murkoff කියන සමාගමක් මගින්
Mount Massive assylum එකේ සිදුකරපු ඉතාමත් දරුණු වධහිංසා සහ අමානුෂික විදිහට මිනිසුන් යොදාගෙන කරන පරීක්ෂණයක අතුරු ප්රතිපලයක් නිසා ඇතිවන ඛේදජනක සිද්දියක් තමයි මෙම ක්රීඩාවට පාඨක කරගෙන තිබෙන්නේ
මෙම දරුණු අවාසනාවන්ත සිද්දියට මුහුණ දෙන්නේ miles upshur කියන පුද්ගලයි
ක්රීඩකයට හසුරවන්න තියෙන්නෙත් මේ චරිතයම තමයි ඉතින් වෙන horror games වගේනම් නෙමෙයි මේක හදවත් රෝගීන්ට ක්රීඩාකිරීමට නුසුදුසුයි කියලයි මටනම් හිතෙන්නේ ඒ තරම් මේක බයානකයි ඉතින් ක්රීඩාවේ යෙදෙන විට හුදකලා ව ත්රාසය භීතිය හිතේ නියමාකාරයෙන් ඇතිවන අන්දමට මෙය සකසා තිබෙනවා
Download