Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Ousl Software Engineering degree eka hodaida?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය උඩ quot කරලා තියන්නේ thread එක දුර යන්න හේතුව.

උබ open එක ගැන හැදුවේ මොකටද කියන එක දන්නේ නැත්තන් ඉස්සල්ල එක ඉගෙනගන වරෙන් උබලගේ batch ගැන කියවන්න කලින්. කිසි ප්රශ්නයක් නැහැ උබල batch හදාගන මොන දේ කරත්. හැබැයි university එකෙන් නියම ප්රයෝජනය ගන්න එවුන්ට අපහස කරන එක නවත්තගනින්. උබ පොඩි එකෙක්. තම අවුරුදු කීයද open එකට ඇවිත්. CRC එකෙන් එද්දිම batch එකේ එවුන්ගේ තෙලට මාට්ටු වෙලා ඒ තෙල වැඩ කරනවා තාම.

internal university යන්න බැරි උන දුකට ඒ අතල් ඒ life එක open එකේ ගන්න හැදුවට කමක් නැහැ. වැරැද්ද තියන්නේ උබල හිතන් ඉන්නේ උබල තමා open එක කියන්නේ උබල තමා හරි කියල. උබල බලෙන් ඇගට කා වද්දගන්න හදන කැම්පස් අය්යල කියන චරිතේ කරන්න සුදුසු තැන open එක නෙමේ.

වෙන university වල ඔක්කොම එක batch එකක්. නැතුව rag, anti rag, BSc කියල වෙන වෙනම නැහැ. අඩුම උබලගේ batch එකට එක මතයකට එන්න බැරුව කොහෙද බන් තව.

උබටල තෙල බෙදද්දී කියන දේ තම උබ මෙතනත් කියවන්නේ. academic පෙරේතයෝ, බොක්ක වගේ සෙට් එකක්, top result

ඉස්කෝලේ යන කාලේ බොක්ක වගේ සෙට් එකක් සෙට් උනේ එකට පාඩම් කරේ ඔය කියන batch තිබිලද? දවස තිස්සේ bench රත් කරලද?

හොදට හොයල බලපන් ඔය කියන batch වලට සෙට් වෙන්නේ නැතුව බොක්කේ සෙට් එකක් හදාගන subject repeat resit නැතුව ගොඩ දාගන්න සෙට් කියක් ඉන්නවද කියල.

දැන් එතකොට අනිත් centers වල එවුන් degree ගන්නේ නැද්ද demo යන්නේ නැද්ද? නාවල center එකේ විතරනේ batch seen තියන්නේ.

කියනවනම් ඕන තරම් දේවල් කියන්න පුළුවන් බන් උබට. වැඩක් න. උබ ඉස්සල්ල කතා කරන දේ ගැන දැනගන කතා කරපන් එක එකාගේ තෙල වැදිලා ඒවා කියවන්නැතුව.

මන් අයෙත් කියන්නේ open එක තියන්නේ උබලට විතරක් නෙමේ. open එක හදන එකේ මුලික පරමාර්ථය උබ කියන academic පෙරේතයෝනට ඉගන ගන්න.

කාටවත් කිසි ප්රශ්නයක් නැහැ batch හදන හිටියට කාලෙන් කාලෙට පිහි වලින් කපාගන්න ගිහින් බෝතල් කුඩු කරලා අනාගන්න ගිහින් academic late කරන්නැතුව.

නිකන් ඉන්න ගමන් හොයල බලපන් engineering faculty එකේම ඇයි rag anti rag කියල දෙකක් හැදුනේ මුල් කලෙත් ඔහොම දෙකක් තිබ්බද නැත්තන් එකක්ද තිබ්බේ.

[QUOTE="VirajRK, post: 22565385, member: 526242"] [SIZE="4"]ඔය උඩ quot කරලා තියන්නේ thread එක දුර යන්න හේතුව. උබ open එක ගැන හැදුවේ මොකටද කියන එක දන්නේ නැත්තන් ඉස්සල්ල එක ඉගෙනගන වරෙන් උබලගේ batch ගැන කියවන්න කලින්. කිසි ප්රශ්නයක් නැහැ උබල batch හදාගන මොන දේ කරත්. හැබැයි university එකෙන් නියම ප්රයෝජනය ගන්න එවුන්ට අපහස කරන එක නවත්තගනින්. උබ පොඩි එකෙක්. තම අවුරුදු කීයද open එකට ඇවිත්. CRC එකෙන් එද්දිම batch එකේ එවුන්ගේ තෙලට මාට්ටු වෙලා ඒ තෙල වැඩ කරනවා තාම. internal university යන්න බැරි උන දුකට ඒ අතල් ඒ life එක open එකේ ගන්න හැදුවට කමක් නැහැ. වැරැද්ද තියන්නේ උබල හිතන් ඉන්නේ උබල තමා open එක කියන්නේ උබල තමා හරි කියල. උබල බලෙන් ඇගට කා වද්දගන්න හදන කැම්පස් අය්යල කියන චරිතේ කරන්න සුදුසු තැන open එක නෙමේ. වෙන university වල ඔක්කොම එක batch එකක්. නැතුව rag, anti rag, BSc කියල වෙන වෙනම නැහැ. අඩුම උබලගේ batch එකට එක මතයකට එන්න බැරුව කොහෙද බන් තව. උබටල තෙල බෙදද්දී කියන දේ තම උබ මෙතනත් කියවන්නේ. academic පෙරේතයෝ, බොක්ක වගේ සෙට් එකක්, top result ඉස්කෝලේ යන කාලේ බොක්ක වගේ සෙට් එකක් සෙට් උනේ එකට පාඩම් කරේ ඔය කියන batch තිබිලද? දවස තිස්සේ bench රත් කරලද? හොදට හොයල බලපන් ඔය කියන batch වලට සෙට් වෙන්නේ නැතුව බොක්කේ සෙට් එකක් හදාගන subject repeat resit නැතුව ගොඩ දාගන්න සෙට් කියක් ඉන්නවද කියල. දැන් එතකොට අනිත් centers වල එවුන් degree ගන්නේ නැද්ද demo යන්නේ නැද්ද? නාවල center එකේ විතරනේ batch seen තියන්නේ. කියනවනම් ඕන තරම් දේවල් කියන්න පුළුවන් බන් උබට. වැඩක් න. උබ ඉස්සල්ල කතා කරන දේ ගැන දැනගන කතා කරපන් එක එකාගේ තෙල වැදිලා ඒවා කියවන්නැතුව. මන් අයෙත් කියන්නේ open එක තියන්නේ උබලට විතරක් නෙමේ. open එක හදන එකේ මුලික පරමාර්ථය උබ කියන academic පෙරේතයෝනට ඉගන ගන්න. කාටවත් කිසි ප්රශ්නයක් නැහැ batch හදන හිටියට කාලෙන් කාලෙට පිහි වලින් කපාගන්න ගිහින් බෝතල් කුඩු කරලා අනාගන්න ගිහින් academic late කරන්නැතුව. නිකන් ඉන්න ගමන් හොයල බලපන් engineering faculty එකේම ඇයි rag anti rag කියල දෙකක් හැදුනේ මුල් කලෙත් ඔහොම දෙකක් තිබ්බද නැත්තන් එකක්ද තිබ්බේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom