Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Our brand is Crisis
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩේවිඩ් ග්‍රීන් නමැති අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණයක කරපු our brand is crisis කියන චිත්‍රපටය බලපු අය ඇති. නොබලපු අය ඉන්නවනම් හොයාගෙන බලන්න.

කතාව මෙහෙමයි. බොලීවියාවේ ජනාධිපති මැතිවරණය පිළිබද කතාවක් තමයි ඒක. (2002 බොලීවියා ජනාධිපතිවරණය ඇසුරෙන් හදපු කතාවක්)

බොලීවියාව ලොකු සමාජ ආර්ථික ප්‍රශ්ණ රැසක ඉන්නකොට ජනාධිපතිවරණයක් එනවා. අපේක්ෂකයෝ කිහිප දෙනා අතර එරට හිටපු ජනාධිපතිවරයෙක් වෙන Pedro Castillo ත් ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සම්බන්ධතා නිසා ඔහු ජනාධිපති ධූරය දැරූ කාලය ගැන ජනතාව අතර තියෙන්නේ නරක මතකයන් ගොන්නක්. ඒ නිසාම ඔහු මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනකොට ඉන්නේ ජනප්‍රියත්වයේ පහළම අඩියක.

ඔහු තීරණය කරනවා ඔහුගෙ මැතිවරණ මෙහෙයුමට ඇමරිකානු සමාගමක් උපදේශකයෝ වශයෙන් පත් කරගන්න. කොහොම හරි අන්තිමට එනවා ජේන් කියලා උපායමාර්ගික උපදේශිකාවක්.

දවස් කිහිපයක්ම කිසිදු විශේෂත්වයක් නැතුව ගෙවිලා යනකොට එක් රැලියකදි තමන්ගෙ මූණට බිත්තරේකින් ගහපු විරෝධතාකරුවෙක්ට castillo අත පුරෝලා හොද පාරක් ගහනවා. ඒක විපක්ෂයේ සැලසුමක්. මේ සිදුවීමේ ජායාරූප සහ වීඩියෝ දර්ශන ඒ මොහොතෙම බොලිවියාවේ ප්‍රධාන පුවතක් වෙනවා.

අපේ කැම්පේන් එක ඉවරයි. හොදටම සවුත්තු වෙලා තිබ්බ කැම්පේන් එකක අපේක්ෂකයා, මිනිහෙක්ගේ හොම්බ සමතලා කලහම එතනින් එහාට මොන කැම්පේන්ද? සියලු දෙනාම එහෙම හිතාගෙන ඒ පහර දීම ගැන සමාව ඉල්ලලා ලියනවා මාධ්‍ය නිවේදනයක්. "ගැහුවට සොරි"

ජේන් එනවා කාමරේට. නවත්තපල්ලා ඔය වැඩේ.

"පෞර්ෂයක් තියෙන මිනිහෙක්ගේ මූණට එකෙක් ඇවිත් බිත්තරේකින් ගහනකොට ඒ මිනිහා බලාගෙන ඉන්නේ නෑ. දීලා අදිනවා හොම්බ කැඩෙන්න.

Castillo කියන්නේ හොද පෞර්ෂයක් තියෙන මිනිහෙක්. ඒ මනුස්සයා කවදාවත් එයාට ප්‍රශ්ණයක් ආවහම දුවන්නේ නෑ. කෙලින්ම ඒ ප්‍රශ්ණෙට උත්තර දෙනවා. දැඩි තීන්දු!

මේ වෙලාවේ බොලීවියාව ප්‍රශ්ණ ගොඩක වැටිලා ඉන්නේ. මේක crisis එකක්. දැන් මේ ප්‍රශ්ණ වලින් ගොඩ එන්න නම් බොලීවියාවට ඕන දැඩි තීන්දු ගන්න පළපුරුදු මිනිහෙක්. ඒ තමයි castillo. අපේ කැම්පේන් එක තමයි මේ අර්බුදය. Our brand is crisis!!!!!"

ජේන්ගෙ මේ කතාවට ඔක්කොම පුදුම වෙලා බලාගෙන ඉන්නවා. කට්ටිය වැඩ පටන් ගන්නවා. සමාව ඉල්ලීම් නෑ. කණගාටු පළ කිරීම් නෑ. අපිට ගැහුවොත් අපි ගහනවා.

