Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Ousl Software Engineering degree eka hodaida?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකට ඔච්චර ගහගන්න දෙයක් නැහැ බන්. මෙන්න බලපන්

The Open University of Sri Lanka (OUSL) is the premier Open and Distance learning institution in Sri Lanka where students can pursue their studies through ...

උබ කියන්නේ open එකට එන්නේ s3 අරගත්තු AAA ගන්න තරම් වැඩ්ඩො නොවන පිරිස කියල. university එකට අපහස කරන්න එපා මචන්.

open එක තියන්නේ s3 අරන් වැලේ වැල් නැතුව අනාත වෙලා ඉන්න උන්ට විතරක් degree ගන්න තියන තැනක් නෙමෙයි. double degree කරන උන් කී දෙනෙක් ඕක ඇතුලේ ඉන්නවද කියල දන්නවද?

ජොබ් එකේ ප්‍රොමෝෂන් එකට ඕන නිසා degree කරන කි දෙනෙක් ඉන්නවද කියල දන්නවද?

විවෘතය අනික් රාජ්‍ය විශ්ව විද්‍යාලත් එක්ක වෙනස් වෙන්නේ මෙතනින්. "Distance learning" ඔය වචනෙන්ම තේරෙනවනේ මොකද්ද කියල.

assignment පොස්ට් එකේ දාලා උනත් submit කරන්න පුළුවන්. කොටින්ම තමන්ට දැනුම තියනවනම් dayschool නොයා ගෙදර ඉදන් degree එකක් ගන්න පුළුවන් exam, viva, lab

වලට විතරක් university එකට ගිහින්.

පහුගිය කාලේ අන්තරෙන් අදහස් ආවා open එකත් z-score basic යන university එකක් කරන්න.

හැබැයි හැමෝටම අමතක වෙච්ච දෙයක් තියනවා. 1980 විවෘතය හදන්නේ පළපුරුද්දෙන් රැකියා වල ඉන්න කට්ටියට තමන්ගේ උසස්වීම් සදහා paper qulification එකක් ගන්න .

"The University was set up by the Government of Sri Lanka under the

Universities Act No. 16 of 1978, for the purpose of providing higher educational opportunities to working adults"

හැබැයි 1980 ඉදන් 2018 වෙද්දී විවෘතයේ සෑහෙන දේවල් වෙනස් වෙලා තියනවා නමුත් විවෘතයේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා නැහැ තවම.

මම කියන්නේ කව්රුහරි කියනවනම් අපි university එක වෙනුවෙන් අරව කරා මේවා කරා කියල තේරුමක් නැහැ මචන්.

government university යන්න ලකුණු මදි වෙලා කොහොම හරි university යනවා කියල open එකට ඇවිල්ල

තමන්ගේ පාඩුවේ රස්සාවත් කරන ගමන් degree එකත් කරගන්න ප්‍රශ්න මැද්දේ අමාරුවෙන් degree එක කරන මිනිස්සුන්ට කියනවනම්

උබල acadamic පෙරේතයෝ , university එක වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැහැ අපි තමයි university එකේ නියම ශිෂ්‍යයෝ කියල

මචන් උබලට වැරදිලා.

acadamic පෙරේතයෝ කියල උබල අපහාස කරන්නේ university එකෙන් නියම ප්‍රයෝජනය ගන්න මිනිස්සුන්ට.

batch වල නම් නැතුවට විවෘතය් ඕන තරම් සෙට් ඉන්නවා මචන් එකතු වෙලා පාඩම් කරලා කුප්පි දාල සෙට් එකම ගොඩ යන.

මට කියපන් BSE softwrare කරන උන් අඩුම 5ක් ඉන්නවද ඔය කියන එක batch එකක. LLB කරන උන් 10ක් ඉන්නවද ඔය කියන batch වල.

faculty 5kin engineering faculty & දැන් අලුතෙන් managment faculty එකේ විතරයි ඔය batch කියල අමුතු එකක් හදාගන අලුතින් එන ළමයින්ට තෙල බෙදල කලින් අපු එවුන් අය්යල පොරවල් වෙලා රගන්නේ.

ඔය batch වල level 2 වත් පාස් නැති උන් level 3 4 වලට එන උන්ට කියල අය්යේ අක්කේ කියල කියෝගන බලු බැනුම් බැනල bench වල තියාගන්නේ.

අර ළමයින්ට මොන වැඩේ තිබ්බත් වැඩක් නැහැ උදේ ඉදන් හවස් වෙනකන් අර bench රත් කරන්න ඕන අනික් batch එකේ එවුන්ට පෙන්න.

දැන් දැන් අමුතු මානසිකත්ව හැදිගන එන්නේ university එකේ.

උබල open ගියානම් ගිය විදියට තමන්ගේ වැඩක් කරගන බෙන්ච් වලට සෙට් වෙනවනම් සෙට් වෙලා පාඩම් කරපන් . තනි තනි group හැදෙනවනම් එහෙම පාඩම් කරපන්. නැත්තන් තනියම ගොඩ පලයන්.

අවසානෙට වෙන්න ඕනේ open එකේ එවුන් හොද තැනකට ගිහින් ඇතුලේ ඉන්න එවුන්වත් හොද තැන වලට දන එක.

[QUOTE="VirajRK, post: 22561762, member: 526242"] [SIZE="4"]ඕකට ඔච්චර ගහගන්න දෙයක් නැහැ බන්. මෙන්න බලපන් The Open University of Sri Lanka (OUSL) is the premier Open and Distance learning institution in Sri Lanka where students can pursue their studies through ... උබ කියන්නේ open එකට එන්නේ s3 අරගත්තු AAA ගන්න තරම් වැඩ්ඩො නොවන පිරිස කියල. university එකට අපහස කරන්න එපා මචන්. open එක තියන්නේ s3 අරන් වැලේ වැල් නැතුව අනාත වෙලා ඉන්න උන්ට විතරක් degree ගන්න තියන තැනක් නෙමෙයි. double degree කරන උන් කී දෙනෙක් ඕක ඇතුලේ ඉන්නවද කියල දන්නවද? ජොබ් එකේ ප්‍රොමෝෂන් එකට ඕන නිසා degree කරන කි දෙනෙක් ඉන්නවද කියල දන්නවද? විවෘතය අනික් රාජ්‍ය විශ්ව විද්‍යාලත් එක්ක වෙනස් වෙන්නේ මෙතනින්. "Distance learning" ඔය වචනෙන්ම තේරෙනවනේ මොකද්ද කියල. assignment පොස්ට් එකේ දාලා උනත් submit කරන්න පුළුවන්. කොටින්ම තමන්ට දැනුම තියනවනම් dayschool නොයා ගෙදර ඉදන් degree එකක් ගන්න පුළුවන් exam, viva, lab වලට විතරක් university එකට ගිහින්. පහුගිය කාලේ අන්තරෙන් අදහස් ආවා open එකත් z-score basic යන university එකක් කරන්න. හැබැයි හැමෝටම අමතක වෙච්ච දෙයක් තියනවා. 1980 විවෘතය හදන්නේ පළපුරුද්දෙන් රැකියා වල ඉන්න කට්ටියට තමන්ගේ උසස්වීම් සදහා paper qulification එකක් ගන්න . "The University was set up by the Government of Sri Lanka under the Universities Act No. 16 of 1978, for the purpose of providing higher educational opportunities to working adults" හැබැයි 1980 ඉදන් 2018 වෙද්දී විවෘතයේ සෑහෙන දේවල් වෙනස් වෙලා තියනවා නමුත් විවෘතයේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා නැහැ තවම. මම කියන්නේ කව්රුහරි කියනවනම් අපි university එක වෙනුවෙන් අරව කරා මේවා කරා කියල තේරුමක් නැහැ මචන්. government university යන්න ලකුණු මදි වෙලා කොහොම හරි university යනවා කියල open එකට ඇවිල්ල තමන්ගේ පාඩුවේ රස්සාවත් කරන ගමන් degree එකත් කරගන්න ප්‍රශ්න මැද්දේ අමාරුවෙන් degree එක කරන මිනිස්සුන්ට කියනවනම් උබල acadamic පෙරේතයෝ , university එක වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැහැ අපි තමයි university එකේ නියම ශිෂ්‍යයෝ කියල මචන් උබලට වැරදිලා. acadamic පෙරේතයෝ කියල උබල අපහාස කරන්නේ university එකෙන් නියම ප්‍රයෝජනය ගන්න මිනිස්සුන්ට. batch වල නම් නැතුවට විවෘතය් ඕන තරම් සෙට් ඉන්නවා මචන් එකතු වෙලා පාඩම් කරලා කුප්පි දාල සෙට් එකම ගොඩ යන. මට කියපන් BSE softwrare කරන උන් අඩුම 5ක් ඉන්නවද ඔය කියන එක batch එකක. LLB කරන උන් 10ක් ඉන්නවද ඔය කියන batch වල. faculty 5kin engineering faculty & දැන් අලුතෙන් managment faculty එකේ විතරයි ඔය batch කියල අමුතු එකක් හදාගන අලුතින් එන ළමයින්ට තෙල බෙදල කලින් අපු එවුන් අය්යල පොරවල් වෙලා රගන්නේ. ඔය batch වල level 2 වත් පාස් නැති උන් level 3 4 වලට එන උන්ට කියල අය්යේ අක්කේ කියල කියෝගන බලු බැනුම් බැනල bench වල තියාගන්නේ. අර ළමයින්ට මොන වැඩේ තිබ්බත් වැඩක් නැහැ උදේ ඉදන් හවස් වෙනකන් අර bench රත් කරන්න ඕන අනික් batch එකේ එවුන්ට පෙන්න. දැන් දැන් අමුතු මානසිකත්ව හැදිගන එන්නේ university එකේ. උබල open ගියානම් ගිය විදියට තමන්ගේ වැඩක් කරගන බෙන්ච් වලට සෙට් වෙනවනම් සෙට් වෙලා පාඩම් කරපන් . තනි තනි group හැදෙනවනම් එහෙම පාඩම් කරපන්. නැත්තන් තනියම ගොඩ පලයන්. අවසානෙට වෙන්න ඕනේ open එකේ එවුන් හොද තැනකට ගිහින් ඇතුලේ ඉන්න එවුන්වත් හොද තැන වලට දන එක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom