Other Countries VS SL

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    uwdiFuL.png


    ලංකාවට වඩා රෝගීන් වාර්තාවෙන නමුත් ලංකාවට වඩා අඩු මරණ ප්‍රතිශතයක් වාර්තා වෙන රටවල් තමයි මේකේ තියෙන්නේ. අනිත් රටවල් කොහොමද මේ රේට් එක මේන්ටේන් කරන්නේ ??:(:(:(:(

    පහතින් දැක්වෙන රටවල් වලට වඩා ලංකාව ගොඩක් හොදයි
    Indonesia
    France
    Spain
    Netherlands
    United Kingdom
    San Marino
    Algeria
    Italy
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ මරුන අයගෙන් බහුතරයකට වෙන වෙන සිවියර් කම්ප්ලිකෙෂන්ස් තිබුන නේ?
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    ලංකාවෙ මරුන අයගෙන් බහුතරයකට වෙන වෙන සිවියර් කම්ප්ලිකෙෂන්ස් තිබුන නේ?

    ඔක්කොටම නැතත් කිහිප දෙනෙකුටම තිබ්බ මචන්.අනිත් රටවල් කොහොමද මේන්ටේන් කරන්නේ කියල බැලුවොත් සමහර විට අපිටත් ඉගෙන ගන්න දෙයක් තියෙන්න පුළුවන්.
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    ඔහොම බෑ බන් ජනගහනයෙන් මිලියනයට කීයද කියල බලන්න ඔනේ.
    අපේ ටෙස්ට් අඩුයී, එකයී කියන්නේ ගෙදර හිටපල්ල කියලා
    J වක්‍රය වෑඩිවීම ආවොත් ඉවරයී

    hjhjhjhjhjh.jpg
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    ඔහොම බෑ බන් ජනගහනයෙන් මිලියනයට කීයද කියල බලන්න ඔනේ.
    අපේ ටෙස්ට් අඩුයී, එකයී කියන්නේ ගෙදර හිටපල්ල කියලා
    J වක්‍රය වෑඩිවීම ආවොත් ඉවරයී

    hjhjhjhjhjh.jpg


    මේකෙදි මම බැලුවේ + වෙන අය ගේන් මැරෙන ප්‍රතිශතය.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    D/R වලින් ඔහොම උපකල්පන කරන්න බැ . cases ගානයි වැදගත්. රටවල් 2ක මිනිස්සු 1000ක් ඉන්න ළමා නිවාසේකයි අනිකේ 1000ක් ඉන්න වැඩිහිටි නිවාසේකයි පැතිරුනොත් අනිවා දෙවැනි රටේ rate එක ගොඩක් වැඩි වෙනවා.