මිනිස්සු ඒ "ගැම්මට" ආදරේ කරන්න ගන්නවා.

Castillo දිනනවා.

- දැන් ඒ කතාව මෙතනින් නවත්තන්න -

ලංකාවේ හිටපු ජනාධිපති පහුගිය පළාත් පාලන මැතිවරණ රැළියකදි තමන්ගෙ අතින් අදින්න ආපු පුද්ගලයෙක්ට අත පුරෝලා එකක් දෙන්න යනවා. ඊයේ පෙරේදා ඇඹිලිපිටියේ රැස්වීමකට කෝල් එකක් ගන්න එයාම "තමුසෙලට ඕන දේ නෙමෙයි. වෙන්න ඕන මට ඕන දේ" කියලා කියනවා.

ඔයාලා හිතනවද ඒවා හුදකලා සිදුවීම් කියලා?

එහෙම උනත් ඒ සිදුවීම් වලින් "මහින්ද රාජපක්ෂගේ ජන්ද පදනමට" හානි වෙනවා කියලා.?

නෑ. එහෙම වෙන්නේ නෑ. ගම්වල ගෑනුන්ගේ, සමහර පිරිමින්ගේ මනෝ ලෝකවල වීරයා මහින්ද රාජපක්ෂ බවට තහවුරු වෙන්න ඒ අත මිට මොලවලා ගහපු පාර, කෝල් එකක් අරන් කියපු කතාව සෑහෙන බලපෑමක් කලා.

ආයෙත් අර උඩ තියන castillo ගෙ කතාව කියවන්න.

මහින්ද මහත්තයගෙ කැම්පේන් එක මොකක්ද කියලා ඔයාලට දැන් තේරෙනවද? ඔව්! His Brand is crisis!!!!!

#ShaneMahendra

[QUOTE="t.dinusha, post: 23480074, member: 62283"] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/38290536_1569733369799999_1298292390796197888_n.jpg?_nc_cat=0&_nc_eui2=AeGnMQ9IcNhOHlKnKsNW8RdgHC4dG_nf33foEJoCxVive5teL2D01vDxKfRXnolSkQw_RZDGpZokpAZMil0AwLx_igI3_2MLUKiJpfFPbuDuOQ&oh=864f2c40ad1c587a3e41b44bf5926a58&oe=5C0E475E[/IMG] [SIZE="5"]ඩේවිඩ් ග්‍රීන් නමැති අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණයක කරපු our brand is crisis කියන චිත්‍රපටය බලපු අය ඇති. නොබලපු අය ඉන්නවනම් හොයාගෙන බලන්න. කතාව මෙහෙමයි. බොලීවියාවේ ජනාධිපති මැතිවරණය පිළිබද කතාවක් තමයි ඒක. (2002 බොලීවියා ජනාධිපතිවරණය ඇසුරෙන් හදපු කතාවක්) බොලීවියාව ලොකු සමාජ ආර්ථික ප්‍රශ්ණ රැසක ඉන්නකොට ජනාධිපතිවරණයක් එනවා. අපේක්ෂකයෝ කිහිප දෙනා අතර එරට හිටපු ජනාධිපතිවරයෙක් වෙන Pedro Castillo ත් ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සම්බන්ධතා නිසා ඔහු ජනාධිපති ධූරය දැරූ කාලය ගැන ජනතාව අතර තියෙන්නේ නරක මතකයන් ගොන්නක්. ඒ නිසාම ඔහු මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනකොට ඉන්නේ ජනප්‍රියත්වයේ පහළම අඩියක. ඔහු තීරණය කරනවා ඔහුගෙ මැතිවරණ මෙහෙයුමට ඇමරිකානු සමාගමක් උපදේශකයෝ වශයෙන් පත් කරගන්න. කොහොම හරි අන්තිමට එනවා ජේන් කියලා උපායමාර්ගික උපදේශිකාවක්. දවස් කිහිපයක්ම කිසිදු විශේෂත්වයක් නැතුව ගෙවිලා යනකොට එක් රැලියකදි තමන්ගෙ මූණට බිත්තරේකින් ගහපු විරෝධතාකරුවෙක්ට castillo අත පුරෝලා හොද පාරක් ගහනවා. ඒක විපක්ෂයේ සැලසුමක්. මේ සිදුවීමේ ජායාරූප සහ වීඩියෝ දර්ශන ඒ මොහොතෙම බොලිවියාවේ ප්‍රධාන පුවතක් වෙනවා. අපේ කැම්පේන් එක ඉවරයි. හොදටම සවුත්තු වෙලා තිබ්බ කැම්පේන් එකක අපේක්ෂකයා, මිනිහෙක්ගේ හොම්බ සමතලා කලහම එතනින් එහාට මොන කැම්පේන්ද? සියලු දෙනාම එහෙම හිතාගෙන ඒ පහර දීම ගැන සමාව ඉල්ලලා ලියනවා මාධ්‍ය නිවේදනයක්. "ගැහුවට සොරි" ජේන් එනවා කාමරේට. නවත්තපල්ලා ඔය වැඩේ. "පෞර්ෂයක් තියෙන මිනිහෙක්ගේ මූණට එකෙක් ඇවිත් බිත්තරේකින් ගහනකොට ඒ මිනිහා බලාගෙන ඉන්නේ නෑ. දීලා අදිනවා හොම්බ කැඩෙන්න. Castillo කියන්නේ හොද පෞර්ෂයක් තියෙන මිනිහෙක්. ඒ මනුස්සයා කවදාවත් එයාට ප්‍රශ්ණයක් ආවහම දුවන්නේ නෑ. කෙලින්ම ඒ ප්‍රශ්ණෙට උත්තර දෙනවා. දැඩි තීන්දු! මේ වෙලාවේ බොලීවියාව ප්‍රශ්ණ ගොඩක වැටිලා ඉන්නේ. මේක crisis එකක්. දැන් මේ ප්‍රශ්ණ වලින් ගොඩ එන්න නම් බොලීවියාවට ඕන දැඩි තීන්දු ගන්න පළපුරුදු මිනිහෙක්. ඒ තමයි castillo. අපේ කැම්පේන් එක තමයි මේ අර්බුදය. Our brand is crisis!!!!!" ජේන්ගෙ මේ කතාවට ඔක්කොම පුදුම වෙලා බලාගෙන ඉන්නවා. කට්ටිය වැඩ පටන් ගන්නවා. සමාව ඉල්ලීම් නෑ. කණගාටු පළ කිරීම් නෑ. අපිට ගැහුවොත් අපි ගහනවා. මිනිස්සු ඒ "ගැම්මට" ආදරේ කරන්න ගන්නවා. Castillo දිනනවා. - දැන් ඒ කතාව මෙතනින් නවත්තන්න - ලංකාවේ හිටපු ජනාධිපති පහුගිය පළාත් පාලන මැතිවරණ රැළියකදි තමන්ගෙ අතින් අදින්න ආපු පුද්ගලයෙක්ට අත පුරෝලා එකක් දෙන්න යනවා. ඊයේ පෙරේදා ඇඹිලිපිටියේ රැස්වීමකට කෝල් එකක් ගන්න එයාම "තමුසෙලට ඕන දේ නෙමෙයි. වෙන්න ඕන මට ඕන දේ" කියලා කියනවා. ඔයාලා හිතනවද ඒවා හුදකලා සිදුවීම් කියලා? එහෙම උනත් ඒ සිදුවීම් වලින් "මහින්ද රාජපක්ෂගේ ජන්ද පදනමට" හානි වෙනවා කියලා.? නෑ. එහෙම වෙන්නේ නෑ. ගම්වල ගෑනුන්ගේ, සමහර පිරිමින්ගේ මනෝ ලෝකවල වීරයා මහින්ද රාජපක්ෂ බවට තහවුරු වෙන්න ඒ අත මිට මොලවලා ගහපු පාර, කෝල් එකක් අරන් කියපු කතාව සෑහෙන බලපෑමක් කලා. ආයෙත් අර උඩ තියන castillo ගෙ කතාව කියවන්න. මහින්ද මහත්තයගෙ කැම්පේන් එක මොකක්ද කියලා ඔයාලට දැන් තේරෙනවද? ඔව්! His Brand is crisis!!!!! [/SIZE] #ShaneMahendra [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom