~ Our Anniversary Poem ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
U welcome sis

එක නිසා විතරක් නෙවෙයි
ආදරය සම්බන්ධ දේකට මං වගෙ කෙනෙක්ගෙ නමත් ගෑවිච්ච හැටි ගැන දැකලයි මට හිනා ගියෙ:yes:

ඇයි මල්ලිට මගේ comment එක අවුලක්ද???:oo:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    අපෝ නෑ රොන් අයියෙ අවුලක් නම් මං හිනා වෙන්නෙ නෑ නෙ තරහ ගන්නව මිසක්:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපෝ නෑ රොන් අයියෙ අවුලක් නම් මං හිනා වෙන්නෙ නෑ නෙ තරහ ගන්නව මිසක්:)

    ඒකත් ඇත්ත මල්ලි..මං හිතුවා මගේ comment එකේ යම් වරදකින් ඔයාට මොකක් හෝ ප්‍රශ්ණයක්වත්ද කියල....

    බොහොම සන්තෝෂයි මල්ලියො... ඔබට ජය!!
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒකත් ඇත්ත මල්ලි..මං හිතුවා මගේ comment එකේ යම් වරදකින් ඔයාට මොකක් හෝ ප්‍රශ්ණයක්වත්ද කියල....

    බොහොම සන්තෝෂයි මල්ලියො... ඔබට ජය!!

    ඔයා කවි වලට දාන comments මං හැම තිස්සෙම බලනව රොන් අයියෙ මොකද එව ගොඩාක් තේරුම් සහිත එව නිසා:yes:

    හදිස්සියේවත් නමගිය අපරාධකාරයෙක්ව ආදර්ශෙට අරගෙන සමාජයෙ හොඳින් හිටපු මිනිහෙක්ව වර්ණනා කළොත් මොන වගේ හිටියිද:)

    මෙතනත් උනෙ තරමක් ඒ වගේ දෙයක් ;)
    නමුත් ඔයා අහස් කළෙ "චිරාත්" කියන නමේ තේරුම මිසක් මාව නෙවෙයිනෙ
    ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නෑ :D මට නිකම් දැක්කම හිනා ගියා විතරයි:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔයා කවි වලට දාන comments මං හැම තිස්සෙම බලනව රොන් අයියෙ මොකද එව ගොඩාක් තේරුම් සහිත එව නිසා:yes:

    හදිස්සියේවත් නමගිය අපරාධකාරයෙක්ව ආදර්ශෙට අරගෙන සමාජයෙ හොඳින් හිටපු මිනිහෙක්ව වර්ණනා කළොත් මොන වගේ හිටියිද:)

    මෙතනත් උනෙ තරමක් ඒ වගේ දෙයක් ;)
    නමුත් ඔයා අහස් කළෙ "චිරාත්" කියන නමේ තේරුම මිසක් මාව නෙවෙයිනෙ
    ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නෑ :D මට නිකම් දැක්කම හිනා ගියා විතරයි:)

    දැන්නෙ තේරෙන්නේ මල්ලිගෙ නම "චිරාත්"...ලස්සන නමක් මල්ලියො.

    හරිම අපුරු අදහසක් තියෙන වාසනාවන්ත නමක්..මල්ලිත් ඒ වගේ වෙන්න ඇති කියල හිතනවා..

    චිරාත්ට චිරාත් කාලයක් අපිත් සමඟ ඉන්න වාසනා...:)

    Doly නංගියගෙ කවි නිර්මානය තුල මෙවන් කතාවකට ඉඩ ලබා ගත්තට නංගි අපි දෙන්නටම සමාවෙන්න ඕනෙ හොදේ...... :)
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    හප්පට සිරි............ මම දෑන් නේ දෑක්කෙ මේක................. මගෙ හදපිරි සුබපෑතුම් දෙන්නටම........:):yes::yes::yes::yes::yes: :yes: කස්සා.... ඩොලී.... හෑපී මෑරෙජ් ලයිෆ් කිව්වා...... :rofl::rofl::P:P:rolleyes::rolleyes::rolleyes: සොරි.... නිකන් ලයිෆ්.....:lol::lol::lol::rolleyes::rolleyes::P:P :P:P:rofl::rofl::rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දැන්නෙ තේරෙන්නේ මල්ලිගෙ නම "චිරාත්"...ලස්සන නමක් මල්ලියො.

    බොහෝම ස්තූතියි රොන් අයියෙ :D

    හරිම අපුරු අදහසක් තියෙන වාසනාවන්ත නමක්..මල්ලිත් ඒ වගේ වෙන්න ඇති කියල හිතනවා..
    වාසනාව තිබිලත් තේරෙන්නෙ නැති කෙනෙක් කියලයි ගොඩක් අය කියන්නෙ නම්:)
    මේ ගැන ඔයාට මං පස්සෙ කියන්නම් රොන් අයියෙ :D

    Doly නංගියගෙ කවි නිර්මානය තුල මෙවන් කතාවකට ඉඩ ලබා ගත්තට නංගි අපි දෙන්නටම සමාවෙන්න ඕනෙ හොදේ...... :)
    :yes: :yes:
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන ආරණීය නිර්මාණයක් නංගියො.....
    හදපිරි සුභ පැතුම් සුභ අනාගතයකට ඔබ දෙදෙනටම....!!!
     
    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    C O N G R A T U L A T I O N S !

    I wish and pray for the best for both of them and hope

    they will both be soon united in the wedding log...

    May both of your love flourish for each other
     
    • Like
    Reactions: Doly

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    U welcome sis

    එක නිසා විතරක් නෙවෙයි
    ආදරය සම්බන්ධ දේකට මං වගෙ කෙනෙක්ගෙ නමත් ගෑවිච්ච හැටි ගැන දැකලයි මට හිනා ගියෙ:yes:

    Mata hithuna :P
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    දැන්නෙ තේරෙන්නේ මල්ලිගෙ නම "චිරාත්"...ලස්සන නමක් මල්ලියො.

    හරිම අපුරු අදහසක් තියෙන වාසනාවන්ත නමක්..මල්ලිත් ඒ වගේ වෙන්න ඇති කියල හිතනවා..

    චිරාත්ට චිරාත් කාලයක් අපිත් සමඟ ඉන්න වාසනා...:)

    Doly නංගියගෙ කවි නිර්මානය තුල මෙවන් කතාවකට ඉඩ ලබා ගත්තට නංගි අපි දෙන්නටම සමාවෙන්න ඕනෙ හොදේ...... :)

    Its ok Aiye..
    kohomath anith GOD la wage neme me GOD ta( Zeus) LOVE allergic kiyala :P:lol:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හප්පට සිරි............ මම දෑන් නේ දෑක්කෙ මේක................. මගෙ හදපිරි සුබපෑතුම් දෙන්නටම........:):yes::yes::yes::yes::yes: :yes: කස්සා.... ඩොලී.... හෑපී මෑරෙජ් ලයිෆ් කිව්වා...... :rofl::rofl::P:P:rolleyes::rolleyes::rolleyes: සොරි.... නිකන් ලයිෆ්.....:lol::lol::lol::rolleyes::rolleyes::P:P :P:P:rofl::rofl::rofl:

    Hey hey....marrage life still pending Yalu :P

    anyway..thanks for ur wish Nuwan