Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
our story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මා දෘෂ්ටිය කොටස් 3ක් තියෙනවා. ඒවා මේ විදියට දක්වන්න පුළුවන්. කම්මස්සකතා සම්මා දිට්ඨි, දසවත්ථුක සම්මා දිට්ඨි හා චතුසච්ච සම්මා දිට්ඨි ලෙස ට.

මේකෙන් කම්මස්සකතා සම්මා දිට්ඨිය මේ විදියට සරලව දක්වන්න පුළුවන්. “සබ්බේ සත්ථා කම්මස්සකා කම්මදායාදා, කම්මයෝනි, කම්මබන්ධු, කම්මපටිස්සරනා, යම් කම්මම් කරිස්සන්ති කල්යානම් වා පාපකම් වා තස්ස දායාද බවිස්සන්ති.”

“සබ්බේ සත්ථා කම්මස්සකා” : සත්වයන් කුමන තැනක ඉපදුනද කොයි ආකාරයෙන් කොයි තරම් දුරක් සංසාරයේ ගමන් කරන්නේද ඔවුන් සිදු කරන හොඳ හා නරක ක්‍රි යාවන් ඔවුන්ගේ දේපල ලෙසට පවතී. එනම් කෙනෙකුගේ හොඳ හෝ නරක කර්මය (කුසල්/අකුසල් කර්මයන්) ඔහුගේ දේපල වන බවයි.

“කම්මදායාදා” : එසේම එය ඔවුන්ගේ උරුමය වේ. එනම් කෙනෙකුගේ හොඳ හෝ නරක කර්මය (කුසල්/අකුසල් කර්මයන්) ඔහුගේ දායාදය වන බවයි.

“කම්මයෝනි” : කෙනෙකුගේ හොඳ හෝ නරක ක්‍රියා සසර පුරා සැරි සැරීමට ඔහුට හේතුව වේ.

“කම්මබන්ධු” : සසර පුරා සැරි සැරීමේදී ඔවුන්ගේ නෑයින් හා සැබෑ යාළුවන් වන්නේ හොඳ හෝ නරක ක්‍රියාවන් පමණි.

“කම්මපටිස්සරනා” : සසර පුරා සැරි සරද්දී ඔවුන්ට සරණ වන්නේ ඔවුන්ගේ හොඳ හෝ නරක ක්‍රිය පමණි.

“යම් කම්මම් කරිස්සන්ති කල්යානම් වා පාපකම් වා තස්ස දායාද බවිස්සන්ති” : කයින්, වචනයෙන් හා සිතුවිලි වලින් ක්‍රියාවක් සිදු කරනු ලද්දේ ද එය හොඳ හෝ නරක වේවා එම කර්මය සසර සැරි සරන්නට හේතු වන්නා සේම ඔවුන්ගේ උරුමය ද වේ.

දසවත්ථුක සම්මා දිට්ඨිය ත් මේ විදියට දක්වන්න පුළුවන්. “අත්ථිදින්නම්, අත්තියිත්තම්, අත්ති හුතම්, අත්ථි සුකාත දුක්කාතානම් කම්මානම් ප්හලම් විපාකෝ, අත්ති මාතා, අත්ති පිතා, අත්ති සත්තා ඕපපාතිකා, අත්ති අයම් ලෝකෝ, අත්ති පරලෝකෝ, අත්ති ලෝකේ සමණා බ්රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා යේ ඉමන්චා ලෝකම් පරන්චා ලෝකම් සයම් අභින්ඥා සච්චිකත්වා පවේදෙන්ති.”

අත්ථිදින්නම් : දුන් දෙයෙහි විපාක ඇත.

අත්තියිත්තම් : වඩාත් පිදීමෙහි විපාක ඇත.

අත්ති හුතම් : අඩුවෙන් පිදීමේදීත් විපාක ඇත.

අත්ථි සුකාත දුක්කාතානම් කම්මානම් ප්හලම් විපාකෝ : සුසිරිත් දුසිරිත්හි විපාක ඇත.

අත්ති මාතා : මවට කරන ලද හොඳ නොහොඳ දේහි විපාක ඇත

අත්ති පිතා : පියාට කරන ලද හොඳ නොහොඳ දේහි විපාක ඇත.

අත්ති සත්තා ඕපපාතිකා : මවිපියන් නොමැතිව ඕපපාතිකව පහළ වන්නා වු සත්ත්ව කොටිඨාශයක් ඇත. ( ප්‍රේතයින් දෙවියන් සක්‍රයා බ්‍රහ්මයන් ආදී සත්වයෝ)

අත්ති අයම් ලෝකෝ : මෙලොව ඇත.

අත්ති පරලෝකෝ : පරලොව ඇත.

තවත් විදියකට කියනවා නම් මේ මනුස්ස ලෝකය වගේම සතර අපාය, සදෙව් ලොව, බ්‍රහ්ම ලෝක විස්සක් ඇතුලත් පරලෝක ඇත්තටම පවතිනවා කියන එක .

අත්ති ලෝකේ සමණා බ්රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා යේ ඉමන්චා ලෝකම් පරන්චා ලෝකම් සයම් අභින්ඥා සච්චිකත්වා පවේදෙන්ති : මෙලොව පරලොව දෙක සිය නුවණින් හොදින් අවබෝධ කර ගෙන ලොවට ප්‍රකාශ කරන්නා වු මැනවින් දහම් මගට පිළිපන්නා වු බුදුරජාණන් වහන්සේ වැන්නන්,මහණුන්, බමුණෝ ඇත.

