Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
our story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චතු සච්ච සම්මා දිට්ටි යත් මේ විදියට දක්වන්න පුළුවන්.

1. දුක්ඛේ ඥාණම් ඒ කියන්නේ දුක පිළිබඳව තියෙන අභ්‍යන්තර දැනීම

2. දුක්ඛ සමුදයේ ඥාණම් එනම් දුකට හේතුව පිළබඳව තියෙන අභ්‍යන්තර දැනීම

3. දුක්ඛ නිරෝධ ඥාණම් එනම් දුක නැති කිරීම ගැන තියෙන අභ්‍යන්තර දැනීම

4. දුක්ඛ නිරෝධ ගාමිණීපථිපදා ඥාණම් එනම් දුක නැති කිරීමේ මාර්ගය ගැන තියෙන අභ්‍යන්තර දැනීම

ඊට පස්සේ අපිට පුළුවන් මේ එකින් එක ඒ කියන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨි, දසවත්ථුක සම්මා දිට්ඨි හා චතුසච්ච සම්මා දිට්ඨි ගැන වෙන වෙනම මීට වඩා ටිකක් ගැඹුරින් බලන්න. ඔයා ඒ ගැන දැන ගන්න කැමති නම් රිප්ලයි කරන්නකෝ. මට තියෙන වෙලාවත් එක්ක මන් හිමින් සැරේ ඒ ගැන මෙතන ලියන්නම්.

කර්මය කියන දේ විඳින්න විඳවන්න කෙනෙක් ඉන්නවා. දන්නවානේ ඒ පංචස්කන්ධයෙන් සමන්විත වෙච්ච නාම මාත්රි ක සත්වයා. ඒ සත්වයාගේ විඤ්ඤාණයේ මුල් වීමෙන් තමයි කර්මයේ ප්‍රතිපල භුක්ති විඳින්නේ. යම් කිසි දවසක අවිද්‍යාව විද්‍යාවට පෙරලගත්ත දවසට ඒ සත්වයා තව දුරටත් කර්ම කරන එක ක්‍රම ක්‍රමයෙන් නවත්වන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කුසල් අකුසල් ක්‍රියාවන්. රහත් බවට පත් වුනාට පස්සේ හුඟක් දුරට ඒ දේවල් නැති වෙනවා. ඒත් තමන් පහු ගිය සසර වලදි කර ගත්ත අකුසල් සිතිවිලි වල සෙවණැල්ල ඒ ප්‍රමාණය ගෙවිලා ඉවර වෙනකම්ම සත්වයාගේ හෙවණැල්ල වගේ පස්සෙන් ම එනවා. අර ආසව සම්මා දිට්ටිය ගැන කියන්නේ සරලව ගත්තම මේ ටික තමයි. ඒ කියන්නනේ සෝවාන් මාර්ගයෙන් පටන් ගත්තට පස්සේ අපි කරන අකුසල් කර්ම ප්‍රමාණය අඩු වෙනවනේ. දන්නවානේ පංචභයවෙර සූත්‍රය ? මේ දේවල් එක්ක මේ ගැන හිතලා බලන්න. අනිවාර්යෙන්ම පංචභයවෙර සූත්‍රය කියවන්න.මේක අනාථ පිණ්ඩික සිටු තුමාට බුදු හාමුදුරුවෝ දේශනා කල සූත්‍රයක්.

අනිත් අතට මතක තියාගන්න සියළුම ආශව ධර්මයන් ක්ෂය කරන්නේ බුදු හාමුදුරුවෝ විතරයි. ඒත් උන්වහන්සේ ත් කර්ම ඵලයන්ට අනුව මනුෂ්‍යය ශරීරයක් ලැබුවට පස්සේ ඒ ශරීරයේ ස්වභාවය අනුව ස්වභාව ධර්මයේ පවතින අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම කියන ලක්ෂණයන්ට මූණ දෙන්න ඕනා. බුදු වුනා කියලා ඒක නවතින්නේ නෑ.ලෙඩ දුක් වලට ජරාවට මරණයට පත් වෙන්න ඕනා. නමුත් ආශව ධර්මයන් සියල්ලම නැති කල නිසා මේ දේවල් විඳ ගැනීමේ ශක්තිය අනිත් සතුන්ට වඩා වෙනස් වගේම වැඩියි. ඒත් බුදු නොවුන කෙනෙක්ගේ මේ දැරීමේ ශක්තිය අඩුයි. පසේබුදු, අග්‍ර ශ්‍රාවකයන් දෙපොළගෙ ඉඳලා පිළිවෙලින් මහ රහතන් වහන්සේලාගේ, රහතන් වහන්සේලාගේ,අනාගාමී ආදී වශයෙන් මේ ප්‍රමාණය අඩු වේගෙන යනවා. මේ ගැන දකින්න අපි සුදුස්සෝ වෙන තාක් අපි දුක් විඳිනවා. ඉතින් සම්මා දිට්ටිය තුලදි අපි දකින්න ඕන ඕවා තමයි.

මෙතනදි මන් තව එක නිදර්ශණයක් ඔයාට දෙන්නම්. සංයුක්ත නිකායේ තියෙන පරිනිබ්බාණ සූත්‍රය බලන්නකෝ. බදුහාමුදුරුවෝ උපවත්තන සල් උයනට එන ගමනෙදි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මට දැන් වයසයි ඒ නිසා හරියට පේන්නේ නෑ.හම රැලි වැටිලා,මහන්සියි කියලා. ඒ වගේම තමන් වහන්සේට ඇති වෙච්ච අතීසාරේ අසනීපෙට බේත් අරන් එන්න කියලත් ආනන්ද හාමුදුරුවන්ට කියනවා.ඒ ගේන බේත් බීලා ඒ ශක්තියත් එක්ක තමයි බුදු හාමුදුරුවෝ තමන්ගේ ගමන වඩින්නේ. ඒ වැඩලා අදාල සියලු කටයුතු අවසන් වුනාට පස්සේ බුදුහාමුදුරුවෝ භික්ෂූන්ට දේශනා කරනවා මහණෙනි දැන් වනාහී තොප අමතමි. සංස්කාරයෝ නැසෙන සුලුය.අප්‍රමාදයෙන් සම්පාදනය කරව්.මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි. මේ තමයි ඇත්තටම අපි අත්කර ගත යුතු සම්මා දිට්ටිය.

යම් විදියකට මොන හේතුවකින් හරි පංචස්කන්ධයක් ඇති කර ගත්තොත් අනිවාර්යෙන්ම ස්වාභාවයෙන් උරුම වෙච්ච දේට මූලික වශයෙන් අපි ට මුහුණ දෙන්න වෙනවා. ඊළඟට අපි ඊයේ දවසෙදි කර ගත්ත කර්මයන්ගේ ප්‍රතිඵල වලට මුහුණ දෙන්නත් වෙනවා. සමහරක් කර්මයන් අපිට නැති කරගන්න පුළුවන් අපේ උත්සහය නිසා, ප්‍රමාද නොවීමෙන්. ඒත් සමහරක් කර්ම වලට කොයිම වෙලාවකදි හරි මුහුණ දෙන්න වෙනවා (මීට හොඳම උදාහරණය තමයි මුගලන් හාමුදුරුවන්ගේ කථාව) හැබැයි මෙතනදි සම්මා දිට්ටිය තිබුනත් නැතත් ඒ දේ ප්‍රතිථල ලැබෙනවා. මීළඟට අවසන් වශයෙන් අපි සම්මා දිට්ටිය ඇති කර නොගත්තොත් අවිද්‍යාවෙන් අපි වැහිලා ඉන්න නිසා කවදාවත් සත්‍යාවබෝධය කරගන්න බැරි වෙන නිසා සංසාරේ දි නොයෙකුත් ලෝක වල ඉපදි ඉපදි අනාථව හැසිරෙන්න වෙනවා.

[QUOTE="hukp1, post: 8480678, member: 189407"] [SIZE="3"]චතු සච්ච සම්මා දිට්ටි යත් මේ විදියට දක්වන්න පුළුවන්. 1. දුක්ඛේ ඥාණම් ඒ කියන්නේ දුක පිළිබඳව තියෙන අභ්‍යන්තර දැනීම 2. දුක්ඛ සමුදයේ ඥාණම් එනම් දුකට හේතුව පිළබඳව තියෙන අභ්‍යන්තර දැනීම 3. දුක්ඛ නිරෝධ ඥාණම් එනම් දුක නැති කිරීම ගැන තියෙන අභ්‍යන්තර දැනීම 4. දුක්ඛ නිරෝධ ගාමිණීපථිපදා ඥාණම් එනම් දුක නැති කිරීමේ මාර්ගය ගැන තියෙන අභ්‍යන්තර දැනීම ඊට පස්සේ අපිට පුළුවන් මේ එකින් එක ඒ කියන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨි, දසවත්ථුක සම්මා දිට්ඨි හා චතුසච්ච සම්මා දිට්ඨි ගැන වෙන වෙනම මීට වඩා ටිකක් ගැඹුරින් බලන්න. ඔයා ඒ ගැන දැන ගන්න කැමති නම් රිප්ලයි කරන්නකෝ. මට තියෙන වෙලාවත් එක්ක මන් හිමින් සැරේ ඒ ගැන මෙතන ලියන්නම්. කර්මය කියන දේ විඳින්න විඳවන්න කෙනෙක් ඉන්නවා. දන්නවානේ ඒ පංචස්කන්ධයෙන් සමන්විත වෙච්ච නාම මාත්රි ක සත්වයා. ඒ සත්වයාගේ විඤ්ඤාණයේ මුල් වීමෙන් තමයි කර්මයේ ප්‍රතිපල භුක්ති විඳින්නේ. යම් කිසි දවසක අවිද්‍යාව විද්‍යාවට පෙරලගත්ත දවසට ඒ සත්වයා තව දුරටත් කර්ම කරන එක ක්‍රම ක්‍රමයෙන් නවත්වන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කුසල් අකුසල් ක්‍රියාවන්. රහත් බවට පත් වුනාට පස්සේ හුඟක් දුරට ඒ දේවල් නැති වෙනවා. ඒත් තමන් පහු ගිය සසර වලදි කර ගත්ත අකුසල් සිතිවිලි වල සෙවණැල්ල ඒ ප්‍රමාණය ගෙවිලා ඉවර වෙනකම්ම සත්වයාගේ හෙවණැල්ල වගේ පස්සෙන් ම එනවා. අර ආසව සම්මා දිට්ටිය ගැන කියන්නේ සරලව ගත්තම මේ ටික තමයි. ඒ කියන්නනේ සෝවාන් මාර්ගයෙන් පටන් ගත්තට පස්සේ අපි කරන අකුසල් කර්ම ප්‍රමාණය අඩු වෙනවනේ. දන්නවානේ[B] පංචභයවෙර සූත්‍ර[/B]ය ? මේ දේවල් එක්ක මේ ගැන හිතලා බලන්න. අනිවාර්යෙන්ම පංචභයවෙර සූත්‍රය කියවන්න.මේක අනාථ පිණ්ඩික සිටු තුමාට බුදු හාමුදුරුවෝ දේශනා කල සූත්‍රයක්. අනිත් අතට මතක තියාගන්න සියළුම ආශව ධර්මයන් ක්ෂය කරන්නේ බුදු හාමුදුරුවෝ විතරයි. ඒත් උන්වහන්සේ ත් කර්ම ඵලයන්ට අනුව මනුෂ්‍යය ශරීරයක් ලැබුවට පස්සේ ඒ ශරීරයේ ස්වභාවය අනුව ස්වභාව ධර්මයේ පවතින අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම කියන ලක්ෂණයන්ට මූණ දෙන්න ඕනා. බුදු වුනා කියලා ඒක නවතින්නේ නෑ.ලෙඩ දුක් වලට ජරාවට මරණයට පත් වෙන්න ඕනා. නමුත් ආශව ධර්මයන් සියල්ලම නැති කල නිසා මේ දේවල් විඳ ගැනීමේ ශක්තිය අනිත් සතුන්ට වඩා වෙනස් වගේම වැඩියි. ඒත් බුදු නොවුන කෙනෙක්ගේ මේ දැරීමේ ශක්තිය අඩුයි. පසේබුදු, අග්‍ර ශ්‍රාවකයන් දෙපොළගෙ ඉඳලා පිළිවෙලින් මහ රහතන් වහන්සේලාගේ, රහතන් වහන්සේලාගේ,අනාගාමී ආදී වශයෙන් මේ ප්‍රමාණය අඩු වේගෙන යනවා. මේ ගැන දකින්න අපි සුදුස්සෝ වෙන තාක් අපි දුක් විඳිනවා. ඉතින් සම්මා දිට්ටිය තුලදි අපි දකින්න ඕන ඕවා තමයි. මෙතනදි මන් තව එක නිදර්ශණයක් ඔයාට දෙන්නම්. සංයුක්ත නිකායේ තියෙන [B][I]පරිනිබ්බාණ සූත්‍ර[/I][/B]ය බලන්නකෝ. බදුහාමුදුරුවෝ උපවත්තන සල් උයනට එන ගමනෙදි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මට දැන් වයසයි ඒ නිසා හරියට පේන්නේ නෑ.හම රැලි වැටිලා,මහන්සියි කියලා. ඒ වගේම තමන් වහන්සේට ඇති වෙච්ච අතීසාරේ අසනීපෙට බේත් අරන් එන්න කියලත් ආනන්ද හාමුදුරුවන්ට කියනවා.ඒ ගේන බේත් බීලා ඒ ශක්තියත් එක්ක තමයි බුදු හාමුදුරුවෝ තමන්ගේ ගමන වඩින්නේ. ඒ වැඩලා අදාල සියලු කටයුතු අවසන් වුනාට පස්සේ බුදුහාමුදුරුවෝ භික්ෂූන්ට දේශනා කරනවා [B]මහණෙනි දැන් වනාහී තොප අමතමි. සංස්කාරයෝ නැසෙන සුලුය.අප්‍රමාදයෙන් සම්පාදනය කරව්.මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි[/B]. මේ තමයි ඇත්තටම අපි අත්කර ගත යුතු සම්මා දිට්ටිය. යම් විදියකට මොන හේතුවකින් හරි පංචස්කන්ධයක් ඇති කර ගත්තොත් අනිවාර්යෙන්ම ස්වාභාවයෙන් උරුම වෙච්ච දේට මූලික වශයෙන් අපි ට මුහුණ දෙන්න වෙනවා. ඊළඟට අපි ඊයේ දවසෙදි කර ගත්ත කර්මයන්ගේ ප්‍රතිඵල වලට මුහුණ දෙන්නත් වෙනවා. සමහරක් කර්මයන් අපිට නැති කරගන්න පුළුවන් අපේ උත්සහය නිසා, ප්‍රමාද නොවීමෙන්. ඒත් සමහරක් කර්ම වලට කොයිම වෙලාවකදි හරි මුහුණ දෙන්න වෙනවා (මීට හොඳම උදාහරණය තමයි මුගලන් හාමුදුරුවන්ගේ කථාව) හැබැයි මෙතනදි සම්මා දිට්ටිය තිබුනත් නැතත් ඒ දේ ප්‍රතිථල ලැබෙනවා. මීළඟට අවසන් වශයෙන් අපි සම්මා දිට්ටිය ඇති කර නොගත්තොත් අවිද්‍යාවෙන් අපි වැහිලා ඉන්න නිසා කවදාවත් සත්‍යාවබෝධය කරගන්න බැරි වෙන නිසා සංසාරේ දි නොයෙකුත් ලෝක වල ඉපදි ඉපදි අනාථව හැසිරෙන්න වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom