඇති මැලේසියාවේ Parkson Retail Asia Limited ප්රමුඛව සෙසු කොටස් කරුවන් එා සාකච්ඡා කර මෙහි පාලන බලය ලබා ගැනිමට තමා කටයුතු කරන බවද පතිරගේ මහතා කීය.නමුත් විශ්ලේෂකයින් බලා සිටින්නේ අද ඔහු කොටස් මිලදි ගත් රුපියල් 22 ක කොටසක මිලට වඩා අධික මිලක් ඔහු සෙසු කොටස් මිලදි ගැනිම වෙනුවෙන් ගෙවිමට සුදනම්ද යන්නයි.

කොටසක් රුපියල් 21.80/22 බැගින් කොටස් මිලියන 121.2 ක් අද මෙසේ ගුණවර්ධන පාර්ශ්ව විසින් විකුණා ඇත.කොළඹ පුරහල ප්‍රදේශයේ වසර 99 ක කල්බදු පහසුකම් යටතේ රජයෙන් ලබා ගත් ඉඩම මෙම සමාගම සතු මුඛ්‍යතම වත්කම වේ.කොළඹ ටවුන්හෝල් ඇලෙක්ස්සැන්ඩ්රා ප්‍රදේශ මෙම සාප්පු සංකිර්ණයට යාබද ඉඩමක් රුපියල් මිලියන 800 කටද සමාගම පසුගියදා අත්පත් කර ගත්තේය.

“Softlogic Max” සන්නම ඉහළ වියදම් රටාවක් ඇති අයටද “Softlogic” සෙසු බහුතර ප්‍රජාව වෙනුවෙන්ද සොෆ්ටිලොජික් ස්වකිය සිල්ලර වෙළෙඳ අංශය මෙහෙවන අතර ඔඩේල් ආගමනයෙන් පසු “Softlogic Max” සන්නම හා සැබැදි භාණ්ඩ එහි ප්රමුඛ අංගයක් වනු ඇති බව විශ්ලේෂක අංශ කියයි.

Mango, Nike, Giordano, DKNY, Levis, සහ Charles & Keith යන සන්නම් වලින් නිම් ඇදුම් විෂයෙහි සමාගම පෙරමුණේ වේ.

ඔඩේල් වලට සමුදුන් සුපිරි ඔටාරා මින් ඉදිරියට ස්වකිය සත්ව සුභ සාධන අංශයෙන් දිවි මඟ ගෙන යාමට සැරසෙන බව සදහන්ය.

අද මෙම ගනු-දෙනුව සිදු විමට පෙර ඔඩේල් හි කොටස් හිමිකම බෙදි ගොස් තිබුණේ මෙසේය.

[QUOTE="PMUB, post: 17123343, member: 398311"] apoO thopilata hariyata sinhalawath bahane.menna vistara athiwa thiyanawa news eka [SIZE="4"][INDENT]පසුගියදා ස්වකිය 50 වැනි උපන් දිනය සැමරු ඔඩේල් නිර්මාර්තෘ ඔටාරා ඩේල් ගුණවර්ධන (මිලියන 39.4 ක්) , ඇයගේ සොහොයුරු ජෝන් කීල්ස් උප සභාපති අජිත් ගුණවර්ධන(මිලියන 80.8 ක්) සහ ඇයගේ පියා වු හර්බට් ගුණවර්ධන (කොටස් මිලියනයක්)සතුව තිබු ODEL PLC(ODEL.N0000) හි සියයට 45.16 ක අයිතිය අද රුපියල් බිලියන 2.6 කට Softlogic Holdings PLC හා එහි ඇඟළුම් හා පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි ජාලය වන Softlogic Retail (Pvt) Ltd විසින් මිලදි ගත් බව සෝෆ්ටිලොජික් ප්‍රධානි අශෝක් පතිරගේ රන්දොරට කීය.මේ අනුව අදාල Softlogic සමාගම් දෙක මෙහි කොටස් මිලියන 61.4 ක් හෙවත් සියයට 22.58 ක හිමිකම බැගින් දැන් දරන බව සදහන්ය. මේ පුවත අප මුලින්ම රටට කිවිවේ අපගේ ඉංග්‍රීසි කෙටි පණිවිඩ සේවාව ඔස්සේය.එය සක්‍රිය කරන්න ඔබේ ඩයලොග් දුරකතනයෙන් REG randora ලෙස ටයිප් කර 77100 ට SMS කරන්න. මේ සම්බන්ධයෙන් අනිවාර්ය අර්පණයක්ද නිකුත් කිරිමට කටයුතු කරන බවත් ඉදිරියේදි සෝෆ්ටිලෝජික් හි සිල්ලර වෙළෙඳ අංශයේ ඇඟළුම් හා අනිකුත් දෑ අලෙවි කරන ප්රමුඛ ආයතනයක් බවට ඔඩේල් පත් කරන බවද හෙතෙම කීය. මෙහි දැන් සියයට 47.46 ක හිමිකම ඇති මැලේසියාවේ Parkson Retail Asia Limited ප්රමුඛව සෙසු කොටස් කරුවන් එා සාකච්ඡා කර මෙහි පාලන බලය ලබා ගැනිමට තමා කටයුතු කරන බවද පතිරගේ මහතා කීය.නමුත් විශ්ලේෂකයින් බලා සිටින්නේ අද ඔහු කොටස් මිලදි ගත් රුපියල් 22 ක කොටසක මිලට වඩා අධික මිලක් ඔහු සෙසු කොටස් මිලදි ගැනිම වෙනුවෙන් ගෙවිමට සුදනම්ද යන්නයි. කොටසක් රුපියල් 21.80/22 බැගින් කොටස් මිලියන 121.2 ක් අද මෙසේ ගුණවර්ධන පාර්ශ්ව විසින් විකුණා ඇත.කොළඹ පුරහල ප්‍රදේශයේ වසර 99 ක කල්බදු පහසුකම් යටතේ රජයෙන් ලබා ගත් ඉඩම මෙම සමාගම සතු මුඛ්‍යතම වත්කම වේ.කොළඹ ටවුන්හෝල් ඇලෙක්ස්සැන්ඩ්රා ප්‍රදේශ මෙම සාප්පු සංකිර්ණයට යාබද ඉඩමක් රුපියල් මිලියන 800 කටද සමාගම පසුගියදා අත්පත් කර ගත්තේය. “Softlogic Max” සන්නම ඉහළ වියදම් රටාවක් ඇති අයටද “Softlogic” සෙසු බහුතර ප්‍රජාව වෙනුවෙන්ද සොෆ්ටිලොජික් ස්වකිය සිල්ලර වෙළෙඳ අංශය මෙහෙවන අතර ඔඩේල් ආගමනයෙන් පසු “Softlogic Max” සන්නම හා සැබැදි භාණ්ඩ එහි ප්රමුඛ අංගයක් වනු ඇති බව විශ්ලේෂක අංශ කියයි. Mango, Nike, Giordano, DKNY, Levis, සහ Charles & Keith යන සන්නම් වලින් නිම් ඇදුම් විෂයෙහි සමාගම පෙරමුණේ වේ. ඔඩේල් වලට සමුදුන් සුපිරි ඔටාරා මින් ඉදිරියට ස්වකිය සත්ව සුභ සාධන අංශයෙන් දිවි මඟ ගෙන යාමට සැරසෙන බව සදහන්ය. අද මෙම ගනු-දෙනුව සිදු විමට පෙර ඔඩේල් හි කොටස් හිමිකම බෙදි ගොස් තිබුණේ මෙසේය.[/INDENT][/SIZE] [IMG]http://www.randora.lk/images/c/odel.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom