Source: http://www.colombocitylife.com/2014/09/softlogic-group-buys-445-of-odel.html
http://www.colombocitylife.com/2014/09/otara-to-help-odel-after-selling-all.html
ව්‍යාපාරිකා ඔටාරා ගුණවර්ධන මහත්මිය හිමිකාරීත්වය දැරූ සුප‍්‍රකට ‘ඔඩෙල්’ ඇඟළුම් ආයතනයේ ඇය සතු සියලුම කොටස් රුපියල් බිලියන 2.6ක මුදලකට සොෆ්ට්ලොජික් ආයතනයට විකුණා දමා තිබේ. මේ බව අද කොළඹ කොටස් වෙළඳපලට දැනුම් දී ඇත.
කොටස් වෙළඳපල ආරංචි මාර්ග කියන්නේ ඇය තවත් දැවැන්ත ආයෝජනයකට සූදානමින් සිටින බවයි.
සමාගමේ සෙසු කොටස්වල හිමිකාරිත්වය මැලේසියානු සමාගමක් වන පාර්ක්සන් සමගාම දරනු ලබයි.
ඔඩෙල් ව්‍යාපාරය අද දෙස් විදෙස්හි පතල වුවද ඔටාරා විසින් එය ආරම්භ කරන ලද්දේ ඉතා සුළු පරිමාණයෙනි.

Last edited: