Our Honorable President

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    1989දී තමන් පළඹුවරට තරග කල මැතිවරණයේදී වියදම් වූයේ රුපියල් ලක්‍ෂයකටද වඩා අඩුවෙන් යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
    එසේ වුවත් 2010 මැතිවරණයේදී තමන්ට වියදම් වූ මුදල හෙලි කලහොත් තමන්ට එතරම් මුදලක් කොහෙන්දැයි ප‍්‍රශ්නයක් ඇති වනු ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹදී පැවති සැසියක් අමතමිනි.

    රටට අපමන අගයක් හෙටට මෛත්‍රි යුගයක්..............මු රට වනසලා තමයි නවත්න්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    000203F2.gif
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Now showing

    "අපි ලඟ ෆයිල් තියෙනව" පාට් 2.

    :yes: මේකට නම් සෑහෙන්න නාගන්න වෙනවා. මෛත්‍රියෙන්ම නාවයි කට්ටිය. :rofl:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රටට අපමන අගයක් හෙටට මෛත්‍රි යුගයක්..............මු රට වනසලා තමයි නවත්න්නේ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කේ Gasa84
    උගේ පවුලේ එවුන් මේක දැක්කොත් ඌට බනියි ජනවාරි 8 වෙනිදා බලෙන් ඇදන් ගිහින් කතිරෙ ගැස්සුවේ මේ වගේ පුත්තලං හරකෙක්ටද(බූරුවා නම්බු වැඩි මේකට) කියලා
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රටට අපමන අගයක් හෙටට මෛත්‍රි යුගයක්..............මු රට වනසලා තමයි නවත්න්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කේ Gasa84
    උගේ පවුලේ එවුන් මේක දැක්කොත් ඌට බනියි ජනවාරි 8 වෙනිදා බලෙන් ඇදන් ගිහින් කතිරෙ ගැස්සුවේ මේ වගේ පුත්තලං හරකෙක්ටද(බූරුවා නම්බු වැඩි මේකට) කියලා

    නෑ ඌ 8 වෙනිද මෛත්‍රීට කතිර ගැස්සෙව්වෙ නැත්තං මහින්ද රජ පාලන ක්‍රමයක් ඇති කරනව ආයෙ ජීවිතේට සාධාරණ ඡන්දයක් තියන්නෙ වෙන්නෑ ඒකෙං බේරගන්නයි මෛත්‍රීව දිනෙව්වෙ :yes: :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නෑ ඌ 8 වෙනිද මෛත්‍රීට කතිර ගැස්සෙව්වෙ නැත්තං මහින්ද රජ පාලන ක්‍රමයක් ඇති කරනව ආයෙ ජීවිතේට සාධාරණ ඡන්දයක් තියන්නෙ වෙන්නෑ ඒකෙං බේරගන්නයි මෛත්‍රීව දිනෙව්වෙ :yes: :yes:

    :yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රුපියල් 6000 උත්සවෙන් පටන් අරන් 10 බෝල්ට් පොයින්ට් පැනෙන් අත්සන් කලේ ඒ ඇතිනේ හිටන් :lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    නෑ ඌ 8 වෙනිද මෛත්‍රීට කතිර ගැස්සෙව්වෙ නැත්තං මහින්ද රජ පාලන ක්‍රමයක් ඇති කරනව ආයෙ ජීවිතේට සාධාරණ ඡන්දයක් තියන්නෙ වෙන්නෑ ඒකෙං බේරගන්නයි මෛත්‍රීව දිනෙව්වෙ :yes: :yes:
    අසාධාරණ නම් මෛත්‍රී දිනුවෙ කොහොමද බන්