Ousl Software Engineering degree eka hodaida?

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    Friends mama open university eke Software Engineering degree eka karanna hithuwa.

    මට දැනගන්න ඕනි ඒක හොඳයිද jobs කොහොමද?

    කරපු අය ඉන්නවද? දැන් කරපු අය මොන වගේ තැන් වලද ඉන්නේ?
    :love:

    මේකට foundation level එකක් තියනවා ඒක කරලා තමයි මන් ඩිග්‍රියට දාන්න හිතන් ඉන්නෙ. ඒක කරාම ජොබ් එකක් කරන ගමන් ඉතුරු අවුරුදු තුන කරන්න පුලුවන්ලු.

    ඉතින් මන් මේ ගැන වැඩිවිස්තර field එකේ දැනටමත් ඉන්න අයගෙන් දැනගන්න කැමති. කරපු අය ඉන්නවනම් ප්ලීස් උදව් කරන්න....

    වැඩි විස්තර කියන්නකෝ....
    අනිත් අය bump එකක් දාල උදව් කරන්න ප්ලීස් ෆ්‍රෙන්ඩ්ස්.... :confused::P

    තෑන්ක්ස් :love:
     
    • Like
    Reactions: chathuranirmal

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හොදයි.....ඔය degree එක කරපු ය හොද ජොබ් කරනවා දැකල තියෙනවා....content එකත් හොදයි...ටිකක් advance විදියට තියෙනවා...
     
    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    bump වලට තෑන්ක්ස් ෆ්‍රෙන්ඩ්ස්....:love:

    KingCM THANKS. මේකෙන් පස්සේ w2so, MIT එකේ වගේ ජොබ් එකක් ගන්න පුලුවන් වෙයිද?:confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    bump වලට තෑන්ක්ස් ෆ්‍රෙන්ඩ්ස්....:love:

    KingCM THANKS. මේකෙන් පස්සේ w2so, MIT එකේ වගේ ජොබ් එකක් ගන්න පුලුවන් වෙයිද?:confused:

    ඔය දෙකට ගොඩක්ම fresh ගන්නේ මොරටුව..ucsc...අයව....එත් අවුරුද්දක් 2ක් පිට තැන වැඩ කරලා experience ගත්තනම්....hire කරයි...හොද gpa එකක් තියාගන්න....

    හොදට project කරන්න....:yes:
     
    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    Fundation level Eka mama Kara machan patta amaru leai na full time bahala karanna ona nathnam amarui
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    Machan mama oya degree eka complete kara. :) mamath part time kare. 2012 patangena me aurudde graduate une. :) :) (Tikak kal yanawa Job ekath ekka time eka manage karaganna bari una bro). Wisthara danganna one nam ahapan mama danna deyak nam kiyannam. Degree eka gana kiwwoth machan UGC certified Engineering Honours degree ekak machan. Thawa ithin self study walin thama godakma wade goda daganna wenne. Mokada lec thiyanne weekend witharai. ee thiyanneth 2 1/2 Hours lectures. e wagen full cover karanna baha. api tikak katta kanna oone ;) goda danna puluwan patan ganin jaya
     
    • Like
    Reactions: thinking_guy

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    KingCM උපරිමෙන් ට්‍රයි කරනවා හොඳ GPA එකක් තියාගන්න.
    :yes:

    මන් කරන්න ප්ලෑන් කරන් ඉන්න විදියට නම් IT field එකේ 3 years experinece එක්කම ඩිග්‍රී එක complete කරගන්න තමයි හිතාගන ඉන්නේ....

    එහෙම උනොත් ඉවරවුන ගමන් හොඳ GPA එක්කුත් තිබ්බොත් W2so වගේ යාගන්න පුලුවන් වෙයි නේද?:confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    KingCM උපරිමෙන් ට්‍රයි කරනවා හොඳ GPA එකක් තියාගන්න.
    :yes:

    මන් කරන්න ප්ලෑන් කරන් ඉන්න විදියට නම් IT field එකේ 3 years experinece එක්කම ඩිග්‍රී එක complete කරගන්න තමයි හිතාගන ඉන්නේ....

    එහෙම උනොත් ඉවරවුන ගමන් හොඳ GPA එක්කුත් තිබ්බොත් W2so වගේ යාගන්න පුලුවන් වෙයි නේද?:confused:

    good ...එහෙම හොදයි.....කොහොමහරි ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්න බලන්න....

    අවුරුදු 3කත පස්සේ හොද salary එකකට ම යන්න පුළුවන්....:yes::yes:
     
    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    හොද පුතා;22396747 said:
    Machan mama oya degree eka complete kara. :) mamath part time kare. 2012 patangena me aurudde graduate une. :) :) (Tikak kal yanawa Job ekath ekka time eka manage karaganna bari una bro). Wisthara danganna one nam ahapan mama danna deyak nam kiyannam. Degree eka gana kiwwoth machan UGC certified Engineering Honours degree ekak machan. Thawa ithin self study walin thama godakma wade goda daganna wenne. Mokada lec thiyanne weekend witharai. ee thiyanneth 2 1/2 Hours lectures. e wagen full cover karanna baha. api tikak katta kanna oone ;) goda danna puluwan patan ganin jaya

    Thanks machan!
    Jobs kohomada ,salary aulak nadda iwaraunama passe?

    Traning ekak denawada machan?

    Programming ehema hodata kiyala denawada?

    Man pm ekkuth dannam machan thanks! loku udawwak :love:
     
    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    good ...එහෙම හොදයි.....කොහොමහරි ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්න බලන්න....

    අවුරුදු 3කත පස්සේ හොද salary එකකට ම යන්න පුළුවන්....:yes::yes:

    තෑන්ක්ස් බ්‍රෝ!!!
    උපරිමෙන් ගොඩ දාගන්නවා. :yes: :yes:
     
    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    හොද පුතා;22396747 said:
    Machan mama oya degree eka complete kara. :) mamath part time kare. 2012 patangena me aurudde graduate une. :) :) (Tikak kal yanawa Job ekath ekka time eka manage karaganna bari una bro). Wisthara danganna one nam ahapan mama danna deyak nam kiyannam. Degree eka gana kiwwoth machan UGC certified Engineering Honours degree ekak machan. Thawa ithin self study walin thama godakma wade goda daganna wenne. Mokada lec thiyanne weekend witharai. ee thiyanneth 2 1/2 Hours lectures. e wagen full cover karanna baha. api tikak katta kanna oone ;) goda danna puluwan patan ganin jaya

    Uba kare computer engineering da software engineering da
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    ඔය කියන foundation course එකමද llb ඩිග්‍රී එකටත් තියෙන්නෙ? ඒක කවද්ද පටන් ගන්නෙ?දැන් applications භාර ගන්නවද?
     
    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    ඔය කියන foundation course එකමද llb ඩිග්‍රී එකටත් තියෙන්නෙ? ඒක කවද්ද පටන් ගන්නෙ?දැන් applications භාර ගන්නවද?

    එහෙමනම් දන්නේ නෑ මචන්. තාම පටන් අරගත්තේ නෑ.... මන් හිතන්නේ ලබන මාසේ වගේ පටන් ගනී.... DIST කියලා ousl site එකේ search කරන්න.... :yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කරපන් කරපන් මොනවම හරි කරපන්
    එතකොට තමයි උඹලත් දියුණු වෙලා රටත් දියුණු වෙන්නේ...
     
    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    කරපන් කරපන් මොනවම හරි කරපන්
    එතකොට තමයි උඹලත් දියුණු වෙලා රටත් දියුණු වෙන්නේ...

    අන්න ඒකයි මචන්
    :D :D :D :D
     
    • Like
    Reactions: KingCM