[QUOTE="hukp1, post: 8480608, member: 189407"] [SIZE="3"]සම්මා දෘෂ්ටිය කොටස් 3ක් තියෙනවා. ඒවා මේ විදියට දක්වන්න පුළුවන්. කම්මස්සකතා සම්මා දිට්ඨි, දසවත්ථුක සම්මා දිට්ඨි හා චතුසච්ච සම්මා දිට්ඨි ලෙස ට. මේකෙන් කම්මස්සකතා සම්මා දිට්ඨිය මේ විදියට සරලව දක්වන්න පුළුවන්. “සබ්බේ සත්ථා කම්මස්සකා කම්මදායාදා, කම්මයෝනි, කම්මබන්ධු, කම්මපටිස්සරනා, යම් කම්මම් කරිස්සන්ති කල්යානම් වා පාපකම් වා තස්ස දායාද බවිස්සන්ති.” “සබ්බේ සත්ථා කම්මස්සකා” : සත්වයන් කුමන තැනක ඉපදුනද කොයි ආකාරයෙන් කොයි තරම් දුරක් සංසාරයේ ගමන් කරන්නේද ඔවුන් සිදු කරන හොඳ හා නරක ක්‍රි යාවන් ඔවුන්ගේ දේපල ලෙසට පවතී. එනම් කෙනෙකුගේ හොඳ හෝ නරක කර්මය (කුසල්/අකුසල් කර්මයන්) ඔහුගේ දේපල වන බවයි. “කම්මදායාදා” : එසේම එය ඔවුන්ගේ උරුමය වේ. එනම් කෙනෙකුගේ හොඳ හෝ නරක කර්මය (කුසල්/අකුසල් කර්මයන්) ඔහුගේ දායාදය වන බවයි. “කම්මයෝනි” : කෙනෙකුගේ හොඳ හෝ නරක ක්‍රියා සසර පුරා සැරි සැරීමට ඔහුට හේතුව වේ. “කම්මබන්ධු” : සසර පුරා සැරි සැරීමේදී ඔවුන්ගේ නෑයින් හා සැබෑ යාළුවන් වන්නේ හොඳ හෝ නරක ක්‍රියාවන් පමණි. “කම්මපටිස්සරනා” : සසර පුරා සැරි සරද්දී ඔවුන්ට සරණ වන්නේ ඔවුන්ගේ හොඳ හෝ නරක ක්‍රිය පමණි. “යම් කම්මම් කරිස්සන්ති කල්යානම් වා පාපකම් වා තස්ස දායාද බවිස්සන්ති” : කයින්, වචනයෙන් හා සිතුවිලි වලින් ක්‍රියාවක් සිදු කරනු ලද්දේ ද එය හොඳ හෝ නරක වේවා එම කර්මය සසර සැරි සරන්නට හේතු වන්නා සේම ඔවුන්ගේ උරුමය ද වේ. දසවත්ථුක සම්මා දිට්ඨිය ත් මේ විදියට දක්වන්න පුළුවන්. “අත්ථිදින්නම්, අත්තියිත්තම්, අත්ති හුතම්, අත්ථි සුකාත දුක්කාතානම් කම්මානම් ප්හලම් විපාකෝ, අත්ති මාතා, අත්ති පිතා, අත්ති සත්තා ඕපපාතිකා, අත්ති අයම් ලෝකෝ, අත්ති පරලෝකෝ, අත්ති ලෝකේ සමණා බ්රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා යේ ඉමන්චා ලෝකම් පරන්චා ලෝකම් සයම් අභින්ඥා සච්චිකත්වා පවේදෙන්ති.” අත්ථිදින්නම් : දුන් දෙයෙහි විපාක ඇත. අත්තියිත්තම් : වඩාත් පිදීමෙහි විපාක ඇත. අත්ති හුතම් : අඩුවෙන් පිදීමේදීත් විපාක ඇත. අත්ථි සුකාත දුක්කාතානම් කම්මානම් ප්හලම් විපාකෝ : සුසිරිත් දුසිරිත්හි විපාක ඇත. අත්ති මාතා : මවට කරන ලද හොඳ නොහොඳ දේහි විපාක ඇත අත්ති පිතා : පියාට කරන ලද හොඳ නොහොඳ දේහි විපාක ඇත. අත්ති සත්තා ඕපපාතිකා : මවිපියන් නොමැතිව ඕපපාතිකව පහළ වන්නා වු සත්ත්ව කොටිඨාශයක් ඇත. ( ප්‍රේතයින් දෙවියන් සක්‍රයා බ්‍රහ්මයන් ආදී සත්වයෝ) අත්ති අයම් ලෝකෝ : මෙලොව ඇත. අත්ති පරලෝකෝ : පරලොව ඇත. තවත් විදියකට කියනවා නම් මේ මනුස්ස ලෝකය වගේම සතර අපාය, සදෙව් ලොව, බ්‍රහ්ම ලෝක විස්සක් ඇතුලත් පරලෝක ඇත්තටම පවතිනවා කියන එක . අත්ති ලෝකේ සමණා බ්රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා යේ ඉමන්චා ලෝකම් පරන්චා ලෝකම් සයම් අභින්ඥා සච්චිකත්වා පවේදෙන්ති : මෙලොව පරලොව දෙක සිය නුවණින් හොදින් අවබෝධ කර ගෙන ලොවට ප්‍රකාශ කරන්නා වු මැනවින් දහම් මගට පිළිපන්නා වු බුදුරජාණන් වහන්සේ වැන්නන්,මහණුන්, බමුණෝ ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom