Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Ousl Software Engineering degree eka hodaida?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකනේ ඉතින් මන් සිංහලෙන්ම කියල තියන එක තේරුම් ගන්නේ නැහැනේ. බන් batch වල බැරි /නම් ඕන එකක ඉදල academic ගොඩ දාගනින්. උබ ඔය තාම කතා කරන්නේ උබල reg වෙන්න එද්දී වැදුණු තෙල. උබ දැන් ඇවිල්ල තම අවුරුදු 2යිනෙ. හොදට බලපන් 2012 batch එකේ එවුනුත් තම exam ලියනවා. උබලගේ ඔය batch එකේ ඉන්න එකම software කරන එකත් අවුරුදු කියක් ඔකේ ඉන්නවද බලපන්.

උබලත් හරියට මුස්ලිම් උන් වගේ බන්. open එක විශේෂයෙන්ම හදල තියන්නේ job කරන උන්ට දුරස්ථ අධ්‍යාපන සංකල්පය යටතේ.

එහෙම තැනට ඇවිත් 24/7 campus එක ඇතුලේ ඉදගන දැන් උබ කියනවා අර දුරස්ථ අධ්‍යාපනයෙන් ඉගන ගන්න උන් වැරදිලු. මට කියපන් එතන තියන සදාරණත්වය.

කව්රුත් උබලට කියන්නැහැ මේක දුරස්ථ අධ්‍යාපනය එක නිසා මෙහෙ batch හදන්න එපා කියල.

එහෙම හදාගන ඉගනගන්නවන්ම් පාඩුවේ ඉගනගනින්. open එකට ඇවිත් නියම ප්‍රයෝජනය අරගන යන මිනිස්සුන්ට අපහස කරන්නැතුව.

උබට ඔය තරම් කැක්කුමක් තියනවනම් තව පාරක් පාඩම් කරලා UOM පලයන්. විවෘතය තියන්නේ උබලට විතරක් නෙමෙයි.

batch එකක් කියල උබලගේ brain wash කරලා තියන ඔය bench එක ඇතුලේ ගැටී කියක් තියනවද.

ටිකක් එලියට බැහැල බලපන් batch වල නැති කී දෙනෙක් degree එක පාර ගොඩ දානවද කියල.

ලිදේ ඉන්න ගෙම්බෙක් වෙන්න එපා. උබලට ඕන තවමත් sch යන කාලේ මානසිකත්වයෙන් ඉගන ගන්න නම් ඇති තරම් කුප්පි දාගන ගොඩ පලයන්.

මන් කියන එකම දේ එහෙම ළමා මානසිකත්වයකින් ඉන්න එවුන්ට university එකේ ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මතක තියාගනින් open එක established කරේ එහෙම ඉගන ගන්න උන්ට විතරක් නෙමේ කියන එක. ඉස්සල්ල උබ batch එකේ aim vision වෙනුවට open university එකේ vision mission, ඇයි විවෘතයක් හැදුවේ කියන එක හොයල තේරුම් ගනින්.

උබ open එන්න කලින් ඉදන්ම game එහෙම හදල place තියන එකෙක්නෙ. open එකේ ඉන්නකන් උබේ හැකියාවල් දියුණු කරගන පුලුවන්නම් උබේ ඔය කියන batch එකේ උන්වත් ගොඩ දාගන උබත් academic ඉවර කරගනින්.

[QUOTE="VirajRK, post: 22563188, member: 526242"] [SIZE="4"]ඕකනේ ඉතින් මන් සිංහලෙන්ම කියල තියන එක තේරුම් ගන්නේ නැහැනේ. බන් batch වල බැරි /නම් ඕන එකක ඉදල academic ගොඩ දාගනින්. උබ ඔය තාම කතා කරන්නේ උබල reg වෙන්න එද්දී වැදුණු තෙල. උබ දැන් ඇවිල්ල තම අවුරුදු 2යිනෙ. හොදට බලපන් 2012 batch එකේ එවුනුත් තම exam ලියනවා. උබලගේ ඔය batch එකේ ඉන්න එකම software කරන එකත් අවුරුදු කියක් ඔකේ ඉන්නවද බලපන්. උබලත් හරියට මුස්ලිම් උන් වගේ බන්. open එක විශේෂයෙන්ම හදල තියන්නේ job කරන උන්ට දුරස්ථ අධ්‍යාපන සංකල්පය යටතේ. එහෙම තැනට ඇවිත් 24/7 campus එක ඇතුලේ ඉදගන දැන් උබ කියනවා අර දුරස්ථ අධ්‍යාපනයෙන් ඉගන ගන්න උන් වැරදිලු. මට කියපන් එතන තියන සදාරණත්වය. කව්රුත් උබලට කියන්නැහැ මේක දුරස්ථ අධ්‍යාපනය එක නිසා මෙහෙ batch හදන්න එපා කියල. එහෙම හදාගන ඉගනගන්නවන්ම් පාඩුවේ ඉගනගනින්. open එකට ඇවිත් නියම ප්‍රයෝජනය අරගන යන මිනිස්සුන්ට අපහස කරන්නැතුව. උබට ඔය තරම් කැක්කුමක් තියනවනම් තව පාරක් පාඩම් කරලා UOM පලයන්. විවෘතය තියන්නේ උබලට විතරක් නෙමෙයි. batch එකක් කියල උබලගේ brain wash කරලා තියන ඔය bench එක ඇතුලේ ගැටී කියක් තියනවද. ටිකක් එලියට බැහැල බලපන් batch වල නැති කී දෙනෙක් degree එක පාර ගොඩ දානවද කියල. ලිදේ ඉන්න ගෙම්බෙක් වෙන්න එපා. උබලට ඕන තවමත් sch යන කාලේ මානසිකත්වයෙන් ඉගන ගන්න නම් ඇති තරම් කුප්පි දාගන ගොඩ පලයන්. මන් කියන එකම දේ එහෙම ළමා මානසිකත්වයකින් ඉන්න එවුන්ට university එකේ ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මතක තියාගනින් open එක established කරේ එහෙම ඉගන ගන්න උන්ට විතරක් නෙමේ කියන එක. ඉස්සල්ල උබ batch එකේ aim vision වෙනුවට open university එකේ vision mission, ඇයි විවෘතයක් හැදුවේ කියන එක හොයල තේරුම් ගනින්. උබ open එන්න කලින් ඉදන්ම game එහෙම හදල place තියන එකෙක්නෙ. open එකේ ඉන්නකන් උබේ හැකියාවල් දියුණු කරගන පුලුවන්නම් උබේ ඔය කියන batch එකේ උන්වත් ගොඩ දාගන උබත් academic ඉවර කරගනින්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom